වසන්තව_මරලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිටකොටුවේ සිරිල් ගජපාත
    (කැන්ඩොස් එකේ බෝර්ඩ් එකේ ඉන්නවා මෙයාගේ පුතා)
    චන්දේ ඉලලත් පැරදිලා කට්ටිය ගහන්න ඇවිත්.
    මූ එලියට බැහැල කිව්වලු
    "තුවක්කුවේ උණ්ඩ දෙකයි තියෙන්නෙ, ඔන්න එකක්" කියලා
    ඊට පස්සේ අහසට එකක් තිබ්බලු
    "මෙන්න අනික" කියලා. මිනිස්සුන්ට දික් කරලා
    උන් බය වෙලා කෑ ගහන් දුවලා
    ලක්බිමේ ඌ ගැන ලිපියක් ගියා
    ඇත දල වලින් වැඩ දාපු තුවක්කුවක් ඌට තිබිලා තියෙන්නෙ

    තුවක්කුවක් ටිබ්බා නම් එකක්වත් එන්නේ නැහැ සිරාවට
    සමහර විට තුවක්කුවක් තියෙන්නත් ඇති ක්ල්බ් එකේ
    චන්ඩිකමට එලියට බහින්න ඇති

    :lol::lol::lol::lol:

    ඔව්.. මේ එන උන් නම් ශුවර් තුවක්කුවක් දැක්කා නම් දුවනවා.. මූ හෙන පොර වෙන්න යන්න ඇති එතන.. ඒකයි කෙලවුණේ.. මට නම් පේන විදියට මූ දස කැ#යෙක් වගේ බං.. හොඳ එකෙක් නෙමෙයි..
     
    L-Smoker

    Member
    වෙන්න බැහැ බං.. හොඳ මනුස්සයෙක්ට කවදාවත් ඔච්චර ගැන්සියක් ඇවිත් කෙලින්නෙ නැහැ..:no: අනික මුන් සාමාන්‍ය සෙට් එකක් වගේ පේන්නෙ.. නැත්තං පොලු අරන් එන්නෑ.. කඩු, කිරිච්චි, පිස්ටල් අරන් වැඩේට බහිනව මිසක.. එහෙම නාවෙ උන් ගාව බඩු නැති නිසා.. අනිවාර්යෙන්ම මුන් මොකක් හරි බලු වැඩක් කරන්න ඇති..:sorry:

    ඔව් ඕකා හෙන ගේම් කාරයෙක්
    :baffled:

    ඔතන ගණිකාවෝ නැති දවසට
    පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
    සීන් එකක් තියෙනවා
    උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
    ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
    එකපාරක් කෙල්ලෙක් උස්සලා
    ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
    උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
    තව පාරක් කෙල්ලෙක් උස්සලා
    පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
    මූ හෙන අමුතු එකක්
    පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
    මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
    ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
    මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
    මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
    ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
    වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
    ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
    ඌ ඇඳුම් පෙන්නුවා මට
    ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
    උන් දැන් කිරිබත් හදනවා ඇති

    සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
    මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
    ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
    මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද

    L-Smoker

    Member
    :lol::lol::lol::lol:

    ඔව්.. මේ එන උන් නම් ශුවර් තුවක්කුවක් දැක්කා නම් දුවනවා.. මූ හෙන පොර වෙන්න යන්න ඇති එතන.. ඒකයි කෙලවුණේ.. මට නම් පේන විදියට මූ දස කැ#යෙක් වගේ බං.. හොඳ එකෙක් නෙමෙයි..
    එහෙ මිනිස්සු සතුටු උනාට සමහර උන්ට උගෙන් වාසි තිබිලා තියෙනවා
    උන්ට මල මූ මලාට

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11 වෙනි තත්පරේ ඉඳන් බලපන්.
    මම වෙන එකක් බැලුවෙ.. ඒකෙ වාහන වලට කෙලින එකක් තිබ්බෙ නෑ.. මුන් ගංජා ගහලද කොහෙද ඕයි..:lol:

    එහෙ මිනිස්සු සතුටු උනාට සමහර උන්ට උගෙන් වාසි තිබිලා තියෙනවා
    උන්ට මල මූ මලාට

    වාසි තියෙන මිනිහට ඌ මොන වැරැද්ද කලත් ඌව වටිනවා බං..

    ඔව් ඕකා හෙන ගේම් කාරයෙක්
    :baffled:
    අන්න ඒකනේ මං කිව්වෙ.. නැතුව කවදාවත් මිනිහෙක්ව ඔය වගේ තුප්පහි විදියට මරන්නෙ නෑ.. ඔය වගේ උන් මැරුණට දුකකුත් නැහැ බං.. මොකද මුණ්ට නීතියෙන් පවා ගැලවීමක් තියෙනවා.. හැබැයි ඔය වගේ පක්කිලි වැඩ කරන උන් මැරෙන්නෙම මේ වගේ තුප්පහි විදියට..

    ඔය සීන් එකම තමයි මනෝජ්ට උනෙත්.. ඌත් හිටපු කාලෙ කරපු තරමක් කලේ අන්තිම බලු වැඩ.. මිනිහා රට ගියපු ගෑනුන්ගෙ ගෙවල් වලට පැනලා ගෑනු දූෂණය කරලා ගෙවල් වල ඔප්පු බලෙන් ලියා ගත්තා.. කෙල්ලො ඉස්සුවා.. කුඩු විකුන්නා.. මිනිස්සු මැරුවා.. ඔය කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කලා.. හැබැයි ඌ ගමේ මිනිස්සුන්ව ශේප් එකේ තියාගන්න ඕන නිසා සල්ලි විසි කලා හතර වටෙන්.. එතකොට ගමේ මිනිස්සු ඌට ඉන්න නිසා.. ඒත් අසාධරණය ඉවසන්නෙ නැති එකෙක් හරි ඉන්නවනේ බං.. ප්ලෑන් කරල ගේම දුන්නා.. ඒරියා එකෙන් පිටට ගෙන්නලා..

    මුන්ට මම නිවන් සුව පතන්නෙ නෑ.. අපිට පව් පිරෙනවා..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේකේ එකෙක් ත්‍රෙඩ් එකක දාපු පෝස්ට් එකක් මේක බං. වටිනා කියමනක් කටේ මසුරන් දාන්න වටින.

    ඇත්ත. මේ රටේ වසන එක ඉස්සරහට ශුවර්ම නෑ බං.

    ow bn balana balana atha mini marum kapili ketili...
    harima darunu thathwayak awilla thiyenne.... :baffled::baffled:

    dn minihekge athak payak kapana eka nkn cake kpanwa wage waadak munta..

    ane mnda... :(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පිටකොටුවේ සිරිල් ගජපාත
    (කැන්ඩොස් එකේ බෝර්ඩ් එකේ ඉන්නවා මෙයාගේ පුතා)
    චන්දේ ඉලලත් පැරදිලා කට්ටිය ගහන්න ඇවිත්.
    මූ එලියට බැහැල කිව්වලු
    "තුවක්කුවේ උණ්ඩ දෙකයි තියෙන්නෙ, ඔන්න එකක්" කියලා
    ඊට පස්සේ අහසට එකක් තිබ්බලු
    "මෙන්න අනික" කියලා. මිනිස්සුන්ට දික් කරලා
    උන් බය වෙලා කෑ ගහන් දුවලා
    ලක්බිමේ ඌ ගැන ලිපියක් ගියා
    ඇත දල වලින් වැඩ දාපු තුවක්කුවක් ඌට තිබිලා තියෙන්නෙ

    තුවක්කුවක් ටිබ්බා නම් එකක්වත් එන්නේ නැහැ සිරාවට
    සමහර විට තුවක්කුවක් තියෙන්නත් ඇති ක්ල්බ් එකේ
    චන්ඩිකමට එලියට බහින්න ඇති

    ahh puthath e wagemada :lol::lol:
    okatath baba hambei ehenm :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම වෙන එකක් බැලුවෙ.. ඒකෙ වාහන වලට කෙලින එකක් තිබ්බෙ නෑ.. මුන් ගංජා ගහලද කොහෙද ඕයි..:lol:

    නින්ජලා වගේ ඇඳගෙන කියද්දි මම හිතුවේ හෙන සංවිධානත්මක ගේමක් කියලා. බලද්දි මේ කසිප්පු ගහලා ආපු අනාතයෝ සෙට් එකක් වගේ. දැක්කද අරූ වාහනේට ගහලා වැටෙන වැටිල්ලා. :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow bn balana balana atha mini marum kapili ketili...
    harima darunu thathwayak awilla thiyenne.... :baffled::baffled:

    dn minihekge athak payak kapana eka nkn cake kpanwa wage waadak munta..

    ane mnda... :(:(
    රටේ නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැනේ බං.. ඉතිං මිනිස්සු සත්තු වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.. උදාහරණයකට ඔය වසන්තයා ගනිං.. ඌ මොන තරම් දහ ජරා වැඩ කලත් නීතියෙන් ගැලවීම තියෙනවා.. පොඩි මිනිහට විතරයි හැම පකයම අරින්න එන්නෙ.. ඉතිං නීතියෙන් පිහිටක් නැති වෙනකොට ඔය වගේ සක්කිලියන්ට දඬුවම් දෙන්න මිනිස්සුම ගේමට බහිනවා.. ඕක තමා අන්තිමට වෙන්නෙ..

    රටේ හරි හැටි නීතියක් ක්‍රියාත්මක වෙනවා නම්.. ලොකු පොඩි හැමෝටම එක විදියට.. රටේ අපරාධ අඩුවෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නින්ජලා වගේ ඇඳගෙන කියද්දි මම හිතුවේ හෙන සංවිධානත්මක ගේමක් කියලා. බලද්දි මේ කසිප්පු ගහලා ආපු අනාතයෝ සෙට් එකක් වගේ. දැක්කද අරූ වාහනේට ගහලා වැටෙන වැටිල්ලා. :lol::lol:
    මමත් වීඩියෝ දැක්කාම තමයි දැනගත්තෙ.. මුන් ගේම් කාරයො නෙමෙයි කියලා.. ලොවෙත් කඩුවක්, පිස්ටල් එකක් අතටවත් ගනිපු උන් නෙමෙයි බං.. ඔව්.. බීලා ඉන්නෙ නස්පුක් වෙන්න.. කෙලින් ඉන්න බෑ එකෙක්ටවත්.. :lol:

    ගොඩක් වෙලාවට අසාධාරණය ඉවසන්න බැරිම තැන පළිගන්න ආවා වෙන්න පුළුවන්.. මොකක් හරි ලොකු සීන් එකක් ගිහින් තියෙනවා.. නැතුව ඔච්චර මිනිස්සු තොගයක් කුපිත වෙලා මූට කෙලින්න එන්නෙ නැහැනේ ලොවෙත්.. අනිවා ගමක සෙටාර් එකක් බැහැලා තියෙන්නෙ වැඩේට..:sorry:

    බල්ලො නම් මැරුණට දුකක් නෑ බං.. බලු වැඩ කරන උන් මැරෙන්න ඕනත් බලු විදියටම තමා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අසික්කිත අනාගතයේ පෙරනිමිති.
    අදකාලෙ පොඩි එකෙක්ටවත් මොකුත් කියන්න බයයි ඕයි.. මුන් කෙලගන්නම නේහ් එන්නෙ..:lol:

    දැන් සතියකට දෙකකට කලින් පිලිපීන් උන් දෙන්නෙක්ද කොහෙද පාරෙ ඉන්න බල්ලෙක් ලන්නකින් ගැට ගහන් අරගෙන යනවලු.. අනිවා මස් කරන්න වෙන්න ඇති.. ක්ලාස් යන කොල්ලො දෙන්නා තුන්දෙනෙක් උන්ට බිම දාන් කෙලල කියහංකො.. එකෙක්ගෙ ඔළුව හිර වෙලා කානු පල්ලෙ.. මාර ගේමක් දීලලු ගත්තෙ.. හොදම වැඩේ හැබැයි..:lol:
     
    අනේ මන්දා බං. ඒ මනුස්සයා ඇත්තටම ගමේ උන්ටත් බලු වැඩ කලාද නැද්ද කියලා දන්නේ ඔහේ ඉන්න උන්ම තමයි.
     
    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං. ඒ මනුස්සයා ඇත්තටම ගමේ උන්ටත් බලු වැඩ කලාද නැද්ද කියලා දන්නේ ඔහේ ඉන්න උන්ම තමයි.
    නැත්තං ඔහොම වෙන්නෑ බං.. පොර එක්ක ඉරිසියාවට දීපු ගේමක් වෙන්නත් බෑ.. ආපු පුද්ගලයන්ගෙ හැටියට.. එහෙනම් සේම් ක්ලාස් ගේමක් යන්න ඕන.. මීට වඩා ජෙනුයින් වලියක්..:dull:

    ඔව් බං බලුම වැඩේ.. මං දවසක් ෆිල්ම් වගයක් ගන්න ගියා.. ඒ ශොප් එකේ බුවා බලන් ඉඳලා සීන් එක.. අරුන් ගැම්මට ගහන්න ඇති කෙල්ලොත් ඉන්න නිසා බලාගෙන..:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රටේ නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැනේ බං.. ඉතිං මිනිස්සු සත්තු වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.. උදාහරණයකට ඔය වසන්තයා ගනිං.. ඌ මොන තරම් දහ ජරා වැඩ කලත් නීතියෙන් ගැලවීම තියෙනවා.. පොඩි මිනිහට විතරයි හැම පකයම අරින්න එන්නෙ.. ඉතිං නීතියෙන් පිහිටක් නැති වෙනකොට ඔය වගේ සක්කිලියන්ට දඬුවම් දෙන්න මිනිස්සුම ගේමට බහිනවා.. ඕක තමා අන්තිමට වෙන්නෙ..

    රටේ හරි හැටි නීතියක් ක්‍රියාත්මක වෙනවා නම්.. ලොකු පොඩි හැමෝටම එක විදියට.. රටේ අපරාධ අඩුවෙනවා..

    අසික්කිත අනාගතයේ පෙරනිමිති.

    ane mnda bn....
    me rata nm hadanna ba malata....
    issara schoola kale wali dagana mara gnnwa :lol::lol:
    patta pissu keliye....

    me kale owa karoth mokek hari awith anala yai mannen dekak :sorry:
     
    L-Smoker

    Member
    මම වෙන එකක් බැලුවෙ.. ඒකෙ වාහන වලට කෙලින එකක් තිබ්බෙ නෑ.. මුන් ගංජා ගහලද කොහෙද ඕයි..:lol:

    වාසි තියෙන මිනිහට ඌ මොන වැරැද්ද කලත් ඌව වටිනවා බං..

    අන්න ඒකනේ මං කිව්වෙ.. නැතුව කවදාවත් මිනිහෙක්ව ඔය වගේ තුප්පහි විදියට මරන්නෙ නෑ.. ඔය වගේ උන් මැරුණට දුකකුත් නැහැ බං.. මොකද මුණ්ට නීතියෙන් පවා ගැලවීමක් තියෙනවා.. හැබැයි ඔය වගේ පක්කිලි වැඩ කරන උන් මැරෙන්නෙම මේ වගේ තුප්පහි විදියට..

    ඔය සීන් එකම තමයි මනෝජ්ට උනෙත්.. ඌත් හිටපු කාලෙ කරපු තරමක් කලේ අන්තිම බලු වැඩ.. මිනිහා රට ගියපු ගෑනුන්ගෙ ගෙවල් වලට පැනලා ගෑනු දූෂණය කරලා ගෙවල් වල ඔප්පු බලෙන් ලියා ගත්තා.. කෙල්ලො ඉස්සුවා.. කුඩු විකුන්නා.. මිනිස්සු මැරුවා.. ඔය කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කලා.. හැබැයි ඌ ගමේ මිනිස්සුන්ව ශේප් එකේ තියාගන්න ඕන නිසා සල්ලි විසි කලා හතර වටෙන්.. එතකොට ගමේ මිනිස්සු ඌට ඉන්න නිසා.. ඒත් අසාධරණය ඉවසන්නෙ නැති එකෙක් හරි ඉන්නවනේ බං.. ප්ලෑන් කරල ගේම දුන්නා.. ඒරියා එකෙන් පිටට ගෙන්නලා..

    මුන්ට මම නිවන් සුව පතන්නෙ නෑ.. අපිට පව් පිරෙනවා..

    ගෑනු කැමැත්තෙන් නම් අවුලක් නැහැ කියන්න තිබ්බා
    බලෙන් හුකන එක නම් පව් වැඩේ
    මොකාට ඇරියත් ගමේ උන් දීගෙන ඉන්න ඇති උගේ සල්ලි නිසා
    :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනු කැමැත්තෙන් නම් අවුලක් නැහැ කියන්න තිබ්බා
    බලෙන් හුකන එක නම් පව් වැඩේ
    මොකාට ඇරියත් ගමේ උන් දීගෙන ඉන්න ඇති උගේ සල්ලි නිසා
    :dull:
    ගමේ මිනිස්සු කැමති ගමේ උන්ට උදව් කරන නිසා සල්ලි විසි කරලා.. නැති බැරි උන්ට ගෙවල් හදල දීලා අරක මේක කරලා.. ඌ ගමේ අයට හොඳ මූණ දාගෙන හිටියෙ..

    අනික මුන්ට නීතියෙන් ගැලවීම තියෙනවනේ.. පොලීසි ගිහින් ඇන්ට්‍රියක් දාපු ගමන් නිව්ස් එක දෙනව පොලීසියෙන්.. මෙන්න පැමිණිල්ලක් දාලා කියලා.. ඒපාර අරූ පලිගන්නවා කලින්ටත් වඩා..

    ඕකනේ බං අද අපේ රටේ අපරාද වැඩි.. සල්ලියි, බලයයි තියේ නම් නීතියෙන් ගැලවෙන එක ගින්නක් නෑ.. කජු කනව වගේ තමයි..

    ane mnda bn....
    me rata nm hadanna ba malata....
    issara schoola kale wali dagana mara gnnwa :lol::lol:
    patta pissu keliye....

    me kale owa karoth mokek hari awith anala yai mannen dekak :sorry:
    :lol::lol::lol:
    අඩෝ සිරාවටම බං.. අපි ඒ කාලෙ මරාගත්තු හැටියට අද කාලෙ උන් එක්ක මරාගත්තොත් පිහි ඇනුමකින් තමා කෙලවර වෙන්නෙ.. අපි කොච්චර මරාගත්තත් පහුවා උදේට ශේප් නේහ් බං..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනේ මන්දා බං. ඒ මනුස්සයා ඇත්තටම ගමේ උන්ටත් බලු වැඩ කලාද නැද්ද කියලා දන්නේ ඔහේ ඉන්න උන්ම තමයි.

    anna ekai seen eka.
    mona unath dan e manussaya marila.jarama tirisan wedak me karala tiyenne nam
    okkotama hethuwa gobba lankawe neethiyak nathi eka:growl:
     
    Similar threads