බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මටත් ඕකම හිතුනා මචන්
    මෙච්චර වෙලා කෑගහලා අපි එලියට බැස්සේ නැති නිසා
    කටයි පුකයි වහන් ඉන්නවද දන්නෙ නැහැ
    :oo::baffled::oo:

    :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරන සින් එකක් බ0 ටිකක් දුර ගමනක් යන ගමන් වාහනේ කැඩුනා එක හදන්න හවස් උනා එ පැත්තේ ගෙවල් තිබ්බට ටිකක් දුරින් දුරින් තිබ්බෙහ් අනිත් ගොඩක්ම කැලේ ... රැවුන නිසා එතන ඉදන්ම ගෙදරින් හදාගෙන ආපු ඩිනර් එක ගත්ත ...
    කකා ඉන්නකොට අපිත් එක්ක ආපු කෙනෙක් එතන කැලේ පැත්තට යනවා දැක්කා මොනාද කියව කිවහ් උට කැගැහුවට ඇහෙන්නෙත් නැහ් වගේ ගියේ අපිත් එක්ක ආපු එකෙක් දුවගෙන ගිහින් අරුට කන රත් වෙන්නහ් දෙකක් නෙලුව
    පස්සේ පියවි සිහියට උ ආවේ උ දැකලා අපිත් එක්ක ආපු එකෙක් කැලැව ඇතුලට යනවා උගෙ පස්සෙන් මු ගිහිල්ලා තියෙන්නෙහ් හැබැයි එ වෙද්දි අරු ඇර ඔක්කොම එවුන් හිටියේ වාහනේ ලග ... එදා උ ගියානම් ඇතුලට අයේ එන්වා බොරු උගෙම වෙලාවට අපි දැක්කේ :dull:
    හොල්මන් පියවි ඇහැට පැහැදිලිව පේන්නෙ නැතිලුනේ.. චායාවක් වගේලු පෙනුනත් පේන්නෙ..:baffled:

    hiri gadu pipena seen tiyenawa ban.
    ape akkage mahatthage thaatha adurek machan,18 pali ,thowil ehema karanne eya.
    uba kiyala tiyenawa wage ara baya nathi karana eka karanne godak durata.
    habai yakku gahana seen tibuna issara ona taram.e wage ´dewal walata waru ganan japa karala aaruda wela yakku pannanne.ewa boru newei ban
    තෝ දැකල තීද කියපංකො උට්ටියෙ..:growl::growl:

    හොල්මන් 100% ක් නැහැ ,හොල්මන් තව අපේ නමට බෞද්ධ හරක් කිරි වෙහරට යන්නේ නැතුව පූජා වට්ටි උස්සන් කොළඹ ඉදන් අලුතෙන් වහනයක් ගත්තත් යන දෙවියෝ වගේ ජෝකෙස් විශ්වාස කරන්නෙත් නැහැ අපේ ගෙදර උනුත් නැහැ පිලි ගන්නේ . එත් මචන් මන්තර ,තොවිල් කියන දේවල් හරියට කරන ඒවගෙන් ප්‍රතිපල තිනවා කියල දන්නවා. මන්තර වලත් පිරිත් වගේ හරි ස්වර වලට කියන්න ඕන . සර්පයෙක් වගේ කාල ගෙන කෙනෙක් ට සිංහල බෙහෙත් කරද්දී මතුරනවා මුලින්ම එක කරන්නේ ලෙඩාගේ මනස හැදෙන්න . දැන් කලේ වගේ මනෝ විද්‍යාව දන්න doctors නැති කාලේදී තොවිල් වලින් ඒ වැඩේ කරේ doctor හරිස්චන්ද්‍ර දවසක් ඕව ගැන පැහැදිලි කරා.
    ඔව් ඒක නම් බොරු වැඩක්.. දෙවිපිහිටයි කියල ගහගෙන යන ඕන තරම් වාහන හැප්පෙනවා.. මිනිස්සු මැරෙනවා.. අනික ඔය ඕන වාහනේක දෙහි ගෙඩියයි, මිරිස් කරල් ටිකයි එල්ලගෙන යනවනේ දෙවියන්ට බාර වෙලා.. කරුමයක් තියෙනවා නම් මොක කලත් වලක්වන්න බැහැ..

    එහෙම වෙන්න පුළුවන්.. දැන් නම් ඉතිං යන්ත්‍ර මන්ත්‍ර කරන මිනිස්සුත් නෑ.. බොරුකාරයො ඉන්නෙ..



    ඉස්කෝලේ යන කාලේ ට්‍රිප් එකක් යන්න යාලුවෙක් එක්ක ඩබල් දාලා ගියා.
    ට්‍රිප් එක ගිහින් ඉස්කෝලෙට එද්දි 11ත් පැනලා.
    ගෙදර එනකොට පාලු හරියකදි ගෑනියෙක් යනවා දැක්කා වතුර බේරි බේරි.
    ඒ හරියේ පොදු ලිඳ නිසා ගානක් නැහැ ආවා. තව ටිකක් ගියාම තව ගෑනියෙක් යනවා එහෙම.
    ඒකිත් පහුකලාම මෙන්න තව එකක් යනවා.
    මම අරූට කිව්වා මචන් අර එකම ගෑනි නේද කියලා.
    ඌත් බය වෙලා ඔව් ඔව් කිව්වා. පස්සේ මම පැද්දා ඌව ඉස්සරට දා ගෙන.
    එකම ගෑනි තමා ආයෙමත් යනවා පේන්නේ. පස්සේ අපි දන්න ගේකට ගියා ආයෙ හරවන්,
    උන්ගේ තාත්තා අපේ ගෙවල් වලට කෝල කලා, අපි ඒ ගෙදර හිටියා උදේ වෙන කල්.
    ඒ ළිඳේ පැනපු ගෑනු කෙනෙක්ලු,
    කිසිම කරදරයක් නැහැලු නිකම් යනවා විතරලු.

    :sorry:

    මොකෝ හුත්තො වනන්නෙ..:frown:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹත් කෑගහපං නිකං මොකටද කොහෙවත් යන බෝදිලිමෙක්ට සෙකන්ඩ් වෙන්නෙ :baffled: :baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ කෙමක් තියෙනවා ඕකට ...

    අතට බොක තලියක් රීල , ඒකට තුන් පාරක් කෙල ගහල , ඒ තලිය කටේ දාගින ගිහින් බෝදිලිමගේ සද්දේ එන පැත්තට තුන් පාරක් තුක් තුක් තුක් ගාල බොක තලිය එලියට දාන්න . එත් එක්කම වමනේ ගියොත් කෙම වැඩ කරලා .. නැත්තන් බඩු බනිස් :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොඳ කෙමක් තියෙනවා ඕකට ...

    අතට බොක තලියක් රීල , ඒකට තුන් පාරක් කෙල ගහල , ඒ තලිය කටේ දාගින ගිහින් බෝදිලිමගේ සද්දේ එන පැත්තට තුන් පාරක් තුක් තුක් තුක් ගාල බොක තලිය එලියට දාන්න . එත් එක්කම වමනේ ගියොත් කෙම වැඩ කරලා .. නැත්තන් බඩු බනිස් :dull:

    කදිමයි.... :baffled::baffled::baffled:කොහෙන්ද බන් ඉගෙනගත්තේ ඕක ගැන..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටත් යාලුවෙක් තමයි කිව්වේ :sorry:

    ආ.... එහෙනං උඹලගේ ගෙදර හොල්මන් වලින් අවුලක් නැතුවම ඇති නෙහ්.. උඹ ඉන්නවනේ කටින් බොක විසි කරන්න... :eek::eek::baffled: