ඕක ඇඩ් එකක් කියලා දවසක් මට මොකෙක්ද කිව්වා.
http://www.elakiri.com/forum/showpost.php?p=19160340&postcount=37

project alamanc balahan,,pattama film eka,,imagine dragonslath perform krana kallak thye kiyahanko,,hehhe

මේ වගේ සිංහල නාට්‍ය ක් තිබ්බ නේ අකාල සන්ද්‍යා කියල
එක මරු download කරන්න තියෙන තැනක් දන්නා කවුරු හරි ඉන්නවද?
අනාගතයට ගියා බොලව්
සිංහලයෙක් බෙහෙතකට හොයා ගන්න නෑ
හැමතැනම හම්බයෝ. මානසිකව වැටුන බං
එක පාරටම මට බිම බැලුනේ
