King Ashoka kiyana taram hoda kenekda ?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ලිපියක්
    එත් එකග වෙන්නේ නෑ
    මොකද කියන්වා නම් අශෝක රජතුමා බුදුදහම පැතිරෙව්වේ තමාගෙ බලය රැක ගන්න නම් ඒ වගේම එයාගෙ හමුදාවත් පවත්වා ගෙන යන්න ඕනේ.
    එත් අශෝක රජතුමා බෞද්ධ වුනාට පස්සේ එයාගෙ හමුදාව හරියට නඩත්තු නොකර දුර්වල වෙන්න දුන්නා
    ඒක නිස අශෝක රජතුමා මැරිලා ටික කාලයක්න් මෞර්යය අධිරාජයය වැටුනා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    (අංඟුලිමාලව දමනය කළෙ බුදුහාමුදුරුවො මචං. අශෝක රජතුමාට බණ කිව්වෙ සාමණෙර කෙනෙක්. අඩුම තරමෙ බුදුන්ගෙ මඟ හරියටම දැකපුවත් නැති කෙනෙක්)

    නීග්‍රෝධ සාමනේරයන් කියන්නේ රහතන් වහන්සේ නමක් ... ධර්මාශෝක රජුගේ අයියගෙ පුතා .... හැම මගුලම තමුන්ට හිතෙන දේවල් ලියන්න ගිහින් අච්චාරුවක් බවට උඹලවගේ ඒවුන් පත්කරලා තියෙන්නේ ....:lol::lol::lol:
    අනිත්කාරනේ අශෝක රජුරුවන්ගේ සීයාත් පියාත් බුදු දහමට කිට්ටුවෙන් ගමන්කරන ජෙෙන අාගමේ බැතිමතුන් උනා අවසානකාලයේ .... අාශ්‍රමනික ජීවිත ගතකෙරුවේ ...

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    monawada keyanne kiyala kalpana kare.:rolleyes:
    open forume ne machan umbe idea ake waradak na oita wada durata hithanna puluwan habai ethen ethakota jackson anthony wage wenawa moko miniha kiwwane MR budunge lenayek keyala:lol:.
    habai machan maha alexander hitan anthimata pawidinamak dakala thamai minihage akramana nawaththala theyenne.:yes:
    umba keyana wedeyatama una kiyamuko eth ethen paduwak na aken loketa.:cool:

    :lol::lol::lol::lol:පක තමයි කොහොද ආක්‍ර්මනය පැවඩි නම්ක් දැකලා නැවතුතුව විඩ්යො එක youtube එකෙ තියනවද:lol::lol: ඉතිහාසය 100% හරි කියලා කාටවත් කියන්ඩ බැ මොකද උබ දැක්කද එ සින් එක වෙනවා නැත්තන් බොල බුරුවො විඩියො එකක් තියනවද ???කවුරු හරි කියපු අහපු එවා තමයි ඔය 100% ඇත්ත කියල කාටවත් කියන්ඩ බැ.උබ දැක්කා වගෙ බොරුවට කියන්ඩ එපා
     
    Last edited:

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    (අංඟුලිමාලව දමනය කළෙ බුදුහාමුදුරුවො මචං. අශෝක රජතුමාට බණ කිව්වෙ සාමණෙර කෙනෙක්. අඩුම තරමෙ බුදුන්ගෙ මඟ හරියටම දැකපුවත් නැති කෙනෙක්)

    නීග්‍රෝධ සාමනේරයන් කියන්නේ රහතන් වහන්සේ නමක් ... ධර්මාශෝක රජුගේ අයියගෙ පුතා .... හැම මගුලම තමුන්ට හිතෙන දේවල් ලියන්න ගිහින් අච්චාරුවක් බවට උඹලවගේ ඒවුන් පත්කරලා තියෙන්නේ ....:lol::lol::lol:
    අනිත්කාරනේ අශෝක රජුරුවන්ගේ සීයාත් පියාත් බුදු දහමට කිට්ටුවෙන් ගමන්කරන ජෙෙන අාගමේ බැතිමතුන් උනා අවසානකාලයේ .... අාශ්‍රමනික ජීවිත ගතකෙරුවේ ...

    කොහොමද මෙක ඔප්පු කරන්නෙ?:lol::lol::lol:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    හොද ලිපියක්
    එත් එකග වෙන්නේ නෑ
    මොකද කියන්වා නම් අශෝක රජතුමා බුදුදහම පැතිරෙව්වේ තමාගෙ බලය රැක ගන්න නම් ඒ වගේම එයාගෙ හමුදාවත් පවත්වා ගෙන යන්න ඕනේ.
    එත් අශෝක රජතුමා බෞද්ධ වුනාට පස්සේ එයාගෙ හමුදාව හරියට නඩත්තු නොකර දුර්වල වෙන්න දුන්නා
    ඒක නිස අශෝක රජතුමා මැරිලා ටික කාලයක්න් මෞර්යය අධිරාජයය වැටුනා

    උබ එ කලෙ හිටියද ?:( මෞර්යය අධිරාජයය වැටෙන කොට
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    :lol::lol::lol::lol:පක තමයි කොහොද ආක්‍ර්මනය පැවඩි නම්ක් දැකලා නැවතුතුව විඩ්යො එක youtube එකෙ තියනවද:lol::lol: ඉතිහාසය 100% හරි කියලා කාටවත් කියන්ඩ බැ මොකද උබ දැක්කද එ සින් එක වෙනවා නැත්තන් බොල බුරුවො විඩියො එකක් තියනවද ???කවුරු හරි කියපු අහපු එවා තමයි ඔය 100% ඇත්ත කියල කාටවත් කියන්ඩ බැ.උබ දැක්කා වගෙ බොරුවට කියන්ඩ එපා
    google translate dalawath balahan gadawila.
    https://en.wikipedia.org/wiki/Indian_campaign_of_Alexander_the_Great
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොද තර්කයක් තියන ලිපියක්.

    ඔය වගේම දෙයක් අපි සුද්දෝන්ගේ යටත් විජිතයක් උනහමත් උන වෙන්න බැරිද?

    අපි ඉතිහාස මුලාශ්‍ර වලයි සමහර භෞතික සාක්ෂි (සෙල්ලිපි) වලයි පරස්පර තියනවා කියල අහල තියනවා.

    ත්‍රිපිටක ධර්මය තවම පිරිසිදුව තිබ්බත් අපේ දැන් තියන සංස්කෘතියත් එක්ක නොගැලපීමක් තියෙන නිසා නේ සමාජ පිරිහීමක් පෙන්නේ.

    ජාතියක් විදිහට අපි යටත් විජිත මානසිකත්වයේ ඉන්නෙත් තවම ඒ නිසා කියල මට හිතෙන්නේ. මොකද ජනාවාස පටන් ගත්තේ ඉන්දියාවෙන් අපු විජයගෙන්, ඊට කලින් හිටියේ නොදියුණු ගෝත්‍රික ජාතියක් කියල ඉතිහාසේ තියනකොට උබ කියල තියන විදිහට ඊට ලකින් බුදුන් වහ්සේ ලංකාවට වැඩිය එකෙන් පලක් නැති වෙන්න ඕනේ. එත් කවදාවත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු බුද්ධ ශ්‍රාවකයෙක් ආපස්සට හැරෙන්නේ නැහැ.

    මට හිතෙන්නේ ශේෂ්ට ජාතියක් යටත් කරගෙන ඉන්නවට වඩා දුර්වල ජාතියක් යටත් කරගෙන ඉන්න එක ගොඩක් ලේසියි. ඉතින් සටන් කරනවට වඩා ඉතිහාසය වෙනස් කරලා ඔලු වලට දාන එක ලේසියි. පරම්පරාවක් දෙකක් ගියහම කොහොමත් හදපු ඉතිහාසෙත් ඉතිහාස ගත වෙනවා.

    **තර්කයක් පමණයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    2013 ලියපු එකක් උනත් මේක අහන්න හිතුනා. උබ මේක දැක්කොත් කැමතිනම් මේකට මොනා හරි කියන්න

    උබේ මේ සම්පූර්ණ ලිපියම ලියලා තියෙන්නෙ මොකක් හරි සෝස් එකක් පාදක කරගෙනද? එහෙම් නැත්නම් මේ සේරම "මට හිතෙන විදිහට" කියලා පටන් ගන්න උබේ හිතේ හිතළුද? මොකද අද ලෝකයක් වන්දනාමාන කරන කුරාණයත් අරාබියෙ නබිගෙ හිතේ තියෙන හිතළුවල එකතුවක්නේ.

    අශෝක රජතුමාට අවවාද අනුශාසනා දුන්නෙ රහතන් වහන්සේලා බව උබ දන්නෙ නැද්ද?
    අශෝක රජතුමාගෙ පුතා මිහිඳු මහ රහතන් වහන්සේ රජෙකුගෙ දේශපාලන උවමනා එපාකම් වලට නටවන්න පුළුවන් චරිතයක් කියලා හිතනව නම් උබ බුදු දහමේ රහතන් වහන්සේ නමකගෙ ස්වභාවය දන්නෙ නෑ.