Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

මාධ්‍ය නිවේදනයක&

  • නිකුත් කරාවී

    Votes: 33 44.6%
  • නිකුත් කරන එකක් නැහැ

    Votes: 41 55.4%

  • Total voters
    74

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12033157_888665301209820_7114704481250041233_n.jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආරක්ෂාවට හැදුව කියමු, හරි, එහෙනම් මොන පයියටද ඕක හෝටලයක් වගේ හැදුවේ, බලකො එකේ තියන ජාති ෆුල් ලක්ෂරි :lol::lol: අරක්ෂාවටනම් ඒවිදිහට හදන්න ඕන. මු මේ හොරාට ආතල් ගන්නද කොහෙද මේක හදල තියෙන්නේ :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොන උට්ටක්ද ඔියි මේක... යුද්ධ තියන ඕනිම රටක මේවා හදනවා...2 ‍ලෝක යුද්ධ කාල් ඉන්ගලන්තෙත් ඕවා හැදුවා චර්චිල්ගෙයි, කැබිනට් එකෙයි, රජපවුලෙයි ආරක්ශායවට. ලන්ක‍ාවේත් අවශ්‍ය විදියට ඒවා හදල තියෙනවා. නැත්තන් හදිස්සියකදි මොනා කරන්නද?

    :lol::lol: ලංකාවේ කොහෙද ඔයි රජ පවලක් උබට රජපුලක් වගේ පෙනුනට අපිට නම් රජ පව්ලක් නෙමයි. අනික යුද්ධෙන් පස්සේ ඔයි මේක හදන්න පටන් අරන් තියෙන්නේ. wayit haus eketh ටන්ල් සිස්ටෙම් එකක් එක්ක තියෙන්නේ සාකච්චා කාමර, සන්නිවේදන කුටි, පෙන්ටගනය හා සම්බන්දවිය හැකි මගාක්, ගුවනින් පිටවිය හැකි තැන්වලට යාමට මාර්ග. ඒවා යකෝ යට හෝටලයක් නේමෙයි. මේක නිකම් මහින්දය උගේ මාන්නය වහගන්න හදපු මාලිගාවක් වගේ එකක් නේ තොපිලට කොන්ත්‍රාත් ටිකක් හම්නුන නිසා ඔහේ බුරනවා බල්ලෝ වගේ:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ ෆකෝ... හැමදේම නිකන් විහිලුවට ගන්න එපා.. මුන්ට මහින්ද මොකාක් හැදුවත් ඒක සල්ලි ගසා කෑමක්.. නිකන් හරියට අනිත් උන් සල්ලි ගසා කාලා නෑ වගේ...

    මහින්ද කවදාවත් යන්න බලාගෙන හිටියෙ නැත්තන් අහවල් එකටද ඕයි කොටුවේ පොලොව හාරන්නෙ.. ඌ ජීවත් උනෙත් අරලිය ගහ මන්දිරේ නේ.... නිකන් ‍ගොන් තර්ක දාන්න එපා...

    අනිත් උන් සල්ලි ගස කාව කියලා මහින්ද සල්ලි ගසා කාපු එක හරිද ෆකෝ...:lol: ඒ නිසා මහින්ද සල්ලි ගසා කාපු එක හරි කියන්න නම් එන්න එපා. මහන්ද හරි හරි කියලා දගලන්නේ ගසකපුවගෙන් උබලට කොටසක් දුන්නද ??

    මහින්ද බලාගෙන හිටියේ නැති නිසා තමයි යකෝ ඕවා හැදුවේ. හැමදාම ඉන්න තමයි ඕවා ඩිසයින් කරගත්තේ සදාකල් බලයේ ඉන්න. සතුරු කරදරයක් නැති උනොත් ජනතා අරගලයදී හරි හැංගෙන්න. ඇමරිකාව එංගලන්තය කිසිම රටක එක ජනාදිපති කෙක්න්ගේ කාලයක ඔහොම මන්දිරයක් හදලා නැහැ. චර්චිල් හිටියේ භූගත බංකරයක එක ආපු සියලුවම් දෙනා ටික ටික වැඩි දියුණු කරලා තමයි දැන් ඔය තව්වෙට් තියෙන්නේ. යු සේ ඒ වලත් එහෙමයි. එකපාරට කුට්ටිය පිටින් හදලා තියෙන්නේ ඉඩි අමීන්ලා , හුසේන් ලා ගදාපිලා. :lol:

    එතකොට මහින්දය රට වටේ ජනදුපති මන්දිර හැදුවේ රටේ ආරක්ෂාවටද :lol:

    අනික ඔය උබලගේ ජනමුල නායකයා පෙරේතකමට කලින් තිබ්බේ නැත්තම් තාමත් ජනාදිපති කියන එකත් මතක තියාගනින්. අඩුම ගානේ උට මුහුදට යන පාර වත් හදාගන්න කම් ඉවසන්න තිබ්බ:lol: සුමනේගේ කීම අහන්නේ නැතුව. උගේ පෙරේතකම නිසා කලින් තිබ්බෙනත්ත්ම් තාමත් ජනාදිපති කියන එකත් මතක තියාගෙන කතා කරපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට හිතෙන්නැද්ද මහින්ද ඔය සොම්බි ඖට්බ්‍රේක් එකකට ලෑස්තිවුනා කියල :shocked: :shocked:
    සොම්බියො එන්න ගත්තාම තත්ත්වෙ පාලනේ කරගන්න බැරුව ගියාම ගුවන් හමුදාවෙන් නගර වලට බෝම්බ දාන්න ගත්තාම බේරෙන්න පොලොව යට ගෙයක් හැදුව වෙන්න බැරිද ? :shocked: :shocked:
    අපිට මහින්දට වගේ හිතන්න බැරි හින්ද මුදල් කාබාසිනිය කලා කියල බනිනව වෙන්න බැරිද ? :sorry: :sorry:

    :lol::lol:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Yaha palane diyaru we yana welawe, minissunge awadane wenathaka yawanna deyakuth thiyenna epai. nikamata wage poddak MY3 ge FB profile eka balahan. Ethakota meke inna gon athal dena wesa @ puthalata therei minissunta MY3 wa danatama kochchara epa welada kiyala. chande iwara wuna gaman thibuna good comments danatama masthabaldu wela wage. I DON'T KNOW WHY. Hikz
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    මම මහින්දට දෙන එකෙක් නෙමෙයි. ඒත් මචන් ඒ දවස්වල කොටින්ගෙන් මූට තර්ජන තිබ්බනෙ. ඒකට අරලිය ගහ මන්දිරේ හදන්නේ නැතුව මේකේ හදන්න ඇති. වැඩි ආරක්ශාවට. මොනා උනත් මූට කොටි සොට් එක දුන්න නම් යුද්දේ ලොවෙත් අපි දිනන්නේ නෑ. කුහක වෙන්න ඕනේ නෑනේ. මේ සිරිපාල නම් ගොනෙක් බන්. නැත්නම් මේක ඉස්කෝලේ ලමයින්ට පෙන්නනේ නෑනේ. මේක ඕනම අලුතින් එන ජනාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් නේ ආරක්ශාවට. මේවගේ ජාතික ආරක්ශාවට වැදගත් දේවල් ගොනෙක් වගේ එලියට දාන එක නම් මෝඩ වැඩක්. මේකෙ අඩු පාඩු අයින් කරල වහල තියන්න තිබ්බා එලියට නිව්ස් දෙන්නේ නැතුව.

    දැන් ඉතින් මහින්දගේ ගොට්ටෝ ෆෝම් වෙන්න එපා. මහින්ද හොරා කෑවා. යුද්දේ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම වගේ ෆේල්. ඒත් ඇත්තම කිව්වොත් දැන් ඉන්න ආන්ඩුවත් හිතපු තරම් සුදු නෑ වගේ. හැබයි ඒකට විසඳුම මහින්දයව ගේන එක නම් නෙමේ.

    Yako oka athule 24/7 ac on karala thiyanna one lu be hitiyath nethath..maasrkata laksha 30 yanawa..vakugadu rogata blood cleansing machine ekakuth laksha 30 I denata thiyenne 3i aduma 10k one.. Oya magule AC off kalanam denata machine 20 withara araganna yhibuns..ehenam wakugadu rogayen merena aya kee denek berenawada..
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මේකේ ඉන්න බයෝද ටෝයියෝද කියන උන්ට තේරෙන්නේ නෑ මේ මහින්දගේ පුද්ගලික ගෙදර නොවන බව, රජගෙදර අද ඊයේ හදපු 1කක් නොවේ ඕවල තියන උමං පවා අතීතයේ ඉදල තිබ්බ ඒවා, මහින්දගේ කලේ ඕව හොදට මොඩිෆයි කරලා තියනවා, බුරුවෙක් රජවූ කල රජමලිගයේ තියන සියලුම අරෂිත දොරටු උමං ගැන මාධ්‍යට හෙලිකලම ඊලගට එන එකා වෙන මාලිගාවක් හදයි. ඉතිහාසයේ මෙරට රාජ්‍ය නායකයා වූ කිසිකෙනෙක් රජගෙදර තියන උමං ගැන මාධ්‍යට කිවේ නෑ. ඉස්සරහට trinko naval base 1ke තියන උමං ටිකත් මාධ්‍ය පෙන්නුවා නම් හරි දැනට navi commander ,trinko base commander වගේ සීමිත නිලධාරීන් දන්න දේවල් මාධ්‍යට කිවම නැවත සතුරු ආක්‍රමණයක් ආව කලෙක කෙළවෙන එක තමා වෙන්නේ, මුන්ට අමතක වෙලානේ අර ප්‍රබාකරන් මහා කොටියාටත් ඔයවගේ බුගත කාමර උමං තිබ්බ කියන 1ක, ඇමරිකාවේ ජනාධිපති මන්දිරේ තියන උමං ගැන FBI CIA එක වත් හරියට දන්නේ නෑ. ඔච්චර හොයන්න ඕන නම් රවණා, වළගම්බා වගේ රජවරු හදපු උමං, ගාලුකොටුව වගේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රසි උන් හදපුව හොයල මාධ්‍යට දාපන්. :(:(:(
     
    • Like
    Reactions: Miami-Vice

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    තව දෙයක් මම දැක්ක කොහේ හරි කවුරුහරි කියල තිබ්බ මේකේ ලයිට් බිල ලක්ෂ 30යි කියල AC ventilation machine off කරන්නත් බෑ කියල. මුලින්ම කියන්න ඕන අපේ රටේ රජගෙදරට(ජනාධිපති මන්දිරයට) උබලගේ අපේ ගෙවල් වලට වගේ CEB කොලබ පැත්තේ නම් LECO එකෙන් ඇවිත් මීටර් හයිකරලා මාසෙකට සැරයක් මනු කියවන්නා ගේට්ටුව ඇරගෙන ඇවිත් බිල ලියල දීල යන්නේ නැති බව.
    අපි කියමුකෝ යහපාලන නිසා මේ රටේ ජනාධිපති මන්දිරයත් පුද්ගලික නිවසක් ලෙස සලකලා මිටයක් හයි කරලා මාසෙකට සැරයක් මනු කියවන්නාට ගෙදරට එන්න කියල ලයිට් බිල ජනාධිපතිට දෙන්න කිව කියල (2009 පෙර හිටපු රාජ්‍ය නායකයන්ගේ කලේ මනු කියවන්නෙක් ලෙස රජගෙදරට රිංගන්න අවොත් Army 1කෙන් වෙඩි කන්න තමා වෙන්නේ). රජයේ ආයතන දෙපාර්තුමේන්තු, පුණ්‍ය ආයතන වලට unit(1kwh) සුළු මුදලක් කමක් නෑ අපි හිතමුකෝ Unit 1k 30LKR කියල එහෙම බැලුවොත් රජගෙදරට කැළණි තිස්ස 1කෙ ඉදල වෙනම අධි බලති විදුලි රැහෙනක් අදින්න වෙනවා කොටුව ආවට යෝධ ට්‍රාන්ස්ෆෝමර් 1ක් ගහන්න වෙනවා නැත නම් WTC hiton galadari වගේ කොටුව කිට්ටුව තියන ආයතනවට අඩු වොල්ටියතාවක් තමා හම්බවෙන්නේ තව දෙයක් ඔකේ 24/7 කරන්ට් සප්ලයි 1ක කියනවා කියල තිබ්බනේ Main supply 1ක (CEB Down) නැති Auto On වෙන ජෙනරේටර් 1ක සමහර විට ලංකාවේ තියන ලොකුම ජෙනරේටර් එක වෙන්න ඇති. රජගෙදර ඇතුලේ එක හොයා ගන්න බැරි නම් සමහර විට වාරයේ පාවෙන 1ක් වෙන්න පුළුවන් මතකද චන්ද්‍රිකාගේ කලේ පාවෙන ජෙනිගේනවා ලංකාවේ ලයිට් මදි නිසා, චාම්පික රණවකය මේවා අහල හිනා වෙනවා ඇති නැත නම් කියන්න ඇති රට්ටු හිනස්සන ගොන් කතා කියන්න එපා කියල.
    ඕව switch off කරන්න CEB එකේ ඉංජිනේරුවන්ට බැරි නම් ගමේ වයරින් බසුන්නහේ කෙනෙක් ගිනියන්න ඌ ඔය AC Ventilation මැෂින්වල වයර් දෙක හොයල කපලා දායි.

    ඇත්තටම ඕකට ලොකු unit ගානක් යනවා නම් කරන්න තිබ්බේ හොද solar panel tikak ගහල net metering හයි කරලා රටට ආදර්ශයක් දෙන්න තිබ්බේ කොහෙද මේ ආණ්ඩුව ආවට පස්සේ උනේ solar panel වල ගණන් ඉහල ගීය එකනේ,

    එළකිරි 1කෙ ඉන්න මොලේ තියන උන් මේවා තේරුම් ගනින් gossiplanka වගේ සයිට් වල මේවගේ comment දාන්න දෙන්නේ නෑ. :lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම මහින්දට දෙන එකෙක් නෙමෙයි. ඒත් මචන් ඒ දවස්වල කොටින්ගෙන් මූට තර්ජන තිබ්බනෙ. ඒකට අරලිය ගහ මන්දිරේ හදන්නේ නැතුව මේකේ හදන්න ඇති. වැඩි ආරක්ශාවට. මොනා උනත් මූට කොටි සොට් එක දුන්න නම් යුද්දේ ලොවෙත් අපි දිනන්නේ නෑ. කුහක වෙන්න ඕනේ නෑනේ. මේ සිරිපාල නම් ගොනෙක් බන්. නැත්නම් මේක ඉස්කෝලේ ලමයින්ට පෙන්නනේ නෑනේ. මේක ඕනම අලුතින් එන ජනාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් නේ ආරක්ශාවට. මේවගේ ජාතික ආරක්ශාවට වැදගත් දේවල් ගොනෙක් වගේ එලියට දාන එක නම් මෝඩ වැඩක්. මේකෙ අඩු පාඩු අයින් කරල වහල තියන්න තිබ්බා එලියට නිව්ස් දෙන්නේ නැතුව.

    දැන් ඉතින් මහින්දගේ ගොට්ටෝ ෆෝම් වෙන්න එපා. මහින්ද හොරා කෑවා. යුද්දේ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම වගේ ෆේල්. ඒත් ඇත්තම කිව්වොත් දැන් ඉන්න ආන්ඩුවත් හිතපු තරම් සුදු නෑ වගේ. හැබයි ඒකට විසඳුම මහින්දයව ගේන එක නම් නෙමේ.

    මම හිතන්නේ යුද්ධය නිමා කිරිමේ අධික පිරිවැය අපි මහින්දට ගිවිය යුතුව තිබුනා එක තමයි අපි 2009 - 2015 වෙනකම් ගෙව්වේ.

    මහින්දට පහසුවෙන්ම කියන්න පුලුවන් මෙක තම ආරක්ශාව උදෙසා ඉදිකල ලද්දක් බව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: ලංකාවේ කොහෙද ඔයි රජ පවලක් උබට රජපුලක් වගේ පෙනුනට අපිට නම් රජ පව්ලක් නෙමයි. අනික යුද්ධෙන් පස්සේ ඔයි මේක හදන්න පටන් අරන් තියෙන්නේ. wayit haus eketh ටන්ල් සිස්ටෙම් එකක් එක්ක තියෙන්නේ සාකච්චා කාමර, සන්නිවේදන කුටි, පෙන්ටගනය හා සම්බන්දවිය හැකි මගාක්, ගුවනින් පිටවිය හැකි තැන්වලට යාමට මාර්ග. ඒවා යකෝ යට හෝටලයක් නේමෙයි. මේක නිකම් මහින්දය උගේ මාන්නය වහගන්න හදපු මාලිගාවක් වගේ එකක් නේ තොපිලට කොන්ත්‍රාත් ටිකක් හම්නුන නිසා ඔහේ බුරනවා බල්ලෝ වගේ:lol:

    මුන්ට රජ කිව්ව ගමන් මතක්‍ෙ වනේනෙ මහින්දයාව... ඒ තරන් ඉරිසියාවක් මුන්ට තියෙන්නෙ මහින්ද ගැන...

    උඹලට ඉතින් මහින්ද හදපු මොකක් උනත් මාලිගා තමා... (හරිනේ හරි මාලිගා දැකපු නැති උන්‍ නේ කොමෙන්ට් කරන්නෙ.)

    මාන්නය වහගන්න මාලිගා හදනවනන් ඒවා හදන්න ඕනි පොලොව උඩ මිසක් ‍පොලොව යටද බූරැවෝ? ඕවා හදලා තියෙන්නෙ උෟරැ මීයන්ට පේන්න වෙන්න ඇති....

    ආසියාවේ ආස්චර්ය.... ඌරැමීයන්ට පේන්න හදපු මාලිගාව.....
    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම හිතන්නේ යුද්ධය නිමා කිරිමේ අධික පිරිවැය අපි මහින්දට ගිවිය යුතුව තිබුනා එක තමයි අපි 2009 - 2015 වෙනකම් ගෙව්වේ.

    මහින්දට පහසුවෙන්ම කියන්න පුලුවන් මෙක තම ආරක්ශාව උදෙසා ඉදිකල ලද්දක් බව.

    ඔවු දැන් පිරිවැය ගෙවල ඉවරයිද? පොඩ්ඩක් පෙන්නනකෝ සංක්යා ලේඛන එක්ක...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිත් උන් සල්ලි ගස කාව කියලා මහින්ද සල්ලි ගසා කාපු එක හරිද ෆකෝ...:lol: ඒ නිසා මහින්ද සල්ලි ගසා කාපු එක හරි කියන්න නම් එන්න එපා. මහන්ද හරි හරි කියලා දගලන්නේ ගසකපුවගෙන් උබලට කොටසක් දුන්නද ??

    කෝ කොහේද ගසා කාලා තියෙන්නෙ? පරණ තැටියම අහලා එපා වෙලා ෆා‍කෝ තියෙන්නෙ... :lol::lol:

    මහින්ද බලාගෙන හිටියේ නැති නිසා තමයි යකෝ ඕවා හැදුවේ. හැමදාම ඉන්න තමයි ඕවා ඩිසයින් කරගත්තේ සදාකල් බලයේ ඉන්න. සතුරු කරදරයක් නැති උනොත් ජනතා අරගලයදී හරි හැංගෙන්න. ඇමරිකාව එංගලන්තය කිසිම රටක එක ජනාදිපති කෙක්න්ගේ කාලයක ඔහොම මන්දිරයක් හදලා නැහැ. චර්චිල් හිටියේ භූගත බංකරයක එක ආපු සියලුවම් දෙනා ටික ටික වැඩි දියුණු කරලා තමයි දැන් ඔය තව්වෙට් තියෙන්නේ. යු සේ ඒ වලත් එහෙමයි. එකපාරට කුට්ටිය පිටින් හදලා තියෙන්නේ ඉඩි අමීන්ලා , හුසේන් ලා ගදාපිලා. :lol:

    :lol::lol::lol::lol: ජනතා අරගලයකදි කවුද බන් පොලොව යට හැංගිලා නිකන්ම මැරිලා යන්නෙ?

    ඈ... එතකොට ඒ රටවල භූගත බන්කර් පද්ධති හදලා තියෙන්න ජනපති/අගමැති වරැ නැති නොනගත කාල වලදිද? :lol::lol::lol:

    කෝ මට සාක්කි ඇතුව නෙට් එකෙන් අරන් පෙන්නපන් කොහ‍ේද ඔය චර්චිල් හිටපු භූගත බංකරය වැඩිදියුනු කරලා හදලා තියෙන්නෙ කියල පහුකාල වල. යූඇදස් වල එකත් දාපන් බලන්න...

    එතකොට මහින්දය රට වටේ ජනදුපති මන්දිර හැදුවේ රටේ ආරක්ෂාවටද :lol:

    ර‍ට වටේ ජනදුපති මන්දිර හැදුවේ සුද්දෝ.. ඒක උන්ගෙන් අහගනින්.... :lol::lol::lol:

    අනික ඔය උබලගේ ජනමුල නායකයා පෙරේතකමට කලින් තිබ්බේ නැත්තම් තාමත් ජනාදිපති කියන එකත් මතක තියාගනින්. අඩුම ගානේ උට මුහුදට යන පාර වත් හදාගන්න කම් ඉවසන්න තිබ්බ:lol: සුමනේගේ කීම අහන්නේ නැතුව. උගේ පෙරේතකම නිසා කලින් තිබ්බෙනත්ත්ම් තාමත් ජනාදිපති කියන එකත් මතක තියාගෙන කතා කරපන්

    අතින් මට නන් ගානක්වත් නෑනේ... ඌ ජනාධිපති උනත් එකයි නැතත් එකයි... :lol::lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    උඹලට හිතෙන්නැද්ද මහින්ද ඔය සොම්බි ඖට්බ්‍රේක් එකකට ලෑස්තිවුනා කියල :shocked: :shocked:
    සොම්බියො එන්න ගත්තාම තත්ත්වෙ පාලනේ කරගන්න බැරුව ගියාම ගුවන් හමුදාවෙන් නගර වලට බෝම්බ දාන්න ගත්තාම බේරෙන්න පොලොව යට ගෙයක් හැදුව වෙන්න බැරිද ? :shocked: :shocked:
    අපිට මහින්දට වගේ හිතන්න බැරි හින්ද මුදල් කාබාසිනිය කලා කියල බනිනව වෙන්න බැරිද ? :sorry: :sorry:

    giphy4.gif
     
    Similar threads