බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

L-Smoker

Member
ඔව්වා ඉස්සර කතා බං.. ලංකාවෙ ඔය හොල්මන්, බූතයො, පෙරේතයො ඉන්නවා කියලා ලොකුවටම විශ්වාස කරපු ඔය දේවල් මුල්බැස ගියපු කාලයක් තිබුණා.. දැන් නම් ඔව්වා මිනිස්සු විශ්වාස කරනවා අඩුයි.. ඒත් කළුවරට බයයි.. තනියම කොහෙවත් යන්න බයයි.. ඔය දේවල් මතක් වෙන නිසා.. ආච්චිලා සීයලගෙන් අහපු කතා නිසා.. ඉස්සර මිනිස්සු ඔය දේවල් නිසාම ගුරුකම්, කෙම් වගේ දේවල් වල සැහෙන්න විශ්වාස කලා..

ඕවා එකදාස් නවසිය පනහ හැට ගණන් වල සිද්ධි.. ආච්චිල සීයල කියල තමයි අපේ අයත් දන්නෙ.. ඔය බෝදිලිමා ගැන කතා ගොඩක්ම තියෙන්නෙ පිටිසර පලාත්වල තමයි..

ඒත් පත්තරේක මං දැක්කා බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්, බෝදිලියා කියලත් කියනවා.. ඒ නමින් වෙනත් සතෙක්වත්, ප්‍රේත ආත්මයක්වත් නැහැ කියලා.. ගොඩක් අය ඔය බෝදිලිමා කියන එකා හොයන් ගිහින් තිබ්බලු.. කාටවත් හම්බෙලා නම් නැහැ..:no:

උඹ ඔය කියල තියෙන කතාව මං කියවල තියෙනවා.. බෝදිලිමා උපත ගැන තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.. ඉස්සර ගමක පවුලක් ඉඳල තියෙනවා.. ඒ මනුස්සයගෙ මොකක් හරි හේතුවක් නිසා දරුවා බඩේදිම නැතිවෙලා.. ඒ එක්කම එයත් මැරිලා තියෙනවා.. මැරෙද්දි එයා මිනිහට වෛර කරල මැරිලා තියෙන්නෙ.. මෙයානේ දරුවා බඩට දුන්නෙ.. ඒ නිසයි තමන්ගෙ ජීවිතයත් නැති උනේ කියලා.. අන්න එදා ඉදන්ලු බෝදිලිමා කියන ආත්මය ලබලා එයා පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තෙ..

තේරෙනවනේ පට්ට බොරුවක් කියලා..:lol:

අපේ ඉස්සර මිනිස්සු මෝඩද, මේවයෙ ඇත්තක් තිබුණද මං දන්නෑ..
සමහර අය හූනෙක් සද්දයක් දැම්මොත් ගමන බාදයි කියලා නවතිනවා..
එහෙම නැත්තං මොකක් හරි කියද්දි හූනෙක් සද්දයක් දැම්මොත්.. අන්න දැක්කද හූනත් කියනව කියල කියනවා..
දෙමලිච්චෙක් දැක්කොත් තව කෙනෙක්ට පෙන්නවා හොඳ නැහැ කියලා..
උලමෙක් කෑගැහුවොත් මල ගෙයක් ලඟයි කියනවා..
බල්ලො උඩුබිරලුවොත් මල ගෙයක් ලඟයි කියලා කියනවා..
ගමනක් ගිහින් ආපස්සට හැරුනොත් ගමන බාදයි ටික වෙලාවක් ඉඳලා පලයං කියනවා..


මිනිස්සු ඔය සද්දෙට බයයි.. ඒකයි අවුල.. මූසල, බය හිතෙන සද්දයක් ලු නේහ් තියෙන්නෙ.. මම නම් අහල නෑ..

ඔය හොල්මන් නම් පට්ට පල් බොරු බං.. හිතේ බයෙන් කොහේ හරි යද්දි ගහක් හුලඟට වැණුනත් බය වෙනවා.. හිතේ බය නිසා.. සමහර විට මැවිල පේන්න ගන්නවා හිතේ තියෙන දේවල් කළුවරට.. ඉතිං බය වෙනවා..
මම නම් විශ්වාසකරනවා හොල්මන් ඉන්නවා කියලා,
මම දැකලත් තියෙනවා.
ඒක නිසා කෝකටත් කියලා අද මෙහෙම ඉන්නවා.
තව පැය 2කින් මීට කඩ 4ක් එහායින් බේකරිය අරිනවා. එතන මිනිස්සු ගොඩක් වැඩ කරනවා පාන්දර,
එතකොට නම් අවුලක් නැහැ

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ විඩියෝ එක බලපන් බයවෙන්න එපා
    ඕක බොරුවක් බං.. අමූලික බොරුවක්.. හදපු එකක්..
    සද්දෙටයි බයවෙන්නෙ.. නැතුව වීඩියෝ එකට නෙමෙයි.. අපේ පොන්නයන්ගෙ පොන්න ආතල් ඕවා..

    බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්.. මුන් මෙතනදි ඔප්පු කරන්න හදන්නෙ වෙන දෙයක් නම්.. මිනිස්සු කියන විදියට බෝදිලිමා අවතාරයක් නම් ඔහොම ඉන්නෙ කොහොමද.. ඕවා විශ්වාස කරන්න එපා පඩේකට..

    bodilima, thawa suddonge kale dadayam karalama marala damma ulama wage satthunta thamath minissu bayayi un dennage penumai saddei nisa. mama bodilimage sadde eka parak ahala thinawa rathnapure kalawanedi ekata minissu baya wena eka 100% sadaranayi anith eka e wage durin gewal thina patta kandu loku gas wage thiddi baya wela eka parata husma ganna gaman piti patta harunoth bella ibema awilenawa. eka nisa thamai kiyanne holmanak dakkoth piti patta baladdi atha ussala atha yatin balanna kiyala :).
    thowil kiyana ekath manasika prathikarayak wage deyak pirith unath baya una ayage hitha hadenna.
    බෝදිලිමගෙ සද්දෙ නම් මූසලයි කියල අහල තියෙනවා බං..
    ඒත් උඹ ඔය හොල්මන් විශ්වාස කරනවද..? මම නම් විශ්වාස කරන්නෑ..:no:

    තොවිල් නම් අනේ මන්දා.. මම ඉස්සර කඩෙන් DVD ගෙනත් බලනවා.. ආතල් සීන් නිසා.. මට හිතෙන්නෙ උන් යක්කුන්ට ඇදලා ජෝක් කරලා බයවෙච්ච එකාගෙ හිතින් බය අයින් කරනවා..:baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    ඒත් උඹ ඔය හොල්මන් විශ්වාස කරනවද..? මම නම් විශ්වාස කරන්නෑ..:no:
    ඔහොම තමාහ් මාත් කාලයක් හිටියෙහ් :dull:
    එත් පස්සේ ........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් විශ්වාසකරනවා හොල්මන් ඉන්නවා කියලා,
    මම දැකලත් තියෙනවා.
    ඒක නිසා කෝකටත් කියලා අද මෙහෙම ඉන්නවා.
    තව පැය 2කින් මීට කඩ 4ක් එහායින් බේකරිය අරිනවා. එතන මිනිස්සු ගොඩක් වැඩ කරනවා පාන්දර,
    එතකොට නම් අවුලක් නැහැ

    හොල්මන් මොන වගේද.. කොහොමද දැක්කෙ.. කොහෙදිද දැක්කෙ..? දීපං උත්තර..:(

    උලමා කියන කුරුල්ලගේත් කතාව ඕකම වගේ එකක් තින්නේ පොඩි කලේ කියවල & අහල තිනවා දැන් මතක නැහැ හරියට
    මම ඒ සීන් එක නම් කියවල නෑ.. ඉස්සර පත්තර වල ගියා බං මරු මරු සීන්.. දැන් පත්තරයක් ගත්තොත් ඇඩ් විතරයි.. කියවන්න මෙලෝ ලබ්බක් නෑ..:growl:

    ubata chu yai sira siddi kiwwoth.holman kiyanne ara helauna manasa kiyana eka patta pal boruwak ban
    උඹ හොල්මන් දැකල තියෙද..? මම ඉස්සර ගෙදර යන්නෙ පාරෙ බලු බල්ලකේ නැති වෙලාවට.. දැඩැල්ලෙ කැරකෝප්පුව ගාවින් අනන්තවත් ගිහින් තියෙනවා.. පාලු පාරවල් වල තනියම අනන්තවත් ගිහින් තියෙනවා.. මෙලෝ මල හුත්තක් දැකල නෑ මෙච්චර කාලෙකට.. අපේ අම්මා මට එන්න එපා කිව්වා මහ රෑ.. ඒකයි දැන් යන්නෙ නැත්තෙ..:dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Bodilima gena nam crazybuddy ge kathawa math meeta kalin ahala thiyenawa.:eek::eek:
    aththa neththa nam danne ne.:baffled::baffled:

    ubala ulama kiyana ekawa dekala thiyenawada?
    dehiwala innawa.:):)

    uu ke gahana sadde nam minihekge bella mirikanawa wage.:dull::dull:

    උලමා තාම ඉන්නවද mama අහල තිබුනේ උන් වඳ වෙලා ගිහින් සුද්දෝ දඩයම් කරල
     

    L-Smoker

    Member
    mu baya wela tiyena tarama:lol:
    sira siddiyak kiyannada?
    api anuradapure trip ekak giya machan dawasak kollo 6k
    api hawasa beela hitiye.
    kuliyata dena geyak dawas dekakata aran eke hitiye hariyatama kakirawe machan.
    ketiyen kiyanne :ape ekek re 11 ta withara eliyata giya chu karanna kiyala,mu awe ne ban.api hewwa hewwa hambune ne.game inna yakadurek gawata giyama porata eka gaanak wath ne monada mathurala pora ekkama giya yaluwa hitiye karakoppuwe ban.sihiyak ne uta
    mathurala mathurala uwa piyawi sihiyata gatthe

    සිරා සිද්ධියක් කියන්නද තැන ඉඳන් කියෙව්වේ නැහැ
    :lol::P:rofl::P:rofl::lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    නැහැ මචන්
    ඌ තවම ගූගල් එක රීෆ්‍රෙශ් කරනවා
    මගෙන් ඩේටා කර්ඩ් එකකුත් ඉල්ල ගත්තා
    ෆෝන් එකත් චාර්ජ් කර ගන්නද ඇහුවා, මම හා කිව්වා
    :)

    umba me gana ooth ekka katha karada machan ? thaniyama yanna bayayi wage nam umbata puluwanne machan ooth ekka yanna. oo giye naththam uwa cafe eke thaniyata nawaththa ganin machan.
     
    • Like
    Reactions: L-Smoker

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම ඒ සීන් එක නම් කියවල නෑ.. ඉස්සර පත්තර වල ගියා බං මරු මරු සීන්.. දැන් පත්තරයක් ගත්තොත් ඇඩ් විතරයි.. කියවන්න මෙලෝ ලබ්බක් නෑ..:growl:

    මතක විදිහට මම කියුව්වේ කව්රු හරි සුද්දෝන්ගේ කලේ ලංකාව් හිටිය English කෙනක් ලියපු පොතක . එකේ උලම කියන කුරුල්ලාගේ drawing එකකුත් තිබුන ඒ පොත් වල ගොඩක් ලංකවේ මිනිස්සුගේ ඒ කලේ තිබුන විශවාස වගේ ඒවා ගැන තිනවා . ලංකාවේ පත්තර ඉතින් ලුණු ඇම්බුල් අඩු කරලා කියවන්න ඕන :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ubata chu yai sira siddi kiwwoth.holman kiyanne ara helauna manasa kiyana eka patta pal boruwak ban

    මම නම් විශ්වාසකරනවා හොල්මන් ඉන්නවා කියලා,
    මම දැකලත් තියෙනවා.
    ඒක නිසා කෝකටත් කියලා අද මෙහෙම ඉන්නවා.
    තව පැය 2කින් මීට කඩ 4ක් එහායින් බේකරිය අරිනවා. එතන මිනිස්සු ගොඩක් වැඩ කරනවා පාන්දර,
    එතකොට නම් අවුලක් නැහැ


    ආතල් සීන් නිසා.. මට හිතෙන්නෙ උන් යක්කුන්ට ඇදලා ජෝක් කරලා බයවෙච්ච එකාගෙ හිතින් බය අයින් කරනවා..:baffled:

    බඩියා උබ හොල්මනක් දැක්කොත් එතනම ඉවරයි.. උබට ඒ වෙලේට දරාගන්න බැරිවෙයි..
    මචන් හොල්මන් දැකපු මිනිස්සු ඕනතරම් ඉන්නවා.. මටත් ඔහොම සීන් වෙලා තියෙනවා..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ශ්‍රී;19197777 said:
    umba me gana ooth ekka katha karada machan ? thaniyama yanna bayayi wage nam umbata puluwanne machan ooth ekka yanna. oo giye naththam uwa cafe eke thaniyata nawaththa ganin machan.

    ලොල් එහෙනම් උබ නිදා ගන්න එපා මොකද අද කලේ මොකෙක් වත් sure කරන්න බැහැ
     

    L-Smoker

    Member
    හොල්මන් මොන වගේද.. කොහොමද දැක්කෙ.. කොහෙදිද දැක්කෙ..? දීපං උත්තර..:(


    ඉස්කෝලේ යන කාලේ ට්‍රිප් එකක් යන්න යාලුවෙක් එක්ක ඩබල් දාලා ගියා.
    ට්‍රිප් එක ගිහින් ඉස්කෝලෙට එද්දි 11ත් පැනලා.
    ගෙදර එනකොට පාලු හරියකදි ගෑනියෙක් යනවා දැක්කා වතුර බේරි බේරි.
    ඒ හරියේ පොදු ලිඳ නිසා ගානක් නැහැ ආවා. තව ටිකක් ගියාම තව ගෑනියෙක් යනවා එහෙම.
    ඒකිත් පහුකලාම මෙන්න තව එකක් යනවා.
    මම අරූට කිව්වා මචන් අර එකම ගෑනි නේද කියලා.
    ඌත් බය වෙලා ඔව් ඔව් කිව්වා. පස්සේ මම පැද්දා ඌව ඉස්සරට දා ගෙන.
    එකම ගෑනි තමා ආයෙමත් යනවා පේන්නේ. පස්සේ අපි දන්න ගේකට ගියා ආයෙ හරවන්,
    උන්ගේ තාත්තා අපේ ගෙවල් වලට කෝල කලා, අපි ඒ ගෙදර හිටියා උදේ වෙන කල්.
    ඒ ළිඳේ පැනපු ගෑනු කෙනෙක්ලු,
    කිසිම කරදරයක් නැහැලු නිකම් යනවා විතරලු.

     
    Last edited:

    L-Smoker

    Member
    ශ්‍රී;19197777 said:
    umba me gana ooth ekka katha karada machan ? thaniyama yanna bayayi wage nam umbata puluwanne machan ooth ekka yanna. oo giye naththam uwa cafe eke thaniyata nawaththa ganin machan.
    ඌ මගෙන් ඇහුවා සද්දේ ගැන
    මම පොඩ්ඩක් කිව්වා ඉතින්
    ඌත් යන්න බයේ වගේ ඉන්නේ
    දැන් ගොඩවෙලාවක ඉඳන් ඌ ගූගල් එකේමයි ඉන්නේ
    මම ටිකක් හයියෙන් පිරිත් දැම්මා
    ඌ අපේ ගෙවල් පැත්තට නෙමේ අනිත් පැත්තට යන එකෙක් මචන්
    :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඌ මගෙන් ඇහුවා සද්දේ ගැන
    මම පොඩ්ඩක් කිව්වා ඉතින්
    ඌත් යන්න බයේ වගේ ඉන්නේ
    දැන් ගොඩවෙලාවක ඉඳන් ඌ ගූගල් එකේමයි ඉන්නේ
    මම ටිකක් හයියෙන් පිරිත් දැම්මා
    ඌ අපේ ගෙවල් පැත්තට නෙමේ අනිත් පැත්තට යන එකෙක් මචන්
    :(

    උබලා දෙන්නටම වැඩේ හරි වගේ බන්..
    උබලගෙන් එකෙක් තනිවුන ගමන් අරූ වැඩේ දෙයි.. දෙන්නම ඉවරයි :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බෝදිලිමගෙ සද්දෙ නම් මූසලයි කියල අහල තියෙනවා බං..
    ඒත් උඹ ඔය හොල්මන් විශ්වාස කරනවද..? මම නම් විශ්වාස කරන්නෑ..:no:

    තොවිල් නම් අනේ මන්දා.. මම ඉස්සර කඩෙන් DVD ගෙනත් බලනවා.. ආතල් සීන් නිසා.. මට හිතෙන්නෙ උන් යක්කුන්ට ඇදලා ජෝක් කරලා බයවෙච්ච එකාගෙ හිතින් බය අයින් කරනවා..:baffled:

    හොල්මන් 100% ක් නැහැ ,හොල්මන් තව අපේ නමට බෞද්ධ හරක් කිරි වෙහරට යන්නේ නැතුව පූජා වට්ටි උස්සන් කොළඹ ඉදන් අලුතෙන් වහනයක් ගත්තත් යන දෙවියෝ වගේ ජෝකෙස් විශ්වාස කරන්නෙත් නැහැ අපේ ගෙදර උනුත් නැහැ පිලි ගන්නේ . එත් මචන් මන්තර ,තොවිල් කියන දේවල් හරියට කරන ඒවගෙන් ප්‍රතිපල තිනවා කියල දන්නවා. මන්තර වලත් පිරිත් වගේ හරි ස්වර වලට කියන්න ඕන . සර්පයෙක් වගේ කාල ගෙන කෙනෙක් ට සිංහල බෙහෙත් කරද්දී මතුරනවා මුලින්ම එක කරන්නේ ලෙඩාගේ මනස හැදෙන්න . දැන් කලේ වගේ මනෝ විද්‍යාව දන්න doctors නැති කාලේදී තොවිල් වලින් ඒ වැඩේ කරේ doctor හරිස්චන්ද්‍ර දවසක් ඕව ගැන පැහැදිලි කරා.