uba eliyata enakan balan innawada danne ne
මටත් ඕකම හිතුනා මචන්
මෙච්චර වෙලා කෑගහලා අපි එලියට බැස්සේ නැති නිසා
කටයි පුකයි වහන් ඉන්නවද දන්නෙ නැහැ



මෙච්චර වෙලා කෑගහලා අපි එලියට බැස්සේ නැති නිසා
කටයි පුකයි වහන් ඉන්නවද දන්නෙ නැහැ



uba eliyata enakan balan innawada danne ne



මටත් ඕකම හිතුනා මචන්
මෙච්චර වෙලා කෑගහලා අපි එලියට බැස්සේ නැති නිසා
කටයි පුකයි වහන් ඉන්නවද දන්නෙ නැහැ


මටත් ඕකම හිතුනා මචන්
මෙච්චර වෙලා කෑගහලා අපි එලියට බැස්සේ නැති නිසා
කටයි පුකයි වහන් ඉන්නවද දන්නෙ නැහැ



පරන සින් එකක් බ0 ටිකක් දුර ගමනක් යන ගමන් වාහනේ කැඩුනා එක හදන්න හවස් උනා එ පැත්තේ ගෙවල් තිබ්බට ටිකක් දුරින් දුරින් තිබ්බෙහ් අනිත් ගොඩක්ම කැලේ ... රැවුන නිසා එතන ඉදන්ම ගෙදරින් හදාගෙන ආපු ඩිනර් එක ගත්ත ...
කකා ඉන්නකොට අපිත් එක්ක ආපු කෙනෙක් එතන කැලේ පැත්තට යනවා දැක්කා මොනාද කියව කිවහ් උට කැගැහුවට ඇහෙන්නෙත් නැහ් වගේ ගියේ අපිත් එක්ක ආපු එකෙක් දුවගෙන ගිහින් අරුට කන රත් වෙන්නහ් දෙකක් නෙලුව
පස්සේ පියවි සිහියට උ ආවේ උ දැකලා අපිත් එක්ක ආපු එකෙක් කැලැව ඇතුලට යනවා උගෙ පස්සෙන් මු ගිහිල්ලා තියෙන්නෙහ් හැබැයි එ වෙද්දි අරු ඇර ඔක්කොම එවුන් හිටියේ වාහනේ ලග ... එදා උ ගියානම් ඇතුලට අයේ එන්වා බොරු උගෙම වෙලාවට අපි දැක්කේ![]()

hiri gadu pipena seen tiyenawa ban.
ape akkage mahatthage thaatha adurek machan,18 pali ,thowil ehema karanne eya.
uba kiyala tiyenawa wage ara baya nathi karana eka karanne godak durata.
habai yakku gahana seen tibuna issara ona taram.e wage ´dewal walata waru ganan japa karala aaruda wela yakku pannanne.ewa boru newei ban


හොල්මන් 100% ක් නැහැ ,හොල්මන් තව අපේ නමට බෞද්ධ හරක් කිරි වෙහරට යන්නේ නැතුව පූජා වට්ටි උස්සන් කොළඹ ඉදන් අලුතෙන් වහනයක් ගත්තත් යන දෙවියෝ වගේ ජෝකෙස් විශ්වාස කරන්නෙත් නැහැ අපේ ගෙදර උනුත් නැහැ පිලි ගන්නේ . එත් මචන් මන්තර ,තොවිල් කියන දේවල් හරියට කරන ඒවගෙන් ප්‍රතිපල තිනවා කියල දන්නවා. මන්තර වලත් පිරිත් වගේ හරි ස්වර වලට කියන්න ඕන . සර්පයෙක් වගේ කාල ගෙන කෙනෙක් ට සිංහල බෙහෙත් කරද්දී මතුරනවා මුලින්ම එක කරන්නේ ලෙඩාගේ මනස හැදෙන්න . දැන් කලේ වගේ මනෝ විද්‍යාව දන්න doctors නැති කාලේදී තොවිල් වලින් ඒ වැඩේ කරේ doctor හරිස්චන්ද්‍ර දවසක් ඕව ගැන පැහැදිලි කරා.
ඉස්කෝලේ යන කාලේ ට්‍රිප් එකක් යන්න යාලුවෙක් එක්ක ඩබල් දාලා ගියා.
ට්‍රිප් එක ගිහින් ඉස්කෝලෙට එද්දි 11ත් පැනලා.
ගෙදර එනකොට පාලු හරියකදි ගෑනියෙක් යනවා දැක්කා වතුර බේරි බේරි.
ඒ හරියේ පොදු ලිඳ නිසා ගානක් නැහැ ආවා. තව ටිකක් ගියාම තව ගෑනියෙක් යනවා එහෙම.
ඒකිත් පහුකලාම මෙන්න තව එකක් යනවා.
මම අරූට කිව්වා මචන් අර එකම ගෑනි නේද කියලා.
ඌත් බය වෙලා ඔව් ඔව් කිව්වා. පස්සේ මම පැද්දා ඌව ඉස්සරට දා ගෙන.
එකම ගෑනි තමා ආයෙමත් යනවා පේන්නේ. පස්සේ අපි දන්න ගේකට ගියා ආයෙ හරවන්,
උන්ගේ තාත්තා අපේ ගෙවල් වලට කෝල කලා, අපි ඒ ගෙදර හිටියා උදේ වෙන කල්.
ඒ ළිඳේ පැනපු ගෑනු කෙනෙක්ලු,
කිසිම කරදරයක් නැහැලු නිකම් යනවා විතරලු.


හොඳ කෙමක් තියෙනවා ඕකට ...
අතට බොක තලියක් රීල , ඒකට තුන් පාරක් කෙල ගහල , ඒ තලිය කටේ දාගින ගිහින් බෝදිලිමගේ සද්දේ එන පැත්තට තුන් පාරක් තුක් තුක් තුක් ගාල බොක තලිය එලියට දාන්න . එත් එක්කම වමනේ ගියොත් කෙම වැඩ කරලා .. නැත්තන් බඩු බනිස්![]()


කොහෙන්ද බන් ඉගෙනගත්තේ ඕක ගැන..උඹත් කෑගහපං නිකං මොකටද කොහෙවත් යන බෝදිලිමෙක්ට සෙකන්ඩ් වෙන්නෙ![]()
![]()

කදිමයි....කොහෙන්ද බන් ඉගෙනගත්තේ ඕක ගැන..

මටත් යාලුවෙක් තමයි කිව්වේ![]()


