SLT චා බන්...මගේ ADSL එක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා..රෙද්ද...![]()
ත්රෙඩ් එක දාපු එකාට බැනපන් මචෝ..... ඌ ඈස් ඈල් ටී ප්රමෝට් කරනවා ඔය.....!! 
වෙලාවට ගත්තේ නැත්තේ බන් ..බෙල් 4G ගත්තා බන් ..මාරම speed එකක් තියෙන්නේ ..!!
වැස්ස වෙලාවට උනත් ස්ලෝව් වෙන්නේ නෑ
හැබැයි ඩයලොග් නම් ස්ලෝව් වෙනවා පොඩ්ඩ ඇත්නම්
මගේ ඕකේ අනිත් පැත්ත........ වහින වෙලාවට සිග්නල් කණු තුන.... හතර පහ වෙනවා..... ස්පීඩ් එකත් ලොවෙත් නෑ.....
Dialog 4G තමා.... මාත් මේ 25GB මදි වෙලා ඉන්නේ..... SLT ADSL වලට මාරු වෙන්න බැලුවේ ආයෙත්.....

අඩෝ එහෙම අවුලක් නම් මගේ නැහැSLT චා බන්...මගේ ADSL එක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා..රෙද්ද...![]()
කුරුණෑගල ඔය කොයි ඉසවුව්දෙද බන්
අනේ මන්ද බන් ..මම ගිය අවුරුද්දේ තමා ටෙලිකොම් එකට ගිහිල්ල ඇහැව්වේ ..!
තාම කිසිම දියුණුවක් නෑ බන් උන්ගේ ..!! තම ටවුන් එකේ 5km විතරලු දෙන්නේ
මෙහෙ දැන් ගොඩක් අය බෙල්4G තමා use කරන්නේ ..!! උන්ගේ කස්ටමර් සර්විස් එකත් හොදයි
මගේ ඕකේ අනිත් පැත්ත........ වහින වෙලාවට සිග්නල් කණු තුන.... හතර පහ වෙනවා..... ස්පීඩ් එකත් ලොවෙත් නෑ.....
Dialog 4G තමා.... මාත් මේ 25GB මදි වෙලා ඉන්නේ..... SLT ADSL වලට මාරු වෙන්න බැලුවේ ආයෙත්.....
![]()
![]()

වැස්සත් එක්ක සිග්නල් වැඩි වෙනවා කියල ඇහුවමයි බන් 

කුරුණෑගල ඔය කොයි ඉසවුව්දෙද බන්
ඉසවුව හරියට මා දැනුවත් කොරොත් අගෙයි අගෙයි

හි හි
වෙලාවට ගත්තේ නැත්තේ බන් ..බෙල් 4G ගත්තා බන් ..මාරම speed එකක් තියෙන්නේ ..!!
වැස්ස වෙලාවට උනත් ස්ලෝව් වෙන්නේ නෑ
හැබැයි ඩයලොග් නම් ස්ලෝව් වෙනවා පොඩ්ඩ ඇත්නම්
35 GB එළකිරි විතරද උඹ ලොග් වෙන්නෙhttp://www.lankabell.com/bellstore/index.php?route=product/product&product_id=161
unlimited එකක් අරන් තියනව මචන් අපේ අදුරන අයියා කෙනෙක් CD ෂොප් එකකට
පොර එක මාසෙක එක්දාස් දෙසිය ගානම් GB බාල තිබ්බ බන්
අලුත් කනෙක්ෂන් එකක් විදිහට එන්නේaluth conenction ekak widhatada ban ganna one?
ටොෂිබා අවෝඩ් එකක් ගන්න කොච්චර නම් ත්රෙඩ් දමාල ඇද්දත්රෙඩ් එක දාපු එකාට බැනපන් මචෝ..... ඌ ඈස් ඈල් ටී ප්රමෝට් කරනවා ඔය.....!!
![]()

35 GB එළකිරි විතරද උඹ ලොග් වෙන්නෙ