ochara ganak dila oka ganna apa bun,apple air 2 eka wage hari yan nedda,performance ehema patta note 5 phone ekata wada performance wedi air 2 tab eke
poddak reviews balapan air 2 ekak pro 3 ekei,habai ithin windows ma ubata one num pro 3 eka thamai hodama. Mama use karanne Ewis tab eken mama hithanne ube requirements walata hodata macha Wei






machan e-wis tab eka kohomada??? hondi da???...windows 10 walata up karnda puluwanda??...price kohomda bn????
ubata PM karoooooo
PM nethuwa mekema dapanko ban. Ehakota anith untath danaganna puluwanne. math me dawas wala tab ekak ganna hoyanawa




PM nethuwa mekema dapanko ban. Ehakota anith untath danaganna puluwanne. math me dawas wala tab ekak ganna hoyanawa



Onna danoo
Ewis tab eka mama dan 6 month use karanawa aulak na
lagadi mama windows 10 walata update kara
lap ekak ussan yanna epa wena nisa thamai meka gaththe
aththatama hoda tab ekak mata nam kiyanna tharam aulak na
mage wada tika kara ganna hodatama athi![]()
ela ela. build quality eka ehema kohomada ban?
මචං පොඩි tab එකක් ඕනේ නම් dell venue 8 pro එක ගන්න, එක හොදයි. මරු tab එක, $150 වගේ ගන්න පුළුවන්,එත් ලොකු සොෆ්ට් ware නම් run කරන්න amarui. පොඩි පොඩි වැඩ වලට එල. Windows 10 දුවනවා වතුර වගේ.![]()
oya tab wala .exe file run karanna puluwanda bn

exe තමයි බන් අපි නොර්මල් වින්ඩෝස් ලැප් ඩෙස්ක්ටොප් ගහන සොෆ්ට්වෙයාර් කෑලි තමයි ඕකෙත් ගහන්නේ....මචන් උබ ups වගේ service එකක් use කරලද ඕක ගෙන්නේවේ,මන් ගත්තා DELL Venue 8 Pro windows Tab ගාන 22ක් වගේ උනේ මගේ පොඩි පොඩි වැඩ වලට සුපිරි භාණ්ඩේ... අහ් අමතක උනා ගත්තේ ඊබේ තමයි...
![]()
![]()
![]()
මන් ගත්තා DELL Venue 8 Pro windows Tab ගාන 22ක් වගේ උනේ මගේ පොඩි පොඩි වැඩ වලට සුපිරි භාණ්ඩේ... අහ් අමතක උනා ගත්තේ ඊබේ තමයි...
exe තමයි බන් අපි නොර්මල් වින්ඩෝස් ලැප් ඩෙස්ක්ටොප් ගහන සොෆ්ට්වෙයාර් කෑලි තමයි ඕකෙත් ගහන්නේ....