Dura pen na sinhalu.. Help.

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
gas wala kola diha balan hitahan machan dawasata tika welawak. e welawa tika tika wedi karapan.
peneema tikak hariyayi.:):):):)

eye specialist kenekta puluwannam pennaanna.
mama itin gode beheth karana eka hinda matanam e vade karala hari giya.:lol::lol::):):)

vihiluwak kiyala hithenawa athi.:sorry:
eth vihiluwak neme.:):)
mata harigiya hindayi kiwe.samharavita ubata hari noyayi.:nerd::nerd:
 
hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Hospital එකේ සැහෙන පෝලිමේ ඉන්න ඕනේ , නොමිලේ
    channel කරනවානං එච්චර පෝලිමේ ඉන්න ඕනේ නෑ ,සල්ලි දෙන්න ඕනේ ..
    හොදම වැඩේ තමා hospital එකේ staff එකේ කව්රුහරි ඉන්නවනං එහෙම staff ගිහින් පෙන්නන එක එතකොට වෙලා යන්නෙත් නෑ හොදටත් බලනවා

    Ela a.z
     
    Dura blna eka as walta wiwekyk kyla ahala tynw. Ela mchn.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    Hospital එකේ සැහෙන පෝලිමේ ඉන්න ඕනේ , නොමිලේ
    channel කරනවානං එච්චර පෝලිමේ ඉන්න ඕනේ නෑ ,සල්ලි දෙන්න ඕනේ ..
    හොදම වැඩේ තමා hospital එකේ staff එකේ කව්රුහරි ඉන්නවනං එහෙම staff ගිහින් පෙන්නන එක එතකොට වෙලා යන්නෙත් නෑ හොදටත් බලනවා

    මන් ඔය විදිහට තමයි කලේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රැට එලියට බැහැල බලන්න හඳ පේනවද. පේනවානම් එච්චර දුර පේනවානම් හොඳටෝම ඇති

    හද පේනවා බන්..එත් බොඳ වෙලා පෙන්නේ...දුර පෙන්නේ නැති එක මුලින්ම අදුන ගන්නෙත් හද දිහා බලල තමයි..හද දිහා බැලුවම බොඳ වෙලා නම් පෙන්නේ ඒ කියන්නේ බබා හම්බ වීගෙන එන්නේ කියන එක..:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Reta kaluware 4n eka blna hoda nane bn?
    Leser gahala es 2tma kela weid bn?

    හොද නැහැ තමයි බන්...එකනේ මට කෙල වුනේ...ඔව් බන්...ඔය ලේසර් කෙරුවාවල් කරන්න බයයි...තියෙන ඇස ගෙඩි දෙකත් කෙලවෙයිද කියල..එකනේ පුරස්නේ...:(
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    මටත් පොඩි එකක් තියෙනවා බන්. ඈත බස් එකක් එද්දි මට ඇහැ සෑහෙන්න වෙහෙසන්න වෙනවා මොකද්ද කියලා හඳුන ගන්න.. 138 කොට්ටාවද මහරගමද හෝමගමද කියලා... අත දාන්නත් බයයි.ළඟට ආවම පේන්නේ...:(
    :lol:me to
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mata dura pen nathuwa ghn bn.. Clz wala bord eka peneth na..

    Reta kaluware 4n eka dhe bln ina hndada dn nane!

    Mekta kanadi dan nathuwa karna puluwn diyak tynwda bn?:nerd:

    දොස්තර කෙනෙක්ට පෙන්නපන් මචන්.මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා.සති දෙකක විතර ඉඳලා මම කණ්නාඩි දානවා.

    කණ්නාඩි දාන්නේ නැතුව කාච දාන්න පුලුවන්.හැබැයි කාච දානවනම් පරිස්සම් වෙන්න ඕනි.අඩුම තරමේ කාච දෙකක් දාගෙන ගින්දර තියෙන තැනකටවත් ,ගොඩක් රස්නේ තියෙන තැනකටවත් යන්න බෑ.ඇස් දෙකේ තියෙද්දීම කාච දෙක උණු වෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ඔය අවුලම තියෙනවා බන් එක ඇහැක් තමයි හොදටම අවුල් කන්නාඩි කුට්ටමක් හදාගන්න කීයක් විතර යයිද කියලා දන්න එකෙක් කියපන්කෝ

    ඇස් වල තත්වෙ අනුව වෙනස් වෙනවා
    විශන් කෙයා එකේ රු2000.00 වගේ ඉඳන් කාච තියෙනවා.සාමාන්‍ය ෆ්‍රෙම් රු3500-4000 වගේ ඉඳලා තියෙනවා.බ්‍රෑන්ඩඩ් ෆ්‍රේම් නම් 17500 සිට ඉහලට.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    දොස්තර කෙනෙක්ට පෙන්නපන් මචන්.මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා.සති දෙකක විතර ඉඳලා මම කණ්නාඩි දානවා.

    කණ්නාඩි දාන්නේ නැතුව කාච දාන්න පුලුවන්.හැබැයි කාච දානවනම් පරිස්සම් වෙන්න ඕනි.අඩුම තරමේ කාච දෙකක් දාගෙන ගින්දර තියෙන තැනකටවත් ,ගොඩක් රස්නේ තියෙන තැනකටවත් යන්න බෑ.ඇස් දෙකේ තියෙද්දීම කාච දෙක උණු වෙනවා.

    machan kacha apita one welawata witharak daganda puluwan neda one nathi welawata galawala dala :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    machan kacha apita one welawata witharak daganda puluwan neda one nathi welawata galawala dala :eek:

    ඔවු.කැමති වෙලාවට ගලවලා තියන්න පුලුවන්.කොහොමත් එක දිගටම කාච දාගෙන ඉන්න බෑ.පැය කීපයකට පස්සේ ගලවන්න ඕනි.ආයිත් ටික වෙලාවකින් තමයි දාන්න පුලුවන්.ඕක දාන්නයි ගලවන්නයි ගියාම මල කරදරයක්.මමනම් ඒක හින්දා කණ්නාඩි දෙකක් ගත්තා.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ඔවු.කැමති වෙලාවට ගලවලා තියන්න පුලුවන්.කොහොමත් එක දිගටම කාච දාගෙන ඉන්න බෑ.පැය කීපයකට පස්සේ ගලවන්න ඕනි.ආයිත් ටික වෙලාවකින් තමයි දාන්න පුලුවන්.ඕක දාන්නයි ගලවන්නයි ගියාම මල කරදරයක්.මමනම් ඒක හින්දා කණ්නාඩි දෙකක් ගත්තා.
    baya hithenawa ban eka karaddi :baffled:
    a unata kannadi danwata wada hodai ne ban kannadi dammama chater ban muna. as 2 mokada wenawa nikan as yata gihin wage :nerd:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මටත් පොඩි එකක් තියෙනවා බන්. ඈත බස් එකක් එද්දි මට ඇහැ සෑහෙන්න වෙහෙසන්න වෙනවා මොකද්ද කියලා හඳුන ගන්න.. 138 කොට්ටාවද මහරගමද හෝමගමද කියලා... අත දාන්නත් බයයි.ළඟට ආවම පේන්නේ...:(
    එක ඇහැක් වහලා අනිත් ඇහැ පොඩ්ඩක් පුංචි කරලා බලපන්. මම බලන්නේ එහෙමයි. :):lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    මමත් දැන් ග්ලාසස් දානවා බන් හොරෙන්. :dull:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    හද පේනවා බන්..එත් බොඳ වෙලා පෙන්නේ...දුර පෙන්නේ නැති එක මුලින්ම අදුන ගන්නෙත් හද දිහා බලල තමයි..හද දිහා බැලුවම බොඳ වෙලා නම් පෙන්නේ ඒ කියන්නේ බබා හම්බ වීගෙන එන්නේ කියන එක..:(

    Ko bn hada? Ada amawakada bn? Hada nane?
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    හොද නැහැ තමයි බන්...එකනේ මට කෙල වුනේ...ඔව් බන්...ඔය ලේසර් කෙරුවාවල් කරන්න බයයි...තියෙන ඇස ගෙඩි දෙකත් කෙලවෙයිද කියල..එකනේ පුරස්නේ...:(

    Ahenan ahenan. 2kmai tyne bn..:lol: