Honda S660 Price in Japan ( Yureni Noshika's Sports car)

LHasindu

Member
May 27, 2015
1,209
104
0
Honda S660

Yureni%2BHonda%2Bcar.PNG

Honda S660 is a very lightweight, mid-engined, roadster sports car. Its engine capacity is 660cc. According to Honda's sale plan in their official website, 800 units of Honda S660 cars would be sold in japan monthly. Only the Honda S660 CONCEPT EDITION model was limited to 660 units in Japan.


And cars' price expands from 1,980,000 yen to 2,380,000 yen which is about 23,00,000 rupees to 27,70,000 rupees at the moment. So a car's basic price is less than 30 lakhs without Sri Lankan taxes.

http://world.honda.com/news/2015/4150330eng-s660.html

Yureni%2BNoshika%2527s%2Bnew%2Bcar%2BHonda%2BS660%2Bmotor%2Bcar.PNG


However it is mentioned in their site that Premium Star White Pearl (new color) is more expensive than other models as below,
"32,400 yen extra charge for Premium Star White Pearl (new color), Premium Mystic Night Pearl and Premium Beach Blue Pearl"
So basically price range of these cars without Sri Lankan taxes would be between 23 lakhs to 28 lakhs.


මේකේ තියෙන විදියට යුරේනිගේ ස්පෝර්ට්ස් කාර් එක ජපානේදී විකිනෙන්නේ රුපියල් ලක්ෂ විසි අටකට. ඒත් මෙහේට ගේද්දී රුපියල් මිලියන 7ක්. කාර් කම්පැනි එකෙන් හම්බ කරනවටත් වඩා ගානක් ලංකාවේ රජයෙන් ටැග්ස් ගහලා හම්බ කර ගන්නවනේ මේ විදියට :(. දැන් තවත් වැඩි ඇති අලුත් බදු වලින් පස්සේ.

මේ ජාතියේ කාර් ගහල තියෙන්නේ 660ක් විතරක් කියල තිබුන කතාවත් බොරුවක්ලු බන්. 660ක් විතරක් ජපානේ විකුනන්න තියෙන්නේ කාර් එකේ Conception Edition කියන model එකෙන්ලු. Honda S660 කාර් 800ක් විතර ජපානේ විකුනනවලු එක මාසෙට.
Yureni%2Bcar.PNG

 
  • Like
Reactions: kites

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    mewata sports cars kiyanawada bun
    660CC, Hybird , AUTO :baffled:
    Body eka sports type eth performance nam echara honda madi
    anyways ape roads walata hondai :D

     
    Last edited:

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ඕකි එක පාරක් ඔටෝ විශන් එකට ඔය කාර් එක ගෙනල්ලා ලාල් අලවත්ත චා කලා ඕවට ස්පෝට් කාර් කියන්නෙ නෑ කියලා.:lol::lol::lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලන්කාවෙ මාකට් එකම කොලිටියෙ වාහන බන්...කට්ටිය ගන්ඩ ගියාම එකමයි ගන්නෙ..කිසිම විවිධත්වයක් නෑ වාහන වල,කොරියාවෙ වාහන මාර ලස්සනයි බන්..
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මම බෙනා;19184716 said:
    ලන්කාවෙ මාකට් එකම කොලිටියෙ වාහන බන්...කට්ටිය ගන්ඩ ගියාම එකමයි ගන්නෙ..කිසිම විවිධත්වයක් නෑ වාහන වල,කොරියාවෙ වාහන මාර ලස්සනයි බන්..

    උඹ ඔය කියන්නෙ පාරෙ යන වාහන ගැන නේද?:rofl::rofl::rofl:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    eki eka mase gana wenna athi ehenm mase nokia shape eke kiynnna aththe :lol:
    mewata sports cars kiyanawada bun :lol::lol:
    660CC, Hybird , AUTO :baffled:

    sports car එකක් නං තමයි බන් කියල තියෙන විදියට. හැබැයි engine එක 660cc. ඒ වුනාට CBR bike කුත් තියෙනවා නේද මීට වඩා කැපැසිටි වැඩි? මොනවා උනත් ලස්සනයි කාර් එක. තනි පාවිච්චියට හොඳයි
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඕකි එක පාරක් ඔටෝ විශන් එකට ඔය කාර් එක ගෙනල්ලා ලාල් අලවත්ත චා කලා ඕවට ස්පෝට් කාර් කියන්නෙ නෑ කියලා.:lol::lol::lol:
    පව් බන් යුරේනි. ඉඳලා ඉඳලා කාර් එකක් ගත්තම ඔහොම නෝන්ඩි කරන එක වැරදිනේ.:lol: ලස්සන කෙල්ලෙක්නේ මොනා උනත්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබල ඔහොම කියන්නේ නෑ ඔකේ පරන මොඩ්ල් එක Honda Beat එකක් පෑද්ද නම්. යනව යකො රොකට් එක වගේ. ඒකත් එක්ක යන්න Honda RS එකකටත් ලේසි නෑ
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    SEAT 1 da ban?? :shocked:
    ඒ වගේ තමා පේන්නේ. ඒ වුනාට ඔය වගේ ගොඩක් කාර් වල පිටිපස්සේ පොඩි කෑල්ලක් තියෙනවා ගුලි වෙලා වගේ යන්න පුළුවන්.
    මම බෙනා;19184716 said:
    ලන්කාවෙ මාකට් එකම කොලිටියෙ වාහන බන්...කට්ටිය ගන්ඩ ගියාම එකමයි ගන්නෙ..කිසිම විවිධත්වයක් නෑ වාහන වල,කොරියාවෙ වාහන මාර ලස්සනයි බන්..
    සමහර විට කම්පැනි වලින් ලාබ තියා ගන්න පුළුවන් විදියට ගෙන්නන හැටි වෙන්න ඇති බන්. ලංකාවේ අය පිටරට ගිහින් කාර් ගේන්නේ නෑනේ සාමාන්‍යයෙන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    ඕවට ජපානෙ කියන්නෙ KEI car කියල :lol:

    පදුරට ගැහුවම විසි වෙනව 10000-15000ක් :lol:

    KEI එකක් මිලියන 7කට ගියා කිව්වොත් ජප්පො හිනා වෙලාම බඩ පැලිල මැරිල යයි :lol::lol::lol::lol:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    උබල ඔහොම කියන්නේ නෑ ඔකේ පරන මොඩ්ල් එක Honda Beat එකක් පෑද්ද නම්. යනව යකො රොකට් එක වගේ. ඒකත් එක්ක යන්න Honda RS එකකටත් ලේසි නෑ
    මං නං ඔච්චර දන්නේ නෑ බන් කාර් ගැන. මොනා උනත් කාර් එක නං ලස්සනයි යුරේනිගේ :)