King Ashoka kiyana taram hoda kenekda ?

Aug 18, 2011
6,147
788
0
අශෝක රජතුමා ඇත්තටම බුද්ධාගම ගැන පැහැදිලා බෞද්ධයෙක් වෙන්නත් ඇති. නොවෙන්නත් ඇති.
නැත්නම් රට වැසියා ශේප් කරගන්න බෞද්ධයෙක් වෙන්නත් ඇති. නොවෙන්නත් ඇති.

මොන අදහසින් කරත් ඉන්දියාවට වත්, බුද්ධාගම ප්‍රචලිත වෙච්ච අනිත් රටවල් වලට වත් අවැඩක් වෙලා නෑ නේ. ( ඔය සම-හරක් රවුම් තොප්පි දාන උන්නැහැලා ඉන්න රටවල් වලට වගේ :rofl: )

අනිත් එක කිසිම කෙනෙක් පර්ෆෙක්ට් නෑ. රජෙක් වුනාම, බෞද්ධයෙක් වුනා කියලා බලේට තියෙන ආසාව නැති වෙන්නේ නෑ. තමංගේ ප්‍රම්ප්‍රාවට රට දැහැමෙන් සෙමෙන් ශේප් එකේ ගෙනියන්න චාන්ස් එක දෙන්න ඕන කියන අදහස නැති වෙන්නේ නෑ :P අපේ මහ රජා පේන්නේ නැද්ද :D
ඉතින් අපිත් පර්ෆෙක්ට් මිනිස්සු නොවෙන එකේ, ඒ මනුස්සයා අපිට වඩා සේවයක් ලෝකෙට කරලත් තියෙන එකේ, පරණ කුණු අවුස්සලා පොඩි මඩ පාරක් යවන එක හරිද :rolleyes::rolleyes:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බින්දු;14690208 said:

    මෙතන කතාව මීට වෙනස් මචං. උඹ කියන්නෙ බුද්ධාගමට ලැදි පෘඨග්ජනයො ගැන.
    මං කියන්නෙ රජකම හොඳට කරගෙන යන්න බුද්ධාගම පාවිච්චි කරපු කපටි රජෙක් ගැන :)
    මුළු ඉන්දියාදික් විපු කෙනෙක්ලෝයේ ත්සොබාතේරෙයිබං ? බෝධිත්යොත් ගොඩාක් සක්විති වෙලා තියෙවා කියන්නෙ.
     
    Last edited:

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මෙතන කතාව මීට වෙනස් මචං. උඹ කියන්නෙ බුද්ධාගමට ලැදි පෘඨග්ජනයො ගැන.
    මං කියන්නෙ රජකම හොඳට කරගෙන යන්න බුද්ධාගම පාවිච්චි කරපු කපටි රජෙක් ගැන :)
    මුළු ඉන්දියාදික් විපු කෙනෙක්ලෝයේ ත්සොබාතේරෙයිබං ? බෝධිත්යොත් ගොඩාක් සක්විති වෙලා තියෙවා කියන්නෙ.

    Eka prashwikawa vivada karanna epa machan. Darmasoka walen nagitala enne nathi bawa dana gena uba hithena ewa kiyanawa:rofl: Mona dee nisa budhdhagamata awath a manussaya karapu dewal watinawa:D
     
    ඇයි තේරෙන්න බැරි??? කතාවේ හැටියට බුවා කාලිංග යුද්දෙන් පස්සේ මැරිලා ඉන්න මිනිස්සු, වෙලා තියෙන විනාශේ දැක්කම තමයි කලකිරිලා තියෙන්නේ.
    අමතක කරන්න එපා, බුවා පාලනය කරේ බුවාම හදපු අධිරාජ්‍යයක් නෙවෙයි. පොරගේ සීයා ( චන්ද්‍රගුප්ත රජතුමා ) හදපු අධිරාජ්‍යය. පොර කාලිංග යුද්දෙට කලින් ලොකු යුද්දයක් කරලා නෑ. රජ වෙන්න කලින් කැරැල්ලක් ගහලා තියෙනවා විතරයි නේද??:rolleyes::rolleyes: එතකොට පලවෙනි පාරට ඔහොම ලොකු විනාසයක් දැක්කම පොර කලකිරෙන එක සාධාරණ නැද්ද??

    බයි ද වේ බෝධිසත්වයෝ සක්විති රජ වෙලා තියෙන්නේ මොන භව වලද :eek:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Eka prashwikawa vivada karanna epa machan. Darmasoka walen nagitala enne nathi bawa dana gena uba hithena ewa kiyanawa:rofl: Mona dee nisa budhdhagamata awath a manussaya karapu dewal watinawa:D

    නෑ නෑ බං ඌට උත්තර දුන්නෙ නිකං. හරිම අදහස තියෙන්නෙ මං මුලින් දාපු ආටිකල් එකේ . මං ඒකෙදි දෙපැත්තෙන්ම කතා කරල තියෙනවනෙ :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බින්දු;14690252 said:
    ඇයි තේරෙන්න බැරි??? කතාවේ හැටියට බුවා කාලිංග යුද්දෙන් පස්සේ මැරිලා ඉන්න මිනිස්සු, වෙලා තියෙන විනාශේ දැක්කම තමයි කලකිරිලා තියෙන්නේ.
    අමතක කරන්න එපා, බුවා පාලනය කරේ බුවාම හදපු අධිරාජ්‍යයක් නෙවෙයි. පොරගේ සීයා ( චන්ද්‍රගුප්ත රජතුමා ) හදපු අධිරාජ්‍යය. පොර කාලිංග යුද්දෙට කලින් ලොකු යුද්දයක් කරලා නෑ. රජ වෙන්න කලින් කැරැල්ලක් ගහලා තියෙනවා විතරයි නේද??:rolleyes::rolleyes: එතකොට පලවෙනි පාරට ඔහොම ලොකු විනාසයක් දැක්කම පොර කලකිරෙන එක සාධාරණ නැද්ද??

    බයි ද වේ බෝධිසත්වයෝ සක්විති රජ වෙලා තියෙන්නේ මොන භව වලද :eek:

    ඕකෙ ඉතිං දෙපැත්තක් හෑව් නෙ බං ? එක්කො පොර මළමිනී දැකල සිරාවට කළකිරුනා. එක්කො හොදිත් එක්ක කාපු නිසා පාඩු අවමයෙන් තියාගෙන රටවල් නම්මගන්න මාර්ගයක් හොයද්දි බුද්ධාගම හම්බුනා :)

    උඹ කියන ඒ පැත්ත ඉතිහාසයේ අඩු නැතුන තියෙනව මචං. මං මේ පෙන්නන්න හදන්නෙ නොපෙනෙන පැත්තක්. පැති දෙකෙන් මොකක්ද හරි කියල කාටවත් කියන්න බෑ.

    හරියටම දන්නෙ නෑ. නමුත් සමහර භව වල එහෙම උනා කියනවා. එහෙම වෙන්න ඇත්තෙ අන්තිම එකේ වගේ ලෝකය ගැන අවබෝධය එන 4 මහ පෙර නිමිති දකින්නට ලැබුනෙ නැති නිසා වෙන්න ඇති.
     
    :oo::oo: දන්නේ බව 547. කෙප්ප කෙලින්නේ නැතුව කියපිය මොන භව වලද??? :baffled::baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බින්දු;14690306 said:
    :oo::oo: දන්නේ බව 547. කෙප්ප කෙලින්නේ නැතුව කියපිය මොන භව වලද??? :baffled::baffled:

    දැන් උඹට ඕක කියන්න මං මේ ටොපික් එක පැත්තක දාලා ඒක ගැන හොයන්න ඕනෙද ? :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙ ඉතිං දෙපැත්තක් හෑව් නෙ බං ? එක්කො පොර මළමිනී දැකල සිරාවට කළකිරුනා. එක්කො හොදිත් එක්ක කාපු නිසා පාඩු අවමයෙන් තියාගෙන රටවල් නම්මගන්න මාර්ගයක් හොයද්දි බුද්ධාගම හම්බුනා :)

    උඹ කියන ඒ පැත්ත ඉතිහාසයේ අඩු නැතුන තියෙනව මචං. මං මේ පෙන්නන්න හදන්නෙ නොපෙනෙන පැත්තක්. පැති දෙකෙන් මොකක්ද හරි කියල කාටවත් කියන්න බෑ.

    හරියටම දන්නෙ නෑ. නමුත් සමහර භව වල එහෙම උනා කියනවා. එහෙම වෙන්න ඇත්තෙ අන්තිම එකේ වගේ ලෝකය ගැන අවබෝධය එන 4 මහ පෙර නිමිති දකින්නට ලැබුනෙ නැති නිසා වෙන්න ඇති.

    :P 4 මහ පෙර නිමිති දැකලා ලෝකෙ ගැන අවබෝධයක් ආවද නැත්තං ලෞකික සැප සම්පත් කල කිරුණද? තරහ නැතුව කියපං උඹ බෞද්ධද අබෞද්ධද කියලා. :P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බන්ටු;14690162 said:
    මේ උඹමද බන්? :oo: :P

    හා හා සහො කට වහන් ඉන්න. gayankuwait කියන්නෙ හොඳ කළු ** සිංහලයෙක්. :love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් උඹට ඕක කියන්න මං මේ ටොපික් එක පැත්තක දාලා ඒක ගැන හොයන්න ඕනෙද ? :oo:

    හරබර විවාදයක් නම් කියන දේවල් වලට පදනමක් තියෙන්න එපැයි.
    උඹ උඹෙ හිතේ සොමියට උපන්න අදහසක් කිසිම පදනමක් නැතුව සමාජගත කරන්න හදන එක වැරදිනේ බං එහෙම බැලුවොත්. :rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;14690321 said:
    :P 4 මහ පෙර නිමිති දැකලා ලෝකෙ ගැන අවබෝධයක් ආවද නැත්තං ලෞකික සැප සම්පත් කල කිරුණද? තරහ නැතුව කියපං උඹ බෞද්ධද අබෞද්ධද කියලා. :P

    4 මහපෙරනිමිති කියන්නෙ ගිහි ජීවිතේ ගැන කළකිරෙන්න හේතු උන 1 අංගයක් විතරයි. දැන් මං ඔතන ලිස්ට් එකම කියන්න ඕනෙද ? :P

    කොහොම උනත් බෝධිසත්වයො ගිහිගෙයි කළකිරෙන්න හේතුඋන තවත් දරුණු හේතුවක් මං අහල තියෙනවා. නමුත් මං ඒක ගැන කතා කළොත් මුං මගේ කොන කපල හම්බ කරන නවත්තන්නෙ

    ඒ තරම් විවෘතව හිතන අය මේකෙ ඇති කියල මං හිතන්නෙ නෑ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    monawada keyanne kiyala kalpana kare.:rolleyes:
    open forume ne machan umbe idea ake waradak na oita wada durata hithanna puluwan habai ethen ethakota jackson anthony wage wenawa moko miniha kiwwane MR budunge lenayek keyala:lol:.
    habai machan maha alexander hitan anthimata pawidinamak dakala thamai minihage akramana nawaththala theyenne.:yes:
    umba keyana wedeyatama una kiyamuko eth ethen paduwak na aken loketa.:cool:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;14690329 said:
    හරබර විවාදයක් නම් කියන දේවල් වලට පදනමක් තියෙන්න එපැයි.
    උඹ උඹෙ හිතේ සොමියට උපන්න අදහසක් කිසිම පදනමක් නැතුව සමාජගත කරන්න හදන එක වැරදිනේ බං එහෙම බැලුවොත්. :rolleyes:

    අපි සිංහලෙන් කියන Alternative Explanation කියන ඒව එන්නෙ කොහොමත් ඒ ඒ කෙනාගෙ සොමි අනුව තමයි නෙ බං. මොකද ඕව ඔප්පු කරන්න බෑ. එහෙන් මෙහෙන් ලඟින් යන කරුණු දෙක තුනක් දෙතෑකි අනික් ඓතිහාසික කරුණු විසංවාදී නොවෙන විදිහට :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    4 මහපෙරනිමිති කියන්නෙ ගිහි ජීවිතේ ගැන කළකිරෙන්න හේතු උන 1 අංගයක් විතරයි. දැන් මං ඔතන ලිස්ට් එකම කියන්න ඕනෙද ? :P

    කොහොම උනත් බෝධිසත්වයො ගිහිගෙයි කළකිරෙන්න හේතුඋන තවත් දරුණු හේතුවක් මං අහල තියෙනවා. නමුත් මං ඒක ගැන කතා කළොත් මුං මගේ කොන කපල හම්බ කරන නවත්තන්නෙ

    ඒ තරම් විවෘතව හිතන අය මේකෙ ඇති කියල මං හිතන්නෙ නෑ

    :rolleyes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඉතිහාසයේ ආගමේ නාමයෙන් ලේ හෙලවුනේ නැති එකම එක ඉගැන්වීම බුද්ධාගම. ඒකෙ වාදයක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif