Windows TAB

Dwars

Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    මචං පොඩි tab එකක් ඕනේ නම් dell venue 8 pro එක ගන්න, එක හොදයි. මරු tab එක, $150 වගේ ගන්න පුළුවන්,එත් ලොකු සොෆ්ට් ware නම් run කරන්න amarui. පොඩි පොඩි වැඩ වලට එල. Windows 10 දුවනවා වතුර වගේ. :)
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    tab num ithin apple thama :cool:ochara ganak dila oka ganna apa bun,apple air 2 eka wage hari yan nedda,performance ehema patta note 5 phone ekata wada performance wedi air 2 tab eke:cool: poddak reviews balapan air 2 ekak pro 3 ekei,habai ithin windows ma ubata one num pro 3 eka thamai hodama.
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    PM nethuwa mekema dapanko ban. Ehakota anith untath danaganna puluwanne. math me dawas wala tab ekak ganna hoyanawa

    :D
    Onna danoo

    Ewis tab eka mama dan 6 month use karanawa aulak na
    lagadi mama windows 10 walata update kara
    lap ekak ussan yanna epa wena nisa thamai meka gaththe
    aththatama hoda tab ekak mata nam kiyanna tharam aulak na
    mage wada tika kara ganna hodatama athi :yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113

    ela ela. build quality eka ehema kohomada ban?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    මචං පොඩි tab එකක් ඕනේ නම් dell venue 8 pro එක ගන්න, එක හොදයි. මරු tab එක, $150 වගේ ගන්න පුළුවන්,එත් ලොකු සොෆ්ට් ware නම් run කරන්න amarui. පොඩි පොඩි වැඩ වලට එල. Windows 10 දුවනවා වතුර වගේ. :)

    lankawe ganna thiyenne koheda ban?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    මන් ගත්තා DELL Venue 8 Pro windows Tab ගාන 22ක් වගේ උනේ මගේ පොඩි පොඩි වැඩ වලට සුපිරි භාණ්ඩේ... අහ් අමතක උනා ගත්තේ ඊබේ තමයි...

    11000579_1013807325305213_6859494692436496552_n.jpg

    11692513_1013807421971870_8778330985160635712_n.jpg

    11709433_1013807265305219_1931502894463777377_n.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මන් ගත්තා DELL Venue 8 Pro windows Tab ගාන 22ක් වගේ උනේ මගේ පොඩි පොඩි වැඩ වලට සුපිරි භාණ්ඩේ... අහ් අමතක උනා ගත්තේ ඊබේ තමයි...

    11000579_1013807325305213_6859494692436496552_n.jpg

    11692513_1013807421971870_8778330985160635712_n.jpg

    11709433_1013807265305219_1931502894463777377_n.jpg
    මචන් උබ ups වගේ service එකක් use කරලද ඕක ගෙන්නේවේ,
    තැපෑලෙන් ගෙන්නන්න බයයි බන් ඕව, මම order කරපු බදු 3ක් තාම නැහැ
     
    SaLiTHaS77

    Well-known member
  • මන් ගත්තා DELL Venue 8 Pro windows Tab ගාන 22ක් වගේ උනේ මගේ පොඩි පොඩි වැඩ වලට සුපිරි භාණ්ඩේ... අහ් අමතක උනා ගත්තේ ඊබේ තමයි...

    Machan oya Tab eka Wi-Fi onlyda? Windows 10 update eka nedda thama?kohomada machan user experience eka?
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    :yes::yes: exe තමයි බන් අපි නොර්මල් වින්ඩෝස් ලැප් ඩෙස්ක්ටොප් ගහන සොෆ්ට්වෙයාර් කෑලි තමයි ඕකෙත් ගහන්නේ....

    machan puluwannam ebay link eka dapan. Refurbished gaththoth aulak nedda? Umba post ekeda gennuwe? Ram eka 1GB adda? Umbe user experience eka kohomada?