ඊබේ අවුලක් help :(

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මම ලගදි මෙන්න මේ http://www.ebay.com/usr/senatorb0?_trksid=p2060353.m2749.l2754 සෙලර් ගෙන් android tv box එකක් ඕඩර් කළා. නමුත් දැන් ඒ ඕඩර් කරපු භාණ්ඩය ඊබේ එකෙන් අයින් කරලා.. සෙලර්ට මැසේජ් දැම්මට රිප්ලයි ඇත්තෙත් නෑ :no:රිෆන්ඩ් ගන්න තැනකුත් නෑ.:shocked: අයිටම් නම් එකත් නැහැනේ. මෙහෙම වෙලාවක කොහොමද සල්ලි ලබා ගන්න ගෙවපු ගාන

    20151023_212300_2.jpg

    zxzxz.jpg
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    paypal walin case ekak open karapan ehenam,uba karapu transaction eka paypal wala thiyenawa ne,ethanin gihin case ekak open karapan
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඕක මටත් උනා බන් දෙපාරක් විතර ,සෙලර් ව අයින් කරාම තමයි ඔහොම එන්නේ I didn't received කියල කේස් එකක් ඕපන් කරලා refund එක ගන්න වෙන්නේ :(:(
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඕක මටත් උනා බන් දෙපාරක් විතර ,සෙලර් ව අයින් කරාම තමයි ඔහොම එන්නේ I didn't received කියල කේස් එකක් ඕපන් කරලා refund එක ගන්න වෙන්නේ :(:(

    txz
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක මටත් උනා බන් දෙපාරක් විතර ,සෙලර් ව අයින් කරාම තමයි ඔහොම එන්නේ I didn't received කියල කේස් එකක් ඕපන් කරලා refund එක ගන්න වෙන්නේ :(:(

    එතකොට ගෙවපු සම්පුර්න ගානම ආපහු ලැබෙනවද බන් ? :oo:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    matath ohoma una, oya item eka remove karala tiyenne, uba payment eka kalanam ubata estimated time eka athulatha item eka hambei, baya wenna epa,. uba pay kalanam ubata aniwa baduwa hambenawa, matath wela masekin witara hambuna, :P chill

    terunnatnam pm ekak dapan, :D
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    matath ohoma una, oya item eka remove karala tiyenne, uba payment eka kalanam ubata estimated time eka athulatha item eka hambei, baya wenna epa,. uba pay kalanam ubata aniwa baduwa hambenawa, matath wela masekin witara hambuna, :P chill

    terunnatnam pm ekak dapan, :D

    අස්ටිමෙට් ඩේට් එකක් පෙන්නන්නේ නෑනේ බන් :(
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    මම ලගදි මෙන්න මේ http://www.ebay.com/usr/senatorb0?_trksid=p2060353.m2749.l2754 සෙලර් ගෙන් android tv box එකක් ඕඩර් කළා. නමුත් දැන් ඒ ඕඩර් කරපු භාණ්ඩය ඊබේ එකෙන් අයින් කරලා.. සෙලර්ට මැසේජ් දැම්මට රිප්ලයි ඇත්තෙත් නෑ :no:රිෆන්ඩ් ගන්න තැනකුත් නෑ.:shocked: අයිටම් නම් එකත් නැහැනේ. මෙහෙම වෙලාවක කොහොමද සල්ලි ලබා ගන්න ගෙවපු ගාන

    20151023_212300_2.jpg

    zxzxz.jpg

    Oya purchase karapu eke right side eke ara "More actions" kiyana eke "I didn't receive the item" kiyana eken gihin eBay ekata report karanna. eBay buyer protection and money back gurantee eka thiyena handa seller reply karanne ne kiyala and awe ne kiyala refund ganna puluwan wei. :):):)

    But me dawas wala eBay dapu mokuth enne ne wage. Den masa 2ka idan dapu ekakwath awe ne. Matanam hithenne ape post office eken monawahari jil mart ekak danawa. Mama dekka EK eketh godak aya dapuwa awe ne kiyala post dala thibba. :frown::frown::frown: