ඔව් සහෝදරවරුනි, සහෝදරියනි . . .
මේ අවස්ථාවේ Data ටික අවසන් උනා සහෝදරවරුනි, සහෝදරියනි . .
![]()
100MB is over so quickly...

ඔව් සහෝදරවරුනි, සහෝදරියනි . . .
මේ අවස්ථාවේ Data ටික අවසන් උනා සහෝදරවරුනි, සහෝදරියනි . .
![]()

දෙනෝදාහක් නුවන් අතරේ කව්රුදෝ මා... තනිකලේ... පාසල් බිමේ..
ස්තුතියි තරිඳු ..

ගුඩ් නයිට් මහේෂ්![]()
ඔව් සහෝදරවරුනි, සහෝදරියනි . . .
මේ අවස්ථාවේ Data ටික අවසන් උනා සහෝදරවරුනි, සහෝදරියනි . .
![]()
sada thaniwelaa ahase.....


උයනක් පිරී පිපි මල්
අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල්
අද නැති වෙලා
![]()
උයනක් පිරී පිපි මල්
අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල්
අද නැති වෙලා
![]()

චාමර... ගනින් පොල්ල.. මහේෂයගේ ඩේටා ලිමිට් කරලා.. සුජීට ටැක්ස්ට් එකක් දාපන් ඉක්මනට එන්න කියල.. ලියාගනින් නොම්බරේ..
#$%^&$#$$%
කොහේ තියන හැට හතරක්ද යකෝ..
උඹ ලියාගනින් පුතේ..
සංසාර පුරුද්දට වෙන්න ඇති..
අපිලටත් ඔහොම කීප වාරයක් හිතිලා කීප වතාවක් කුඩු වෙලා ඉන්නේ. පරෙස්සමෙන් පුතේ.. ඔව්ව ඩෙඩ් එන්ඩ් පාරවල්.. අඩුම තරමේ රිවස් ටර්න් එකකටවත් නෝ චෑන්ස්





