Dura pen na sinhalu.. Help.

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mata dura pen nathuwa ghn bn.. Clz wala bord eka peneth na..

    Reta kaluware 4n eka dhe bln ina hndada dn nane!

    Mekta kanadi dan nathuwa karna puluwn diyak tynwda bn?:nerd:

    KOllo okata temporary kannadi(eye spectacle) danna ekathama thiyenne hoda docter kenekta pennala. dark thanaka idla eliya deyak balanna epa bn ahata amarui, anwy okata sinhala wedakamak thiyenwa habai hugak kal ganna one beheth (kakule agilaka badinn thiyenne , mamath beheth ganwa dnta tikak adui wage bt mamath kannadi danwa thama ) weda mahathya inne anuradhapure (hammbu wnna tikak amaru etham senaga bt try karala balanna :nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: hardrockloverz

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් හැබැයි මම සත්තුන්ට බෙහෙත් දෙන ඩොක්ටර් කෙනෙක්(වෙට්)..ඔයාටත් ඕනෙද?:lol::lol::P

    oya aththamada?
    matath ona wechcah welawaka kiyannam.ape gedarath ballo 3kma innawa.
    man hithuwe oya housemaid (gruhaniyak) kenek kiyala.:eek::eek:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    KOllo okata temporary kannadi(eye spectacle) danna ekathama thiyenne hoda docter kenekta pennala. dark thanaka idla eliya deyak balanna epa bn ahata amarui, anwy okata sinhala wedakamak thiyenwa habai hugak kal ganna one beheth (kakule agilaka badinn thiyenne , mamath beheth ganwa dnta tikak adui wage bt mamath kannadi danwa thama ) weda mahathya inne anuradhapure (hammbu wnna tikak amaru etham senaga bt try karala balanna :nerd::nerd:

    Makak hari karna one bnz.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mata dura pen nathuwa ghn bn.. Clz wala bord eka peneth na..

    Reta kaluware 4n eka dhe bln ina hndada dn nane!

    Mekta kanadi dan nathuwa karna puluwn diyak tynwda bn?:nerd:

    දුක තමයි සිංහලයෝ...ඔය වැරැද්ද මමත් කරලා මගේ ඇස් දෙකට කෙල කරගත්ත...මට තාම මතකයි ඉස්සර මට හොදට දුර පෙනුන හැටි...දැන් නම් මීටරෙකට වඩා පෙන්නේ නැහැ බන්...කන්නාඩි දානවා නාකිය වගේ...:( මේ වගේ :nerd:

    උබ කැමති නම් ඕකට තියෙනව ලේසර් සීන් එකක්...ජෙනරල් එකෙක්ත් තියෙනවා කියල මම අහල තියෙනවා...කැමති නම් ගිහින් අහල බලන්න..දුර පෙන්නේ නැති එක හොද කරන්න පුළුවන්...:(
     
    :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුක තමයි සිංහලයෝ...ඔය වැරැද්ද මමත් කරලා මගේ ඇස් දෙකට කෙල කරගත්ත...මට තාම මතකයි ඉස්සර මට හොදට දුර පෙනුන හැටි...දැන් නම් මීටරෙකට වඩා පෙන්නේ නැහැ බන්...කන්නාඩි දානවා නාකිය වගේ...:( මේ වගේ :nerd:

    උබ කැමති නම් ඕකට තියෙනව ලේසර් සීන් එකක්...ජෙනරල් එකෙක්ත් තියෙනවා කියල මම අහල තියෙනවා...කැමති නම් ගිහින් අහල බලන්න..දුර පෙන්නේ නැති එක හොද කරන්න පුළුවන්...:(

    ෆයිනල් ඩෙස්ටිනේශන් නම් බලන්න එපා ඔය ලේසර් ප්‍රතිකාරෙ කරන්න කලින් :no: :no:
    ඒකෙ ඔය වගේ කන්නාඩි දාන එකෙක් ලේසර් ට්‍රීට්මන්ට් එකට ගිහිං ලේසර් එකෙන් ඇහැ කපාගෙන යනව හෙන ගේමක් දීල ඔළුවට දාපු ලොක් එක ඇරගෙන එලියට ආවාම බිල්ඩිමෙන් වැටිල කැපිච්ච ඇහේ බෝලෙ ගැලවිලා ගිහිං වාහනේක රෝදෙකට අහුවෙනව චොක් ගානව :sorry: :sorry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    Ehema loku ganan yanne nathi framesuth thiyenava:)
    mage eka 5000 ekak :D

    ඒනම් කමක් නැ 5000ක් වගේ නම් ටිකක් ශේප් මන් හොස්පිට්ල් එකෙන් කන්නාඩි දෙකක් ලියව ගත්තා කන්නාඩි හදන තැනකට ගිහින් දෙන්න ඕන :nerd::nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ෆයිනල් ඩෙස්ටිනේශන් නම් බලන්න එපා ඔය ලේසර් ප්‍රතිකාරෙ කරන්න කලින් :no: :no:
    ඒකෙ ඔය වගේ කන්නාඩි දාන එකෙක් ලේසර් ට්‍රීට්මන්ට් එකට ගිහිං ලේසර් එකෙන් ඇහැ කපාගෙන යනව හෙන ගේමක් දීල ඔළුවට දාපු ලොක් එක ඇරගෙන එලියට ආවාම බිල්ඩිමෙන් වැටිල කැපිච්ච ඇහේ බෝලෙ ගැලවිලා ගිහිං වාහනේක රෝදෙකට අහුවෙනව චොක් ගානව :sorry: :sorry:

    :sorry::shocked::shocked::eek: ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්ගේ කියල ඇස්. මහින්ද හිමි කිව්වේ මේවට තමයි..:(
     
    Last edited:

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    දුක තමයි සිංහලයෝ...ඔය වැරැද්ද මමත් කරලා මගේ ඇස් දෙකට කෙල කරගත්ත...මට තාම මතකයි ඉස්සර මට හොදට දුර පෙනුන හැටි...දැන් නම් මීටරෙකට වඩා පෙන්නේ නැහැ බන්...කන්නාඩි දානවා නාකිය වගේ...:( මේ වගේ :nerd:

    උබ කැමති නම් ඕකට තියෙනව ලේසර් සීන් එකක්...ජෙනරල් එකෙක්ත් තියෙනවා කියල මම අහල තියෙනවා...කැමති නම් ගිහින් අහල බලන්න..දුර පෙන්නේ නැති එක හොද කරන්න පුළුවන්...:(

    Reta kaluware 4n eka blna hoda nane bn?
    Leser gahala es 2tma kela weid bn?
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ෆයිනල් ඩෙස්ටිනේශන් නම් බලන්න එපා ඔය ලේසර් ප්‍රතිකාරෙ කරන්න කලින් :no: :no:
    ඒකෙ ඔය වගේ කන්නාඩි දාන එකෙක් ලේසර් ට්‍රීට්මන්ට් එකට ගිහිං ලේසර් එකෙන් ඇහැ කපාගෙන යනව හෙන ගේමක් දීල ඔළුවට දාපු ලොක් එක ඇරගෙන එලියට ආවාම බිල්ඩිමෙන් වැටිල කැපිච්ච ඇහේ බෝලෙ ගැලවිලා ගිහිං වාහනේක රෝදෙකට අහුවෙනව චොක් ගානව :sorry: :sorry:

    Amo ow bn. Blala tynwa.:)
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඒනම් කමක් නැ 5000ක් වගේ නම් ටිකක් ශේප් මන් හොස්පිට්ල් එකෙන් කන්නාඩි දෙකක් ලියව ගත්තා කන්නාඩි හදන තැනකට ගිහින් දෙන්න ඕන :nerd::nerd:

    Hospital eken chek karna eka hodada? Nathnm chenel ekakin gana eka hodada?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Hospital eken chek karna eka hodada? Nathnm chenel ekakin gana eka hodada?

    Hospital එකේ සැහෙන පෝලිමේ ඉන්න ඕනේ , නොමිලේ
    channel කරනවානං එච්චර පෝලිමේ ඉන්න ඕනේ නෑ ,සල්ලි දෙන්න ඕනේ ..
    හොදම වැඩේ තමා hospital එකේ staff එකේ කව්රුහරි ඉන්නවනං එහෙම staff ගිහින් පෙන්නන එක එතකොට වෙලා යන්නෙත් නෑ හොදටත් බලනවා
     
    • Like
    Reactions: hardrockloverz