මචන්, මිනිසා කියන්නේ ශාක බක්ශක සතෙක් නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ නැ ඔක්කොම මිනිස්සු මස් කන්න ඔනේ කියලා. නමුත් මිනිස්සුන්ගේ තියනවනේ චොයිසස්. ලයිෆ් එකේ එක එක මිනිස්සු එක එක චොයිසස් වලට යනවා. කෙනෙක් වීගන් වීමත් එහෙම සීන් එකක්. නමුත් මිනිසා කියන්නේ සර්ව බක්ශකයෙක් කියන එක අමතක කරන්න එපා. ඉල්ලුමට සැපයුම කියන්නේ වෙනම නියායක්. උබ කියන මාලුකාරයා මාලු මරන එක නැවැත්තුවොත් අර මිනිහා තමන්ම මාලු බාගෙන කයි. ඒ නිසා මරන නිසා කනවාවත්, කන නිසා මරනවාවත් කියන එක උත්තරයක් නෙමෙයි. අපි ඇදුම් ගන්නකොට කඩේ තියන ශර්ට් එකක් ගන්නවා ලන්කාවේ ගැනියෙක් මහපු, සල්ලි තියන එකා ජියඩනො බ්‍රැන්ඩඩ් ශර්ට් එකක් ගන්නවා අදින්න. ඇදුම් දෙකෙන්ම වෙන්නේ එකම දේ. එහෙම කියලා ජියඩානො කාරයා ෆැක්ටරිය වැහුවා කියලා සල්ලි තියන එකා අර බාල ඇදුම් අදින්නේ නැ. ඌ වෙන බ්‍රැන්ඩ් එකකට මාරු වෙයි. ඒකෙන් වෙන්නේ අහක යන කුනකට තමන්ගේ බිස්නස් එක නැති කරගත්ත එක විතරයි. උබේ නියායට අනුව ලොකේ, ලුවී වුටොන්, ටුමී, රොල්ස් රොයිස්, වගේ බ්‍රැන්ඩඩ් අයිටම්ස් තියෙන්න විදියක් නැනේ. මොකද උන් මහන්නේ ඉල්ලුමට සැපයුමට නෙමෙයි.