Marvel Cinematic Universe [Characters] - Tony Stark

Status
Not open for further replies.

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Tony Stark (Iron Man)


    12033181_531421200349991_7742801683968102781_n.jpg



    සම්පුර්ණ නම : Anthony Edward Stark
    අනුවර්ථ නාම : Tony Stark, Iron Man, The Consultant, The Starkster, The Mechanic, Howardson, Metal Man, Shellhead
    වයස : 45
    උපන් දිනය : 1970 මැයි 29
    හිමිකම : S.H.I.E.L.D. හිටපු උපදේශක, හිටපු CEO Stark Industries
    පුරවැසිභාවය : ඇමෙරිකානු
    චිත්‍රපට : Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor (සදහන් කිරීමක්), The Avengers, Iron Man 3, Captain America: The Winter Soldier (සදහන් කිරීමක්) , Avengers: Age of Ultron, Ant-Man (සදහන් කිරීමක්) , Captain America: Civil War (2016), Avengers: Infinity War (2018 - 2019)
    One-Shot : The Consultant, All Hail the King (සදහන් කිරීමක්)
    TV series : Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය : Robert Downey, Jr.




    Tony Stark 1970 මැයි මස 29 වන සිකුරදා උපත ලබන අතර ඔහුගේ පිය Howard Stark සහ මව Maria Stark නම් වේ. මේ අතර ටෝනි ඉපදීමට පෙර ටෝනි ගේ පියා Edwin Jarvis ව ඔහුගේ ප්‍රධාන මෙභෙකරුවා වශයෙන් බදවා ගන්නවා. කාලයක් යද්දී Jarvis ටොනිගේ හොදම යාළුවා බවට පත් වෙනවා. ටෝනිට අවරුදු 21 දී ඔහුගේ දෙමව්පියන් HYDRA විසින් කරන ලද රිය අනතුරකින් මිය යනවා .. මේ කලයදීම ටොනිගේ ප්‍රධාන මෙභෙකරුවා වන Jarvis ද මිය යනවා. ටොනිගේ දෙමව්පියන් හදිසියේ මියෙ යාමත් සමගම ඔවුන්ගේ Stark Industries යේ CEO ටෝනි ට හිමි වෙනවා. ඊට මස කීපයකට පසු ටෝනි තමාගේ ගෙදර වැඩ කටයුතු කරගැනීමට කෘත්‍රිම බුද්ධි පද්ධතියක් නිර්මාණය කරනවා..එය නමින් "Just a Rather Very Intelligent System", කෙටියෙන් කිවහොත් ඔහුගේ ප්‍රධාන මෙභෙකරුවා නම වන J.A.R.V.I.S. වේ. අවසානයේදී ටෝනි Stark Industries ලොව උසස් තාක්ෂණික සමාගමක් බවට පත් කරනවා. මෙතැන් පටන් ඔහුගේ කතාව MCU එකේදී දැක ගැන පුළුවන්.

    මේ දක්වා Tony Stark ගේ MCU ගමන් මග,


    250

    ඇෆ්ගනිස්ථානයේදී Stark Industries මගින් නිපද වූ මිසයිලය අත්හදබැලීම


    250

    ඇෆ්ගන් Ten Rings ත්‍රස්ත ප්‍රහාරයට ලක් වීම හා පැහැරගැනීම


    250

    පළමු Armor Suit එක (Makeshift Armor) සැදීම


    250

    Ten Rings ත්‍රස්ත ග්‍රහණයෙන් පන යෑම


    250

    පැහැරගැනීමෙන් පසු යලි දිවයිනට පැමිණීම


    250

    අලුත් Armor Suit එකක් නිර්මාණය කිරීම


    250

    Iron Monger සමග සටන


    250

    Iron Man අනන්‍යතාවය හෙළි කිරීම


    250

    Nick Fury ගේ පළමු හමුව


    250

    Potts, Stark Industries හි CEO බවට නම් කිරීම


    250

    Whiplash සමග සටන


    250

    Nick Fury සමග දෙවන හමුව


    250

    Tony සහ Rhodey, Hammer Drones සමග සටන


    250

    Tony සහ Rhodey, Whiplash සමග සටන


    250

    Avengers මුලපිරීම


    250

    General Ross සමග සාකච්චාව


    250

    Captain America සමග Loki ව අල්ල ගැනීම


    250

    Thor, Iron Man, Captain America හමුව


    250

    Wormhole විනාශ කිරීම


    250

    Tony සහ Pepper,Stark Tower නිර්මාණය කිරීම


    250

    Mark XLII නිර්මාණය කිරීම


    250

    Trevor Slattery හමුව


    250

    Iron Legion සම්ප්‍රාප්තිය


    250

    Aldrich Killian සමග සටන


    250

    තමාට වැදුණු උන්ද කැබලි වලින් සෑදු මාලයක් Potts ට පැළදවීම


    250

    Wolfgang von Strucker's base එකට පහරදීම


    250

    Scepter සොයා ගැනීම


    250

    අලුත් Avengers Tower එකේ පර්ට්ය් එක


    250

    Ultron robot පරික්ෂ කිරීම


    250

    Mark XLIV armor සම්ප්‍රාප්තිය


    250

    Rogers සමග ආරවුලක


    250

    NEXUS හැක් කිරීම


    250

    Vision ආගමනය


    250

    Ultron Sentries සමග සටන


    250

    New Avengers Facility වලට පැමිණීම
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට නම් පේන්න බැරි චරිතයක්
    :oo::oo::oo:
    Iron Man ෆිල්ම් ඔක්කොම පට්ටම චාටර්
    :baffled::baffled::baffled:
    ජිමික්ස් වැඩියි හැරී පෝටර් එකටත් වඩා
    :P:P:P
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    560
    180
    43
    41
    Kalutara
    Robert Downey, Jr. නියමෙට Iron Man චරිතේ කරනවා.කැමතිම චරිතයක්.ඒ උනාට සිවිල් වෝ එකේදී මං කැපාගේ පැත්තේ.+
     

    blue_in_rio

    Well-known member
  • මචන්, Tony Stark ගේ තාත්තා Howard Stark කිව්වම පොඩි ගැටලුවක් එනවා.මොකද, Captain America : The First Avenger එකේ සහ Agent Carter එකේ ඉන්න Howard Stark, Sr. කියන්නේ, Tony Stark ගේ සීයා.Tony Stark ගේ තාත්තව හරි විදියට හදුන්වන්නේ Howard Anthony Stark කියලා.ඒක පොඩ්ඩක් බලපන්.නැත්නම් ඉතිං Howard Stark හිටපු කාලේ හැටියට, මේ යකා පොරගේ පුතෙක් උනා නම් Tony Stark පට්ට වයසක ඩයල් එකක් වෙනවා. :sorry::sorry:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මචන්, Tony Stark ගේ තාත්තා Howard Stark කිව්වම පොඩි ගැටලුවක් එනවා.මොකද, Captain America : The First Avenger එකේ සහ Agent Carter එකේ ඉන්න Howard Stark, Sr. කියන්නේ, Tony Stark ගේ සීයා.Tony Stark ගේ තාත්තව හරි විදියට හදුන්වන්නේ Howard Anthony Stark කියලා.ඒක පොඩ්ඩක් බලපන්.නැත්නම් ඉතිං Howard Stark හිටපු කාලේ හැටියට, මේ යකා පොරගේ පුතෙක් උනා නම් Tony Stark පට්ට වයසක ඩයල් එකක් වෙනවා. :sorry::sorry:

    නෑ මචන් Howard Stark කියන්නේ Tony ගේ සීය නෙවේ තාත්තා ;)
    Agent Carter එකේ ඉන්නේ Tony ගේ තාත්තා තමා
    Tony ඉපදෙද්දී Howard ගේ වයස 53 යි :yes:
     

    blue_in_rio

    Well-known member
  • නෑ මචන් Howard Stark කියන්නේ Tony ගේ සීය නෙවේ තාත්තා ;)
    Agent Carter එකේ ඉන්නේ Tony ගේ තාත්තා තමා
    Tony ඉපදෙද්දී Howard ගේ වයස 53 යි :yes:

    Isaac Stark (adoptive ancestor);
    Howard Stark, Sr. (paternal adoptive grandfather, deceased);
    Howard Anthony Stark (adoptive father, deceased);
    Maria Stark (adoptive mother, deceased);
    Arno Stark (adoptive brother);
    Edward Stark (adoptive uncle, deceased);

    Morgan Stark (adoptive cousin);

    :oo::oo:

    http://marvel.wikia.com/wiki/Iron_Man_(Anthony_"Tony"_Stark)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Isaac Stark (adoptive ancestor);
    Howard Stark, Sr. (paternal adoptive grandfather, deceased);
    Howard Anthony Stark (adoptive father, deceased);
    Maria Stark (adoptive mother, deceased);
    Arno Stark (adoptive brother);
    Edward Stark (adoptive uncle, deceased);

    Morgan Stark (adoptive cousin);

    :oo::oo:

    http://marvel.wikia.com/wiki/Iron_Man_(Anthony_"Tony"_Stark)

    ඔය Comic Universe එකේ බන්. ඕක Cinematic Universe එකත් එක්ක පටල ගන්න එපා. Comic Universe එකේ ගොඩක් දේවල් Cinematic Universe එකේ වෙනස් .
     
    Status
    Not open for further replies.