After UPS backup power kick in this happens

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo

    ade ubala dannawada case eka monitor ekeda UPS ekeda kiyala...

    ape paththe current idala hitala yana nisa mama UPS ekak genawa lagadi...

    habai current giyama onna wena case eka mama video kara...

    UPS eke out puts 3k thiyenawa....

    mama hithuwe UPS eke output eke case ekak athi kiyala.. monitors deke plug out put deka maru kara.. eth oya 1st blink wena monitor ekemai case eka.. power cable maru kara, VGA cable maru kara.. eth 1st monitor ekemai case eka enne...

    ubala dannawada moko wenne kiyala...
     
    • Like
    Reactions: LHasindu

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෙට් ලිමිට්වෙලා මචන්.. වීඩියෝ ලෝඩ් වෙන්නෙ නෑ. මොකක්ද වෙන්නෙ කියන්න.

    අවුට් 3ක් තිබ්බට ගොඩක් වෙලාවට එකක් කෙලින්ම 230V තියන ලයින් එකක් බැකප් එකක් නැති. උඹ ඒකට එහෙම ගහලද දන්නේ නේ. නිකමට කිව්වෙ. වීඩියෝ එක බලන්න විදියක් නෑ මචන්.:)
     
    • Like
    Reactions: mevan loshitha

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඒකට power වැඩියෙන් ඕනේද දන්නේ නෑ. අනිත් මොනිටරේ ගලවලා කේස් එක යන මොනිටරේ විතරක් ගහල බැලුවේ නැද්ද
     
    • Like
    Reactions: mevan loshitha

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    යුපීඑස් එක මදි වගේ, හරි ඒකේ බැටරි අවුලක් වගේ
    තනි මොනිටර් එකක් විතරක් දාල පව්ර් ඔෆ් කරාම වැඩද හොදට
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    නෙට් ලිමිට්වෙලා මචන්.. වීඩියෝ ලෝඩ් වෙන්නෙ නෑ. මොකක්ද වෙන්නෙ කියන්න.

    අවුට් 3ක් තිබ්බට ගොඩක් වෙලාවට එකක් කෙලින්ම 230V තියන ලයින් එකක් බැකප් එකක් නැති. උඹ ඒකට එහෙම ගහලද දන්නේ නේ. නිකමට කිව්වෙ. වීඩියෝ එක බලන්න විදියක් නෑ මචන්.:)
    OP has dual monitors, one is flickering on battery mode..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    OP has dual monitors, one is flickering on battery mode..

    එහෙනම් මදි වගේ. මගෙනම් මොනිටර් දෙකම අවුලක් නැතුව දුවනව පවර් ට්‍රී එකක්. අනිත් එක ගලවල ඒ මොන්ටරේ විතරක් ගැහුවම ඔහොම වෙනවද?
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    යුපීඑස් එක මදි වගේ, හරි ඒකේ බැටරි අවුලක් වගේ
    තනි මොනිටර් එකක් විතරක් දාල පව්ර් ඔෆ් කරාම වැඩද හොදට

    UPS eka awilla APC 625 VA upto 1 hour battery run time. yeah lede dena monitor eka witharak gahala baluwa eth same case macho...

    ඒකට power වැඩියෙන් ඕනේද දන්නේ නෑ. අනිත් මොනිටරේ ගලවලා කේස් එක යන මොනිටරේ විතරක් ගහල බැලුවේ නැද්ද

    both monitors are the same monitors bunz.. PHILIPS 200V models...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    UPS eka awilla APC 625 VA upto 1 hour battery run time. yeah lede dena monitor eka witharak gahala baluwa eth same case macho...

    both monitors are the same monitors bunz.. PHILIPS 200V models...

    එහෙමනම් මොනිටර් එකේ පව්ර්සප්ලයි එකේ කේස් එකක් වගේ , කැපසිටර් අවුල් ගිහින්ද දන් නෑ:sorry:
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    එහෙමනම් මොනිටර් එකේ පව්ර්සප්ලයි එකේ කේස් එකක් වගේ , කැපසිටර් අවුල් ගිහින්ද දන් නෑ:sorry:

    hafoi bunz :( adenawa bunz... 1 month wath naha monitor eka aragena :(

    ups eke relay ekak neda click wenne? monitor eka wenuwata 60W wage bulb ekak set karala balapan mokada wenne kiyala..

    try karala balanna one..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meh dan mata ekek call karala kiyuwa.. monitor eke PSU eke wage case eka kiyala... :( ado meka issahata case ekak weida.. naththam maru karannathuwa innada

    මචන් ඕකෙ පවර් ඇඩැප්ටර් එක වෙනම තියනවනම් ඒක මාරුකරල වෙන එකක් තියනවනම් ගහල බලන්න.

    නොමල් මේන් ලයින් එකෙන් අවුලක් නැතුව දුවනවනම් ඔහොම වෙන්න පවර් සප්ලයි එකේ කේස් එකක් වෙන්න ඕනේ.

    සමහරවිට මචන් පවර්සප්ලයි එකේ ෆෝල්ට් එකක් නොවී ඔහොම වෙන්නත් පුලුවන් මොකද යූපීඑස් එකෙන් එන්නෙ මේන් ලයින් එකෙන් එනව වගේම සප්ලයි එකක් නෙමේ. මොඩිෆයිඩ් සයින්වේව් එකක්. ඒ නිසා ප්වර් සප්ලයි එකයි යූපීඑස් එකයි ඩිසයින් කරල තියන විදිය අනුව පවර්සප්ලයි එක පිස්සු කෙලින්න පුලුවන්. එහෙම නොවෙන්න තමා හදන්නේ. ඒත් ඉතින් එහෙම පිස්සු නටන්න චාන්ස් එකක් තියනව.

    දිගට ඔහොම දුවන්න එපා පුලුවන්නම් වෙන යූපීඑස් එකකුත් මාරු කරල බලන්න.:)
     
    monitors dekama same brand bunz duwanne.. mama plug maru karalath baluwa... 1st monitor eke witharai mehema case ekak enne..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    monitors dekama same brand bunz duwanne.. mama plug maru karalath baluwa... 1st monitor eke witharai mehema case ekak enne..

    වෙනම පවර් ඇඩැප්ටර් එකක්ද තියෙන්නෙ නැත්නම් නෝමල් පවර් කේබල් එකක් විතරද එන්නෙ?