මම ලගදි මෙන්න මේ http://www.ebay.com/usr/senatorb0?_trksid=p2060353.m2749.l2754 සෙලර් ගෙන් android tv box එකක් ඕඩර් කළා. නමුත් දැන් ඒ ඕඩර් කරපු භාණ්ඩය ඊබේ එකෙන් අයින් කරලා.. සෙලර්ට මැසේජ් දැම්මට රිප්ලයි ඇත්තෙත් නෑ
රිෆන්ඩ් ගන්න තැනකුත් නෑ.
අයිටම් නම් එකත් නැහැනේ. මෙහෙම වෙලාවක කොහොමද සල්ලි ලබා ගන්න ගෙවපු ගාන
රිෆන්ඩ් ගන්න තැනකුත් නෑ.
අයිටම් නම් එකත් නැහැනේ. මෙහෙම වෙලාවක කොහොමද සල්ලි ලබා ගන්න ගෙවපු ගාන
Last edited:

aniwa
chill