SLT 4G Awulda

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    SLT චා බන්...මගේ ADSL එක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා..රෙද්ද...:(

    :rofl: ත්‍රෙඩ් එක දාපු එකාට බැනපන් මචෝ..... ඌ ඈස් ඈල් ටී ප්‍රමෝට් කරනවා ඔය.....!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :(:( වෙලාවට ගත්තේ නැත්තේ බන් ..බෙල් 4G ගත්තා බන් ..මාරම speed එකක් තියෙන්නේ ..!!:cool::cool:
    වැස්ස වෙලාවට උනත් ස්ලෝව් වෙන්නේ නෑ
    හැබැයි ඩයලොග් නම් ස්ලෝව් වෙනවා පොඩ්ඩ ඇත්නම් :(:(:baffled:

    :shocked: මගේ ඕකේ අනිත් පැත්ත........ වහින වෙලාවට සිග්නල් කණු තුන.... හතර පහ වෙනවා..... ස්පීඩ් එකත් ලොවෙත් නෑ..... :lol: Dialog 4G තමා.... මාත් මේ 25GB මදි වෙලා ඉන්නේ..... SLT ADSL වලට මාරු වෙන්න බැලුවේ ආයෙත්..... :D :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    SLT චා බන්...මගේ ADSL එක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා..රෙද්ද...:(
    අඩෝ එහෙම අවුලක් නම් මගේ නැහැ
    පියෝ ටීවී තියෙනකොට නම් සමහරුන්ට ඔය අවුල තියෙනවලු
    අල්ලපු ගෙදරට පියෝ ටීවී තියෙනකොටත්
    මට තාම එහෙම අබාධයක් නැහැ
    2009 ඉඳලා යුස් කරන්නේ කනෙක්ෂන් එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අනේ මන්ද බන් ..මම ගිය අවුරුද්දේ තමා ටෙලිකොම් එකට ගිහිල්ල ඇහැව්වේ ..!
    තාම කිසිම දියුණුවක් නෑ බන් උන්ගේ ..!! තම ටවුන් එකේ 5km විතරලු දෙන්නේ :oo::dull:
    මෙහෙ දැන් ගොඩක් අය බෙල්4G තමා use කරන්නේ ..!! උන්ගේ කස්ටමර් සර්විස් එකත් හොදයි
    කුරුණෑගල ඔය කොයි ඉසවුව්දෙද බන්
    ඉසවුව හරියට මා දැනුවත් කොරොත් අගෙයි අගෙයි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    :shocked: මගේ ඕකේ අනිත් පැත්ත........ වහින වෙලාවට සිග්නල් කණු තුන.... හතර පහ වෙනවා..... ස්පීඩ් එකත් ලොවෙත් නෑ..... :lol: Dialog 4G තමා.... මාත් මේ 25GB මදි වෙලා ඉන්නේ..... SLT ADSL වලට මාරු වෙන්න බැලුවේ ආයෙත්..... :D :P

    :lol::lol: වැස්සත් එක්ක සිග්නල් වැඩි වෙනවා කියල ඇහුවමයි බන් :lol::lol:
    මාරම තාක්ෂණයක් :rofl:
    25 gb මක් කොරන්නද බන් :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :(:( වෙලාවට ගත්තේ නැත්තේ බන් ..බෙල් 4G ගත්තා බන් ..මාරම speed එකක් තියෙන්නේ ..!!:cool::cool:
    වැස්ස වෙලාවට උනත් ස්ලෝව් වෙන්නේ නෑ
    හැබැයි ඩයලොග් නම් ස්ලෝව් වෙනවා පොඩ්ඩ ඇත්නම් :(:(:baffled:
    හි හි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: ත්‍රෙඩ් එක දාපු එකාට බැනපන් මචෝ..... ඌ ඈස් ඈල් ටී ප්‍රමෝට් කරනවා ඔය.....!! :lol:
    ටොෂිබා අවෝඩ් එකක් ගන්න කොච්චර නම් ත්‍රෙඩ් දමාල ඇද්ද
    බෙස්ට් සෙලර් ඔෆ් ද ඉයර්
    අර කඩවල් වල තියෙන්නෙ:lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    35 GB එළකිරි විතරද උඹ ලොග් වෙන්නෙ

    35 GB ?? මම එහෙම කීවද බන් :baffled::baffled:
    ඔෆිස් එකේ පත SLT ලයින් එකක් තියනව බන් ..!! ඒ නිසා ඉතින් එකෙන් බාන ඕනේ ඔක්කොම බා ගන්නවා බන් :cool::cool:;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: මගේ ඕකේ අනිත් පැත්ත........ වහින වෙලාවට සිග්නල් කණු තුන.... හතර පහ වෙනවා..... ස්පීඩ් එකත් ලොවෙත් නෑ..... :lol: Dialog 4G තමා.... මාත් මේ 25GB මදි වෙලා ඉන්නේ..... SLT ADSL වලට මාරු වෙන්න බැලුවේ ආයෙත්..... :D :P
    8f2Nqgo.jpg
    :lol: