කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම

    කොන්ක්‍රීට් ස්ලැබ් කොන්ක්‍රීට් පඩිපෙලවල් කරන කෙනෙක් ඉන්නව නම් අමතන්න කොට්ටාව අවටින්... ගානත් එක්කම කියන්න

    මේ වගේ වැඩ කරන කෙනෙක්ව දන්නව නම් පොඩ්ඩක් කියන්න

    :yes::yes:

     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    කොන්ක්‍රීට් ස්ලැබ් කොන්ක්‍රීට් පඩිපෙලවල් කරනවා කියල ඇහුවමයි..
    බම්ප්....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sbs_slab.jpg
    01.jpg