අනාගතයට ගිහින් තමන්ව මුනගැහිල

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක ඇඩ් එකක් කියලා දවසක් මට මොකෙක්ද කිව්වා.
    http://www.elakiri.com/forum/showpost.php?p=19160340&postcount=37

    කවුද ඩෝ මොකෙක්ද එකා ?:growl:

    http://www.abovetopsecret.com/forum/thread278967/pg1
    ඕක ගැන කලින් සර්ච් කරලා තිබ්බ මතකය අනුව ඒක කිව්වේ



    ඕක ඇඩ් එකක් නෙවෙයි හැබැයි ඉට පස්සේ ඕක ඇඩ් එකකට අරගෙන තියෙනවා
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මේ වගේ සිංහල නාට්‍ය ක් තිබ්බ නේ අකාල සන්ද්‍යා කියල
    එක මරු download කරන්න තියෙන තැනක් දන්නා කවුරු හරි ඉන්නවද?

    Link eka nam mathaka ne
    Hoyaladennam passe oninam
    man dekka Youtube channel ekak tiyenawa poddak balapan
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනාගතයට ගියා බොලව්
    සිංහලයෙක් බෙහෙතකට හොයා ගන්න නෑ
    හැමතැනම හම්බයෝ. මානසිකව වැටුන බං
    එක පාරටම මට බිම බැලුනේ
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අනාගතයට ගියා බොලව්
    සිංහලයෙක් බෙහෙතකට හොයා ගන්න නෑ
    හැමතැනම හම්බයෝ. මානසිකව වැටුන බං
    එක පාරටම මට බිම බැලුනේ

    :rofl: