කාටද මේ චිත්ර කථා පොත මතක? ඉස්සර පොඩි කාලේ මේ පොත ගොඩක් ඉල්ලුම තිබුණා. හරිම ලස්සන කතාවක්. මතක තියන කට්ටිය අත් උස්සන්න බලන්න. මේත් එක්කම TV එකේ මංකි මැජික් කියලා චීන කතාවකුත් ගියා. ඒක නිසාම මේ පොතටත් ගොඩක් ඉල්ලුම තිබුණා. දැන් තියනවද දන්නේ නෑ. මතකය අලුත් කිරීමක්.



