වසන්තව_මරලා

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
පූජා භූමියක් අසල තිබ්බ නිසා වඩාත් නුසුදුසුයි මේක නවත්වන්න රජය මැදිහත් වීමක් වෙන්න තිබ්බ, එහෙම වෙන්නෙත් නැත්නම් උද්ඝෝෂණයක් කරන්න තිබ්බ ප්‍රදේශයේ මිනිස්සුන්ට. දේපල හානියකිනුත් එහාට මේක මිනී මැරුමකට ගිහින් තියෙන්නෙ පෞද්ගලික කෝන්තරයකට. මේකට යන මිනිස්සුන්ට අයිතිකාරය ගහනවනම් කෙන්ගෙඩියකටද මේකට රිංගන්නෙ. බුදු හාමුදුරුවො වැඩ වසපු ජේතවනාරාමයට අල්ලපු වත්තේ චුන්ද සූකර ඌරො මරද්දි ඒ කාලෙ මිනිස්සු ගල් ගහන්න ඒ මනුස්සයව මරන්න ගියේ නෑනෙ. බුදු දහම සරණ ගියපු වපුරන දේ අස්වැන්න ලැබෙන බව දන්නව ඒ හින්ද තමන් පරිස්සම් වෙනව නරක දේ වපුරන් නැතුව හොද දේ වපුරන්න.
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
IMG_2975-1024x637.jpg

Spa ekakuth thibbada meke Hitan???
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනුරාධපුර ක්ලබ් හිමි ඝාතනයට හයක් සැකපිට?
    2015 ඔක්තෝබර් මස 26 10:27:44 | . , උපුල් හේරත්, රෝහන චන්ද්‍රදාස

    අනුරාධපුර කඩ පනහේ පැනෝරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඇතුළු හය දෙනකුගෙන් සැකපිට ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
    ලේ තැවරුණු පොලු හතරක් ද ඔවුන්ගේ තොරතුරු අනුව සොයා ගත් බවත්, එම පුද්ගලයන් දහයියාගම, මස්මඩුව, විජයපුර හා පාලන්කුලමේ බවත්, බොහෝ දුරට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට ඉඩ ඇති බවත් වාර්තාවේ.

    http://www.lankadeepa.lk/index.php/top_story/356511

    මම කිව්වේ මචන් ෆෝසස් වෙන්න ඇති කියල.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනේ මන්දා බං. ඒ මනුස්සයා ඇත්තටම ගමේ උන්ටත් බලු වැඩ කලාද නැද්ද කියලා දන්නේ ඔහේ ඉන්න උන්ම තමයි.

    අපේ clz වල ඉන්න අනුරාදපුරේ කොල්ලොන්ගෙන් ඇහුවමනම් හැමොම කියන්නෙ මු මැර වැඩ වලට වඩා බලු වැඩ කරපු එකෙක්ලු බන්... අනුන්ගෙ ගැනු උස්සන වගේ දෙවල් එහෙම.... :no::no::no:

    හැබැයි ඉතින් මුගෙ club එකට යන කොල්ලොන්ටනම් මු මැරුන එක ගැන මාර දුකෙන් ඉන්නෙ... කෙල්ලො dance කරනවට වඩා වැඩි දෙවල් වෙනවලු බන් ඔතන :lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මගේ යාලුවෙක්ට කෝල් කලාමත් ඌ කිව්වේ ඕකා මැරුණු එකමයි හොඳ කිව්වා. හේතුවක් ඇහුවට කිව්වේ නෑ. ටික දවසකින් එලියට ඒවි කිව්වා ඕකගේ කෙරුවාව.

    කෙල්ලෝ නටන එකට වඩා දෙයක් කිව්වේ???

    මෙහෙමයි මම දැක්කා බෝර්ඩ් එකක් ආයුර්වේදික් ස්පා කියලා තියෙනවා ෆොටෝස් වල. අනිකා බඩු පොට් එකක් වෙන්න ඇති ලොවෙත්. අනුන්ගේ ගෑණු උස්සපුවා කිව්වේ???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැලැත්තෑවේ සොයිසා ගැන නම් අහලා තියෙනවා.. ඒත් දෙමව්පියෝ වැරදි කාරා කියලා දරුවොත් එහෙමයි කියන එක වැරදියි නේද මල්ලි..? :)
    මේක අරක්ශක අංශයක සෙට් එකක් කරපු වැඩක්ද කියලත් හිතෙනවා මේවා දැක්කහම.. නිකං මිනිස්සු ටිකක් මෙච්චර සංවිධානාමකව එන්න විදිහක් නෑ නේද..? අනිත් එක ආපු ඔක්කොගෙම වගේ ඇඟවල් එක සමානයි.. එහෙම එක වගේ සෙට් එකක් ඉන්නේ ආරක්ශක අංශවල තමයි.. විශේශයෙන් යුද හමුදාවේ..
    ඔයා හරි.. හමුදාවෙ කේස් එකක් වගේ නේහ්.. මං දැක්කා සයිට් එකක දාලා තියෙනවා..

    Danne nathi dewal kiyanna epa bn ayye ehema mara scene na anuradhapure...soyza ehema marayek neme...bar eke bila bila gewwe nathi wunama one thanaka bipu ekata part daanwa thama eka marakamakda? Kenek kiyala thibba wage panorama eka athulata balen minissu gaththe na minissu dana dana giya ekata waradda wasanthage nemeine..anika alfred soyzage widiyata puthawa maninna epa bn...wasantha hitapu hati mehe ayama thama danne wena kwruwath neme....
    දැන් එතකොට මොකෝ වෙලා තියෙන්නෙ.. උඹ ඒ පැත්තෙද ඉන්නෙ..?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕව නයිට් ක්ලබ් නෙවෙයි චාටර් කරෝකේ ක්ලබ් බන් . .. ඔහොම කෙල්ලෝ කියල වෙනම නටන්න උන් වැඩ කරනේ නැ නයිට් ක්ලබ් වල කෙල්ලෝ නැ මිරික මිරික ඉන්න .ඕනිනම් එක්කගෙන යන්න පුළුවන් ..ඔහොම සිංහල සින්දුයි හින්දි සින්දුයි ගහන්නේ නැ බන් එක්කෝ රේව් නැත්තම් ඉන්ටනෂනලි ප්ලේ වෙන කමර්ෂල් මියුසික් තමයි ප්ලේ කරන්නේ හොද අර්ටිස්ට්ල ප්ලේ කරන්නේ ..වැඩේ කියන්නේ ඔය පත්තර කාරයෝ මාද්‍ය කාරයෝ ජීවිතේට ක්ලබ් එකකට ගිහින් නැ උන්ට නයිට් ක්ලබ් කියන්නේ ඔය වගේ කරෝකේ තමයි
    ඔය වගේ කරෝකේ වලටනම් යන එක චාටර් , හොද මියුසිසියන්ල ප්ලේ කරන කරන පාර්ටි කරලා එන්ඩ විතරක් පුළුවන් තැන් තියනවා බන් ඕනිනම් උබට උබේ කෙල්ලත් එක්ක ගිහින් නටල එන්ඩ පුළුවන් අව්ලක් නැතුව , හැබැයි ජීවිතේට ඔය බඩු පොට් අස්සටනම් යන්න එපා ඕවය යන උන්ව ගණන් ගන්නේ නැ බන් චොකා ,ඕව මෝල් අමාරුව සනීප කරගන්නනම් හොදයි
    :P

    වෙන්න ඇති මූ කියලා තිබ්බෙත් ඇයි පූජා බූමියේ නයිට් ක්ලබ් කිව්වම පත්තරේට. ඇයි කොළඹ කොල්ලෝන්ට විතරද ෆන් ගමේ උන් බයියොද කියලනේ. ගමේ උන්ට ගැලපෙන්න දීලා තියෙනවා සිංහල කැරෝකි දාලා එහෙනම්. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ යාලුවෙක්ට කෝල් කලාමත් ඌ කිව්වේ ඕකා මැරුණු එකමයි හොඳ කිව්වා. හේතුවක් ඇහුවට කිව්වේ නෑ. ටික දවසකින් එලියට ඒවි කිව්වා ඕකගේ කෙරුවාව.

    කෙල්ලෝ නටන එකට වඩා දෙයක් කිව්වේ???

    මෙහෙමයි මම දැක්කා බෝර්ඩ් එකක් ආයුර්වේදික් ස්පා කියලා තියෙනවා ෆොටෝස් වල. අනිකා බඩු පොට් එකක් වෙන්න ඇති ලොවෙත්. අනුන්ගේ ගෑණු උස්සපුවා කිව්වේ???
    වැරදි ඇති බං.. නැති වෙන්න බැහැ.. නැත්තං ඔහොම තුප්පහි විදියට මරන්නෙ නෑ.. ඉවසා වදාරන එක හොඳයි උගේ වැරදි එළියට එනකම්ම.. ඊට ඉස්සර මූ වැරදිකාරයෙක් කලොත් අපි වැරදිකාරයො වෙලා නවතින්නෙ..

    ක්ලබ් එකක අයිතිකාරයෙක් කියන්නෙ කොහොමත් ධනය, බලය තියෙන කෙනෙක්.. සාධාරණය ජීවත් වෙනවා අඩුයි එහෙම අය..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කැලැත්තෑවේ සොයිසා ගැන නම් අහලා තියෙනවා.. ඒත් දෙමව්පියෝ වැරදි කාරා කියලා දරුවොත් එහෙමයි කියන එක වැරදියි නේද මල්ලි..? :)

    Merakam/jadakam jana walin enawa. Lamai ammage bade inna kale idanma lebena experience pasu kaledi unta balapanawa. Prabakarange putha terrorist kenek wuna misa Engineer kenek wune nane?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැරදි ඇති බං.. නැති වෙන්න බැහැ.. නැත්තං ඔහොම තුප්පහි විදියට මරන්නෙ නෑ.. ඉවසා වදාරන එක හොඳයි උගේ වැරදි එළියට එනකම්ම.. ඊට ඉස්සර මූ වැරදිකාරයෙක් කලොත් අපි වැරදිකාරයො වෙලා නවතින්නෙ..

    ක්ලබ් එකක අයිතිකාරයෙක් කියන්නෙ කොහොමත් ධනය, බලය තියෙන කෙනෙක්.. සාධාරණය ජීවත් වෙනවා අඩුයි එහෙම අය..

    :yes::yes:
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Anuradhapura rathree samaja shala himikaruge gathanayata sekapita asala niwadu nikethana himikaruwan dedeneku athulu 8k athadanguwata - police - Live@8 News Alert
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    8/20 caught

    කට්ටිය වැඩි උනොත් ඉතින් චොර තමා. ඒකනේ බන් එස් එෆ් ල උනත් පොඩි ටීම් බහින්නේ. සෙනඟ වැඩි උනොත් ඉතින් මාට්ටු වෙනවා කොහෙන් හරි. උන් ඉතින් පාපොච්චාරණය කරේ නැත්නම් කොහොමද ඔප්පු කරන්නේ. සාක්ෂි අඩුයිනේ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Merakam/jadakam jana walin enawa. Lamai ammage bade inna kale idanma lebena experience pasu kaledi unta balapanawa. Prabakarange putha terrorist kenek wuna misa Engineer kenek wune nane?

    ඔය ජාන වලින් එන කථාව සහතික ඇත්ත.අපේ පවුලේත් ඉන්නවා එහෙම අය.අපේ අක්ක මට හරියනවට ඉරිසියයි.අපේ අම්මා එයාගේ මල්ලිට මල්ලිගේ පවුලට ඉරිසියයි.ජාන තමා.:yes::(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය ජාන වලින් එන කථාව සහතික ඇත්ත.අපේ පවුලේත් ඉන්නවා එහෙම අය.අපේ අක්ක මට හරියනවට ඉරිසියයි.අපේ අම්මා එයාගේ මල්ලිට මල්ලිගේ පවුලට ඉරිසියයි.ජාන තමා.:yes::(

    Uba aththmada oya kiyanne.:shocked::shocked::shocked::shocked:
     
    Similar threads