⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙස්ට් ඉන්දිස්ලගේ හොදම බැට්ස්මන්ට දෙන්නව අන්තිමට දාල තියෙන්නේ. :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන් මෝඩ යක්කු මුල ඉදලම ඔහොම පොසිටිව් බැට් කරා නම් දිනාගන්න තිබ්බ.
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    images



    SRI LANKA.................
    :lol::lol::lol::lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙස්ට් ඉන්දිසලා උන්ගේ ස්ට්‍ර්රෙන්ත් එකට සෙල්ලන් කරෙ නැ...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    West Indies ODI Squad againts SL

    Jason Holder (capt)
    Devendra Bishoo
    Jermaine Blackwood
    Carlos Brathwaite
    Darren Bravo
    Jonathan Carter
    Johnson Charles
    Andre Fletcher
    Jason Mohammed
    Sunil Narine
    Dinesh Ramdin
    Ravi Rampaul
    Andre Russell
    Marlon Samuels
    Jerome Taylor



    T20 Squad

    Darren Sammy (capt)
    Samuel Badree
    Darren Bravo
    Dwayne Bravo
    Jonathan Carter
    Johnson Charles
    Andre Fletcher
    Jason Holder
    Sunil Narine
    Kieron Pollard
    Dinesh Ramdin
    Ravi Rampaul
    Andre Russell
    Marlon Samuels
    Jerome Taylor



    Schedule

    29th Oct One day Practice Match
    COLTS


    1st Nov-Sun 1st ODI( D/N)
    RPICS


    4th Nov-Wed 2nd ODI( D/N)
    RPICS


    7th Nov- Sat 3rd ODI (D/N)
    PICS


    9th Nov-Mon 1st T20
    PICS


    12th Nov-Thu 2nd T20
    RPICS
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Squad for West Indies 50 over Practice game vs Board President’s XI

    1. Dhanushka
    Gunathilaka
    2. Kusal Mendis
    3. Lahiru Thirimanne (Captain)
    4. Shehan Jayasuriya
    5. Chamara Kapugedera
    6. Dasun Shanaka
    7. Thisara Perera
    8. Seekkuge Prasanna
    9. Suraj Randiv
    10. Isuru Udana
    11. Binura Fernando
    12. Lahiru Madushanka
    13. Lakshan Sandakan
    14. Akila Dhananjaya
    15. Lahiru Milantha

    Match will on 29th October at Colts Grounds, Colombo.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න ලකී මාන්න අයෙත් ප්‍රැක්ටිස් මැච් එකට දාල. ආයේ ටීම් එකට ගන්න වගේ. මුගේ මොනවා දැකලද මන්ද ඔයහැටි චාන්ස් දෙන්නේ. ටික කාලයක් එළියේ තියල ගත්තනම් හරි. එකත් ෆේල් නම් එලියටම දාන එකයි තියෙන්නේ. කපුගෙදර හොදට සෙල්ලම් කරන්නේ දැන්.