Betht dna oya doctr knek da? Math bethak dipnko.![]()
ඔව් හැබැයි මම සත්තුන්ට බෙහෙත් දෙන ඩොක්ටර් කෙනෙක්(වෙට්)..ඔයාටත් ඕනෙද?

Betht dna oya doctr knek da? Math bethak dipnko.![]()

ඔව් හැබැයි මම සත්තුන්ට බෙහෙත් දෙන ඩොක්ටර් කෙනෙක්(වෙට්)..ඔයාටත් ඕනෙද?![]()
mata dura pen nathuwa ghn bn.. Clz wala bord eka peneth na..
Reta kaluware 4n eka dhe bln ina hndada dn nane!
Mekta kanadi dan nathuwa karna puluwn diyak tynwda bn?![]()

KOllo okata temporary kannadi(eye spectacle) danna ekathama thiyenne hoda docter kenekta pennala. dark thanaka idla eliya deyak balanna epa bn ahata amarui, anwy okata sinhala wedakamak thiyenwa habai hugak kal ganna one beheth (kakule agilaka badinn thiyenne , mamath beheth ganwa dnta tikak adui wage bt mamath kannadi danwa thama ) weda mahathya inne anuradhapure (hammbu wnna tikak amaru etham senaga bt try karala balanna![]()
oya aththamada?
matath ona wechcah welawaka kiyannam.ape gedarath ballo 3kma innawa.
man hithuwe oya housemaid (gruhaniyak) kenek kiyala.![]()
රැට එලියට බැහැල බලන්න හඳ පේනවද. පේනවානම් එච්චර දුර පේනවානම් හොඳටෝම ඇති

mata dura pen nathuwa ghn bn.. Clz wala bord eka peneth na..
Reta kaluware 4n eka dhe bln ina hndada dn nane!
Mekta kanadi dan nathuwa karna puluwn diyak tynwda bn?![]()
මේ වගේ 

දුක තමයි සිංහලයෝ...ඔය වැරැද්ද මමත් කරලා මගේ ඇස් දෙකට කෙල කරගත්ත...මට තාම මතකයි ඉස්සර මට හොදට දුර පෙනුන හැටි...දැන් නම් මීටරෙකට වඩා පෙන්නේ නැහැ බන්...කන්නාඩි දානවා නාකිය වගේ...මේ වගේ
උබ කැමති නම් ඕකට තියෙනව ලේසර් සීන් එකක්...ජෙනරල් එකෙක්ත් තියෙනවා කියල මම අහල තියෙනවා...කැමති නම් ගිහින් අහල බලන්න..දුර පෙන්නේ නැති එක හොද කරන්න පුළුවන්...![]()

Ehema loku ganan yanne nathi framesuth thiyenava
mage eka 5000 ekak![]()

ෆයිනල් ඩෙස්ටිනේශන් නම් බලන්න එපා ඔය ලේසර් ප්‍රතිකාරෙ කරන්න කලින්![]()
ඒකෙ ඔය වගේ කන්නාඩි දාන එකෙක් ලේසර් ට්‍රීට්මන්ට් එකට ගිහිං ලේසර් එකෙන් ඇහැ කපාගෙන යනව හෙන ගේමක් දීල ඔළුවට දාපු ලොක් එක ඇරගෙන එලියට ආවාම බිල්ඩිමෙන් වැටිල කැපිච්ච ඇහේ බෝලෙ ගැලවිලා ගිහිං වාහනේක රෝදෙකට අහුවෙනව චොක් ගානව![]()
![]()

ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්ගේ කියල ඇස්. මහින්ද හිමි කිව්වේ මේවට තමයි..
දුක තමයි සිංහලයෝ...ඔය වැරැද්ද මමත් කරලා මගේ ඇස් දෙකට කෙල කරගත්ත...මට තාම මතකයි ඉස්සර මට හොදට දුර පෙනුන හැටි...දැන් නම් මීටරෙකට වඩා පෙන්නේ නැහැ බන්...කන්නාඩි දානවා නාකිය වගේ...මේ වගේ
උබ කැමති නම් ඕකට තියෙනව ලේසර් සීන් එකක්...ජෙනරල් එකෙක්ත් තියෙනවා කියල මම අහල තියෙනවා...කැමති නම් ගිහින් අහල බලන්න..දුර පෙන්නේ නැති එක හොද කරන්න පුළුවන්...![]()
ෆයිනල් ඩෙස්ටිනේශන් නම් බලන්න එපා ඔය ලේසර් ප්‍රතිකාරෙ කරන්න කලින්![]()
ඒකෙ ඔය වගේ කන්නාඩි දාන එකෙක් ලේසර් ට්‍රීට්මන්ට් එකට ගිහිං ලේසර් එකෙන් ඇහැ කපාගෙන යනව හෙන ගේමක් දීල ඔළුවට දාපු ලොක් එක ඇරගෙන එලියට ආවාම බිල්ඩිමෙන් වැටිල කැපිච්ච ඇහේ බෝලෙ ගැලවිලා ගිහිං වාහනේක රෝදෙකට අහුවෙනව චොක් ගානව![]()
![]()

ඒනම් කමක් නැ 5000ක් වගේ නම් ටිකක් ශේප් මන් හොස්පිට්ල් එකෙන් කන්නාඩි දෙකක් ලියව ගත්තා කන්නාඩි හදන තැනකට ගිහින් දෙන්න ඕන![]()
රැට එලියට බැහැල බලන්න හඳ පේනවද. පේනවානම් එච්චර දුර පේනවානම් හොඳටෝම ඇති

Hospital eken chek karna eka hodada? Nathnm chenel ekakin gana eka hodada?