චීන පැන්ඩා කතා වස්තුව

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මැනුවල් පුකේ අමාරු කාරයෙක්ම සෙට් වෙන්න ඕනි නෑ බං. කොළඹින් පිට මැනුවල් ඇති තරම් දෙන්න පලුවුන්. විෂේශයෙන් කදුකර පලාත්වල පිරිමි හොයන්නෙම මැනුවල්. මම මේ කියන්නේ වාහන විකුණලා ලැබුනු අත්දැකීම් එක්ක.

    මොකද්ද බං බට් ඒක ගොඩදාන්න කිව්වේ. බට් කරපු වාහනයක්ද ?

    aniwa, mama inne badulle, mehe un auto kiwwa gaman duwanawa :lol::lol: kotinma kiyanawanam me lagadi ekek 2c engima galola 3c ekak tibba kadu adinne na kiyala. colombo witharai auto pisso inne.
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Mekath langadima lankawata enawalu, Alto ekata competition ekak. Habai ithin mekath indian thama.

    Renault Kwid
    Alto 800 ekata wadda gaana adui, petrol wadiyen karanawa

    1g54axd.jpg

    bump
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ජොනී බට්ට;19175714 said:
    aniwa, mama inne badulle, mehe un auto kiwwa gaman duwanawa :lol::lol: kotinma kiyanawanam me lagadi ekek 2c engima galola 3c ekak tibba kadu adinne na kiyala. colombo witharai auto pisso inne.

    mohokatada bun ehema 2c galoola 3c thibbe???
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by ජොනී බට්ට
    aniwa, mama inne badulle, mehe un auto kiwwa gaman duwanawa :lol::lol: kotinma kiyanawanam me lagadi ekek 2c engima galola 3c ekak tibba kadu adinne na kiyala. colombo witharai auto pisso inne.

    Ane manda mama nam padinne manual thama mama dawasak aiyalage Hiace eka drive karanna gatta Kandy - Kurunegala kandhu hariye road eke.. engine eke sadde nisama mama wahane driverta ma deela nikan hitiya adanawa witharai yanne na.. huuuuuuuummmmmmmmmmm ganawa witharai ethanamai.. dhuke ba..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ane me gena pehedili karala denna puluwan nam sehenna watinawa.
    math oya Porsche,Benz ewayin hybrid gahala thiyenne thel aduwata karanna witharak kiyala hithan hitiye...

    නිසාන් ලීෆ් ගැන දාපු ත්‍රෙඩ් බලන්න. මහේශ් මල්ලි පිටු 10-20 පුරා පැහැදිලි කරල ඇති
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mekath langadima lankawata enawalu, Alto ekata competition ekak. Habai ithin mekath indian thama.

    Renault Kwid
    Alto 800 ekata wadda gaana adui, petrol wadiyen karanawa

    1g54axd.jpg

    රෙනෝල්ට් ඩස්ටර් කියලා අට මගලෙකුත් හදලා තියෙනවා. ලෝකේ ගනන් අඩුම SUV එක. ලංකා මුදලින් ලක්ශ 12ද කොහෙද.. ඉන්දියන් උන්ගේ කටේම ඕක තිබ්බේ පහුගියටිකේ. හැබැයි මෙලෝ රහකට නෑ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;19177247 said:
    නිසාන් ලීෆ් ගැන දාපු ත්‍රෙඩ් බලන්න. මහේශ් මල්ලි පිටු 10-20 පුරා පැහැදිලි කරල ඇති

    Elamacho man balannam.
    good Morning:):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19177257 said:
    රෙනෝල්ට් ඩස්ටර් කියලා අට මගලෙකුත් හදලා තියෙනවා. ලෝකේ ගනන් අඩුම SUV එක. ලංකා මුදලින් ලක්ශ 12ද කොහෙද.. ඉන්දියන් උන්ගේ කටේම ඕක තිබ්බේ පහුගියටිකේ. හැබැයි මෙලෝ රහකට නෑ

    ඉන්දියන් ෆකයන්ට ඕනි වැඩියෙන් තෙල් කරන උඩින් වහලක් ගහපු ඕනි කසිකබලක්. උන්ගෙ නෑ නේ ඔය කම්ෆර්ට් එක ගැන, ලුක් එක ගැන, ඩර්යිවින් ‍ප‍්ලේශර් එක ගැන හැගීමක්.... උන් නිසා ලෝකෙ අනිත් උන් ලන්කාව ගැන හිත්න්නෙත් ඒ විදියට :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්දියන් ෆකයන්ට ඕනි වැඩියෙන් තෙල් කරන උඩින් වහලක් ගහපු ඕනි කසිකබලක්. උන්ගෙ නෑ නේ ඔය කම්ෆර්ට් එක ගැන, ලුක් එක ගැන, ඩර්යිවින් ‍ප‍්ලේශර් එක ගැන හැගීමක්.... උන් නිසා ලෝකෙ අනිත් උන් ලන්කාව ගැන හිත්න්නෙත් ඒ විදියට :lol::lol::lol:

    කොච්චර සල්ලි හම්බ උනත් තේකෙනුයි පරාටෙනුයි ජීවත් වෙන හිගන හැතිකරේනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    රත්තරං;19168387 said:
    අන්න කෙල්ලො:):):)

    වීවා එකනම් ගන්න එපා මචන්.. ඇල්ටො එකෙන් යන එකේ හොද එකකට යන්න, වියොස් එකක් වගේ ගන්න ට්‍රයි කලොත් මොකෝ. 22-23ක් වගේ වෙයි. එහෙම නැත්නම් 2007 ලාන්සර් සී ඇස්1 එකක් ගන්න පුලුවන් 18ක් වගේ වෙද්දි. සුප්පම එකක්

    vios aduma kiyakata wage ganna puluwanda?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19180693 said:
    2003 manual = 22

    උඹේ මේ ත්රෙඅඩ් එකට කිසිම කෙනෙක්ට තවම බැරිවුණා සාදාරණ පිළිතුරක් දෙන්න. ඒ කියන්නේ උඹ කියල තියෙන දේවල් ඔක්කොම ඇත්ත. :sorry:

    (JesonRulez is thinking about a VIOS ;) )
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔව්, ඔව්, අපේ මල්ලි කෙනෙකුයි, උගෙ යාළුවෙකුයි පොල්ගහවෙල එකේ වැඩ. ඌ මට නම් විස්තර සේරම කියලා තියෙන්නේ... මෛක්‍රෝ එකක් ගන්න ගමන් වහ බෝතලේකුත් අරගනින් කියලා..
     
    Last edited: