සහෝදරියෝ කියන්නේ කොකු ඇන උදලු package එකක්. cons outweigh the pros.
එදිරිගේ සාටරේ නේද මේ? තරුණයා පත්තරේ තිබ්බේ ඒ දවස් වල...මට මතකයි මේ ආර්ටිකල් එකත්..හ්ම්ම්..ඉස්සර ආසාවෙන් කියෙව්වා මේවා![]()

මෙහෙම කමෙන්ට් දාන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් මේකෙම දාලා තිබුනා නේද? ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බෑනෙ

මෙහෙම කමෙන්ට් දාන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් මේකෙම දාලා තිබුනා නේද? ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බෑනෙ![]()
ගං වතුර නැද්ද තවම ??මෙහෙම කමෙන්ට් දාන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් මේකෙම දාලා තිබුනා නේද? ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බෑනෙ![]()

