හරක් මස්

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මම හරක් මස් කන්නෙ නෑ.නමුත් කුකුල් මස්,ඌරු මස්,මාලු කනවා.හරක් මස් කෑමට විරුද්ධ වෙන අයගෙන් බහුතරයක් වෙන මස් වර්ගයක් හෝ අඩුතරමින් මාලු හරි කනවා.බහුතරයක් හරක් මස් නොකෑමට හේතුව ලෙස කියන්නේ හරකාගෙන් ජීවිත කාලය පුරාම වැඩ අරගෙන මරනව කියන එකයි.ඉස්සර එහෙම උනාට දැන් හරකුන්ගෙන් වැඩ ගන්නවා බොහොම අඩුයි.ඒ සඳහා දැන් නවීන යන්ත්‍ර භාවිතා කරනවා. මගේ ප්‍රෂ්නය මේකයි.හරක් මරනවාට විරුද්ධ වෙන අය අනික් සත්තු (මාලු ඇතුලුව ) මරනවාට විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි උන්ට මරනයේ වේදනාව දැනෙන්නෙ නැද්ද? ඔබේ අදහස් කියන්න.
    මෙය හරක් මස් කෑමට පෙලඹවීමක් නොවන බව සලකන්න.
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    කවුද බොල දැන් අනික් සත්තු මරනවට එකඟ උනේ? තෝ ප්‍රශ්න හදල උත්තර අහනව. ලොල් 7යි:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    හරක් මස් කෑමට විරුද්ධ වීම හින්දු බලපෑම නිසා ඉන්දියාවෙන් ආව දෙයක්.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    කොයි සතාගේ පනත් එකයි බන්

    ප්‍රාණ ගාථ අකුසලය

    කාගෙවත් පණක් නසන්න කටවත් අයිතියක් නැහැ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    හරක් මස් කෑමට විරුද්ධ වීම හින්දු බලපෑම නිසා ඉන්දියාවෙන් ආව දෙයක්.

    :yes:ඒ උනාට සමහර ඉන්දියන් උන් හරකගෙ මොළේ,ඇස් හිටං කනවා..කන්නේ නැත්තේ උගේ කුර විතරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    හරකෙක් රෙප් කපල අපි ඉන්දියන් කියලා
    උ ඉන්දියන් වෙන්න ඇති
    මම නං ඉන්දියන් නෙවි
     
    • Like
    Reactions: panchaz

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ උන් හිතන්නේ මස් නොකා කරවල කෑවම පව් අඩුයි කියලා :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    අපේ උන් හිතන්නේ මස් නොකා කරවල කෑවම පව් අඩුයි කියලා :lol:

    ඇයි බං මාළුවා වේලලා කරවල හදන්නේ
    වේලෙද්දී පව් අඩු වෙනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;19199456 said:
    මම නම් හරක් මස් කන්නෙ නැත්තෙ හරක් මස් වල පටි පණුවො ඉන්න නිසා. :lol:
    මම නම් ඔය බූත නැ. කෙලලා අරිනවා.. ඉස්සර මට කන්න බැ ඇගේ පලු දානවලු. පොඩි කාලේ, ඒත් දැන් එහෙම සීන් එකක් නැ. කෙලලා ඇරියැකි. හැබැයි මෙහෙම සීන් එකක්ල් තියනවා, ලන්කාවේ හරක් මස් නම් ගුන නැ. මොකද මරන්න ඇති කරන සත්තු නෙමෙයිනේ. ඒ නිසා ලෙඩ වැඩි, අනික සතා මරන ක්‍රමේ වැරදියි. ඒ නිසා ඇඩ්‍රිනලීන් ප්‍රතිශතේ වැඩි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කන එකයි මරණ එකයි දෙකක් බං.. හරක් මස් කෑවත් එකයි.. ඌරු මස් කෑවත් එකයි මාළු කෑවත් එකයි..
    හරක් මස් කන්නෙ නැත්තෙ තමන්ගෙ පෞද්ගලික කැමැත්ත අකමැත්ත තමයි..

    ආගම පැත්තෙන් ගත්තත් එහෙමයි..
    මස් කන්න එපා කියල කොහෙවත් කියල නැහැ නෙ.. ප්‍රානගාත අකුසලයක් ඇති වෙන්න දේවල් කොච්චරක් එකතු වෙන්න ඕනද..
    අනික පැවිද්දන්ට විතරයි මස් වර්ග දහයක් කන්න එපා කියල තියෙන්නෙ..
    ඒවත් එක එක හේතු නිසා..

    දැන් මේක කිව්වම කන්න සූත්තරේට කියල කියයි..
    උන්ට ඉතින් අල්ලගෙන පැයක් විතර ලෙක්චර් කරන්න ඕන කාලෙ කාගෙන ගොන් හුට්ටලට..
    ප්‍රාණඝාත අකුසලයි මස් කන එකෙයි අතර වෙනස..
    ex :
    උබ කැලේ යද්දී මුවෙක් මැරිල ඉන්නව උබ ගෙනත් කනව..
    එතන ප්‍රාණගාත අකුසලයක් වෙන්න චේතනාවක් නැහැ..
     
    කන එක ප්‍රාණගාත අකුසලයක් නෙවෙයි තමයි. ඒත් ඒක ප්‍රාණගාතයට අනුබල දීමක්. අපි කන එක කුකුල නිසා කුකුල් මස් වලට තියෙන ඉල්ලිම එකකින් හරි වැඩි වෙනව. ඉතින් ඉල්ලුමට සරිලන සැපයීම දෙන්න තව එක කුකුලෙක් අපි වෙනුවෙන් මැරෙනව. සතුන් මරන එකත් පවක් මරන්න අනුබල දෙන එකත් පවක්. මිනිහෙක් මරන එකත් වැරැද්දක් මරන්න ඕඩර් දෙන එකත් වැරැද්දක්. ඔව්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිකමාවා කියනව වගේ උඹම ප්‍රශ්නෙ හදාගෙන උඹම උත්තරෙත් අහනවා.. එහෙම නෑ.. නොකන අය ඉන්නවා.. අපේ තාත්තා උම්බලකඩවත් කන්නෑ.. ඒත් කිරි බොනවා..

    අපේ ගොඩක් මිනිස්සු මස් නොකන්නෙ පව් පිරෙනව කියලා.. සමහර අය පෝයට මස් කන්නෑ.. අනිත් හැම දවසටම කනවා.. තම්බියට වඩා හරක් මස් කන්නෙ අපේ සිංහල උන්.. බලපං මස් කඩයක් ගාවට ගිහින් පෝලිමට ඉන්නෙ මොක්කුද කියලා..

    ඉස්සර මාත් නොකා හිටියා දැන් කනවා.. අහුවෙන හුත්තක්..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සරලම උත්තරේ හරකට/ මුවාට/ ගෝනාට අහිංසක, දැක්කහම දුක හිතෙන මූණක් තියෙනවා. කුකුලට, තෝරට, මෝරාටත් ඒ වගේ අහිංසක මූණක් තිබුනානම් අපේ උන් උන්ව මරන්න එපා කියලත් කෑගහයි :(

    මාළු උනත් අහිංසක ලස්සන මූණක් තියෙන ඩොල්ෆින් වගේ එකෙක් මරල තිබ්බොත් එකට මිනිස්සුන්ට මල පනිනවා. මම දැක්ක එක සැරයක් පත්තරෙත් ගියා "අමනුස්සයෝ ඩොල්ෆින් මාළු මරල කනවා" කියල. හැබැයි "මේ මාසයේ මාළු අස්වැන්න ඉහල යයි" කියල පන ඇද ඇද ඉන්න "කැත" මාළු TV එකෙත් ලස්සනට පෙන්නනවා.

    තිත්ත උනත් ඕකයි ඇත්ත. හරකගෙන් අපි උදව් ගන්නවා, ඌ මරණ එක පව් වගේ කතා අපි හිත හදාගන්න කියන කතා විතරයි :( එහෙමනම් ඉතින් මුවෙක්/ගෝනෙක් මැරුවට අවුලකුත් නෑනේ මොකද උන්ගෙන් අපි වැඩ ගන්නේ නෑනේ :oo: අනික ඒවගේ මිමි වලින් සතෙක්ගේ ජීවිත්වීමේ අයිතිය ගැන තීරණය කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද? :dull:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මැරෙන්න වැඩියෙන්ම දුක් විදින්නෙ මාලුව.. මාලුව පැය 2ක් අඩුව්ම පන අදිනව වතුර නැතුව.. හැම සතාගෙම පන පනමතමයි යාලු... හින්දු බලපෑම එක්කම සහ කලගුන සලකන ජාතියක් විදිහට තමා ඔය හරක් මස් විශේශයෙන්ම කන්න එපා කියල කියන්නෙ.. ඒල එක පැත්තකට ආර්තමාර්තකාමී.. මොකද අපිට වැඩකරන , කිරි දෙන නිසා ඒ සතාව කන්න එපා.. අනිත් උන් කමක් නෑ කියන්න වගේ හැගීමක් ඒ කෙතියනව
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කන එක ප්‍රාණගාත අකුසලයක් නෙවෙයි තමයි. ඒත් ඒක ප්‍රාණගාතයට අනුබල දීමක්. අපි කන එක කුකුල නිසා කුකුල් මස් වලට තියෙන ඉල්ලිම එකකින් හරි වැඩි වෙනව. ඉතින් ඉල්ලුමට සරිලන සැපයීම දෙන්න තව එක කුකුලෙක් අපි වෙනුවෙන් මැරෙනව. සතුන් මරන එකත් පවක් මරන්න අනුබල දෙන එකත් පවක්. මිනිහෙක් මරන එකත් වැරැද්දක් මරන්න ඕඩර් දෙන එකත් වැරැද්දක්. ඔව්

    කෝ බලන්න කොතනද එහෙම කියල තියෙන්නෙ කියල ?
    මස් කෑවම පව් කියල තියන තැනකින් කොහෙන් හරි source එකක් දීපන් බලන්න..
    මනස්ගාත තමයි පුතේ ඕව..
    තමන් ම හිතල හතාගත්ත ඒවා..
    උබ මස් කකා හිතුවොත් මම නිසා තමයි මේ සතා මරල තියෙන්නෙ කියල ඉතින් එතන ඇති වෙන චේතනාව අනුව පවක් තමයි..
    කඩේට ගිහින් අර කුකුලව මරල දෙන්න කියල මරන් ආවොත් පව් තමයි..

    අනික ලෝක ධර්මතාවය කියල දෙයක් තියනව බං..
    කැලේ ශාකභාක්ෂක සත්තු විතරක් ඉදල සිංහයො කොටි මොකෙක් වත් නැති උනොත් මොකද වෙන්නෙ..
    ශාකභාක්ෂක සත්තු ගහනය වැඩි වෙලා වෙලා කෑම හිග වෙලා ලෙඩ පැතිරිලා උන් විනාස වෙලා යනව..
    නිකන් උබේ කටට ඇගිල්ල ගහල බලපන් දෙපැත්තෙන් තියන උල් දත් දෙක උබේ ඇවිත් තියෙන්නෙ එළවලු කන්නද මස් ඉරන්නද කියල..

    3.gif

    Last edited: