මොකක්ද බං මේ කෑල්ල

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේක රෙසිස්ටරයක් නෙමේ.. තර්මෝස්ටැට් ස්විච් එකක්
    මම ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන රයිස් කුකර් එක නෙමේ, අපි ගාව තියෙන්නෙ.. ඒ නෙට් එකෙන් ගත්ත පින්තූරයක්

    :) ඇත්ත! මා සදහන්කර ඇති ආකාරයටම එය Thermostat Switch එකකි. නමුත් rice cooker තුල ආහාර පිසිමෙන් පසු උණුසුම රදවාගැනීම යන කාර්යයේදී ඉහත සදහන්කල resister එකත් මෙමෙ Thermostat Switch එකත් සමාන කාර්යයක් ඉටුකරයි. rice cooker ප්‍රදාන magnate- thermostat Switch (@ 100C )එක මෙන් නොව මෙය 45-50C උන්ස්නත්වයේදී switch වේ .

    :nerd:** අංක 6 සදහන්කර ඇති resister එක යොදාගැනීමේදී :

    rice cooker coil එකට මෙය හරහා අඩු ධාරාවක් සැපයීම නිසා main-coil එකින් අඩු උෂ්ණත්වයක් නිපදවීම මගින් උණුසුම දිගටම පවත්වාගනී .

    :nerd:*** Thermostat Switch එක යොදාගැනීමේදී :

    මුලු ධාරාවම කඩින්කඩ main-coil එකට සැපයීම නිසා අඩු උෂ්ණත්වයක් නිපදවීම මගින් උණුසුම දිගටම පවත්වාගනී. ඇතුලත උෂ්ණත්වය 45-50C ඉක්මවනවිට මෙය switch වීම මගින් ධාරාව සැපයීම නතරකරයි. නැවත උස්ණත්වය 40C පමණ පහත වැටුණ විට මුලු ධාරාවම main-coil එකට සැපයීම අරබයි .
     

    AnuradhaRa

    Well-known member
  • :) ඇත්ත! මා සදහන්කර ඇති ආකාරයටම එය Thermostat Switch එකකි. නමුත් rice cooker තුල ආහාර පිසිමෙන් පසු උණුසුම රදවාගැනීම යන කාර්යයේදී ඉහත සදහන්කල resister එකත් මෙමෙ Thermostat Switch එකත් සමාන කාර්යයක් ඉටුකරයි. rice cooker ප්‍රදාන magnate- thermostat Switch (@ 100C )එක මෙන් නොව මෙය 45-50C උන්ස්නත්වයේදී switch වේ .

    :nerd:** අංක 6 සදහන්කර ඇති resister එක යොදාගැනීමේදී :

    rice cooker coil එකට මෙය හරහා අඩු ධාරාවක් සැපයීම නිසා main-coil එකින් අඩු උෂ්ණත්වයක් නිපදවීම මගින් උණුසුම දිගටම පවත්වාගනී .

    :nerd:*** Thermostat Switch එක යොදාගැනීමේදී :

    මුලු ධාරාවම කඩින්කඩ main-coil එකට සැපයීම නිසා අඩු උෂ්ණත්වයක් නිපදවීම මගින් උණුසුම දිගටම පවත්වාගනී. ඇතුලත උෂ්ණත්වය 45-50C ඉක්මවනවිට මෙය switch වීම මගින් ධාරාව සැපයීම නතරකරයි. නැවත උස්ණත්වය 40C පමණ පහත වැටුණ විට මුලු ධාරාවම main-coil එකට සැපයීම අරබයි .

    හරි මචං උඹ හරි.. :)
    දැනුයි තේරුණේ...
    එළ කොල්ලෙක් උඹ
    අයන් වලත් ඔය සීන් එක නේ එන්නෙ...
    රෙප් දුන්න 7+
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හරි මචං උඹ හරි.. :)
    දැනුයි තේරුණේ...
    එළ කොල්ලෙක් උඹ
    අයන් වලත් ඔය සීන් එක නේ එන්නෙ...
    රෙප් දුන්න 7+



    Thanks!..

    තේරුම්ගන්න පහසුවෙන්න මම ඉන්ටෙර්නෙට් එකෙන් ගත්තු diagram එකක් modify කරලා මෙහි attach කරලා තියනවා, එක බලන්න. :)

    ඇත්තටම rice cooker එක බොහොම සරල විදිහට නිර්මාණය කරලා තිබුනට physics වල අපි ඉගනගන්න (8 වසරේදී පමණ ) "ජලයේ විසිස්ට ගුප්ත තාපය" කියන මුලදර්මය ඉතාමත් ප්‍රයෝගිකව යොදාගත්ත අවස්ථාවක් කියල කියන්න පුළුවන්.:nerd: නමුත් ලංකාවේ අද්‍යාපනය ලබාදෙන ආකාරයට මුලදර්ම ගැන නියායාත්මක අවබෝදය ඔලුතුලට යන්නේ නැතිනිසා අපට මේවගේ සරල නිරමාණවත් කරන්න බෑ !:no::no::no:
     

    Attachments

    • rice cooker.jpg
      rice cooker.jpg
      40.3 KB · Views: 22

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක CIA එකේ වැඩක් :dull: :dull:
    උන් රයිස් කුකර් පාවිච්චි කරන හැමෝගෙම ඩේට අදින්නෙ ඕකෙන් :dull: :dull:
    උඹ උයන්න ගන්න හාල් වල වර්ගය පවා සේරම ඇමරිකාවට යනව :sorry: :sorry:
    බම්ප්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    View attachment 61908

    මේ ඇවිල්ල රයිස් කුකර් එකක්..
    අංක 6 ලකුණු කරල තියෙන කෑල්ල මොකක්ද? ඒකෙන් වෙන්නෙ මොකක්ද? galvanized plate කියල තියෙනව..

    පුලුවන්නං මට රයිස් කුකර් එකක වයරිං ඩයග්‍රම් එකක් හොයල දියල්ල..
    නෙට් එකෙන් හොයල හොයල මට එපා වුණා..

    මම අපේ රයිස් කුකර් එක හදා ගත්ත.. අවුල තිබුණෙ ඔටෝ ඕෆ් වෙන්නෙ නැති එක.. මැද තියෙන මැග්නට් එකෙන් ගැලවෙන්නෙ නෑ.. ඒ හින්ද මම මැග්නට් එක ටිකක් ඈත් වෙලා හිටින්ඩ ඇජස් කලා.. වැඩේ හරි ගියා බොලව්.. දැං බත් ඉදුණට පස්සෙ ඕෆ් වෙනව.. හැබැයි රයිස් කුකර් එකනං සෑහෙන්ඩ පරණයි...

    මට අපේ එකත් මස් කරන්න උනා වැඩ නැතිව ගිහින්. බලද්දී පියනේ සෙන්සර් එකක වයර් එකක් කැඩිලා.
    2wpqb9u.jpg

    ඕවා දීපන් ළමයෙක් ට