මේක රෙසිස්ටරයක් නෙමේ.. තර්මෝස්ටැට් ස්විච් එකක්
මම ඔය ත්රෙඩ් එකේ දාල තියෙන රයිස් කුකර් එක නෙමේ, අපි ගාව තියෙන්නෙ.. ඒ නෙට් එකෙන් ගත්ත පින්තූරයක්
ඇත්ත! මා සදහන්කර ඇති ආකාරයටම එය Thermostat Switch එකකි. නමුත් rice cooker තුල ආහාර පිසිමෙන් පසු උණුසුම රදවාගැනීම යන කාර්යයේදී ඉහත සදහන්කල resister එකත් මෙමෙ Thermostat Switch එකත් සමාන කාර්යයක් ඉටුකරයි. rice cooker ප්රදාන magnate- thermostat Switch (@ 100C )එක මෙන් නොව මෙය 45-50C උන්ස්නත්වයේදී switch වේ .
** අංක 6 සදහන්කර ඇති resister එක යොදාගැනීමේදී :rice cooker coil එකට මෙය හරහා අඩු ධාරාවක් සැපයීම නිසා main-coil එකින් අඩු උෂ්ණත්වයක් නිපදවීම මගින් උණුසුම දිගටම පවත්වාගනී .
*** Thermostat Switch එක යොදාගැනීමේදී :මුලු ධාරාවම කඩින්කඩ main-coil එකට සැපයීම නිසා අඩු උෂ්ණත්වයක් නිපදවීම මගින් උණුසුම දිගටම පවත්වාගනී. ඇතුලත උෂ්ණත්වය 45-50C ඉක්මවනවිට මෙය switch වීම මගින් ධාරාව සැපයීම නතරකරයි. නැවත උස්ණත්වය 40C පමණ පහත වැටුණ විට මුලු ධාරාවම main-coil එකට සැපයීම අරබයි .


