HNDA ඇත්ත

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,752
    40,387
    113
    අද උසස් අධ්‍යාපණ අමාත්‍යාංශය ඉදිරිපිට ඇත්තටම මොකද උනේ?
    මෙන්න ඇත්ත...
    HNDA උපාධි සමානතාව දිනාගැනිම උදෙසා පැමිණි සිසුන් නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය නියෝජිතයින් 10 දෙනෙකුට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා හමුවිමට අවස්ථාව ලබාදෙන බව දන්වා සිටින ලදි...
    ඉන්පසුව ශිෂ්‍ය නියෝජිතයින් දස දෙනෙක් අමාත්‍යාංශය වෙත ගිය අතර එහිදි ඔවුනට දැනගැනිමට ලැබුනේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා එහි නොමැති
    බව හා තම ප්‍රශ්ණය යටගැසිම සදහා සකස්කළ සැලසුමක මුල් පියවර එය බවයි.
    එයට විරෝධතාවය පළකරමින් සිසුන් ඝෝෂා කල අතර එහිදි පොලිසිය අමානුෂික අයුරින් සිසු සිසුවියන්ට පහරදිම ඇරඹීය. කදුළුගෑස් ජල ප්‍රහාර වලින් හෙම්බත්වු සිසු සිසුවියන් විශේෂයෙන් සිසුවියන් හඹා එමින් පොලිසිය ඔවුනට පහරදුන්නේ සිත් පිත් නොමැති අමනුෂ්‍යයින් විලසිනි...
    පහරදිමට පසුව ශිෂ්‍ය නායකයින් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගත් අතර තුවාල ලැබු පොලු පහරින් ඔළු පැළුණු පහරදීමෙන් කකුල් කැඩුණු සිසු සිසුවියන් විශාල පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබිය...
    ඒ අතරම පොලිසියේ කිහිපදෙනෙක්ද රෝහල් ගතකල බවට වාර්තා පළවුවත් රෝහල තුලදි අපට එවැන්නක් දක්නට ලැබුනේ නැත...
    උපාධි සමානතාවය උදෙසා පැ ගමණින් පැමිණි සිසු සිසුවියනට මෙසේ අමානුෂික අයුරින් පහරදිම අප කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැත...

    මොන ආණ්ඩුවෙන් කරත් මේවා නම් ජරා වැඩ. මේවා කරලා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න හිටං.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,683
    7,880
    113
    මෙන්න මෙතන...

    uba ethana hitiya wagene kiyanne nikan..ane palayan ban yanna..degree ekak nikan kadekin unat ganna puluwanne uba kiyana widiyata mehema illana hama ekama denna giyoth..HND kiyanne Higher Natioanl Diploma..nathuwa degree ekak newi..ehenam itin marila marila a/l karala campus yanne nathuwa HNDA gihin degree ekak ganna puluwanne..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,752
    40,387
    113
    කවුද ඔය ගෙදර යවන්න හදන්නෙ හිටං..
    යයි යයි..

    අප වනාහි රටේ මධ්‍යමපාංතික ඡන්ද දායකයින් වන්නෙමු :P
    අපි තමයි දිනන අයත් පරදින අයත් තෝරන්නේ
    :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,752
    40,387
    113
    uba ethana hitiya wagene kiyanne nikan..ane palayan ban yanna..degree ekak nikan kadekin unat ganna puluwanne uba kiyana widiyata mehema illana hama ekama denna giyoth..HND kiyanne Higher Natioanl Diploma..nathuwa degree ekak newi..ehenam itin marila marila a/l karala campus yanne nathuwa HNDA gihin degree ekak ganna puluwanne..

    ඉල්ලපු දේ දෙන්න බැරිනම් ගහන්න ඕනේද බොලව් :no::no:
     
    Askari

    Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    Podi Silva - පොඩි සිල්වා;19203676 said:
    ආයෙ ආයේ නොම ඉවසන් හිටං

    sira, ratakata one maithri yugayak kiyala kawda ekek kiwwa wage mathakayi hitan.
     
    Askari

    Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    Podi Silva - පොඩි සිල්වා;19203720 said:
    මෛත්‍රී යෙන් පාලනය කරනවා කියන්නේ මේකට වෙන්න ඇති බන්

    sirata kade giya elakiriye un dan sadda natteth e nisa wennathi machan.
    polu parak kapu data awadi weyi.

    12108829_447930742058745_5441721144032144244_n.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mea vidiyata ma talk karamu----KATUBADDHA UNIVERSITY EKE ,ENGINEERING STUDENTS LA, NDT STUDENTS LATA KARANA HIRIHARA GANA.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සල්ලි දීලා ඉගෙන ගත්තත් දැනුම ගන්න මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනා. හොදට උ.පෙ පාස් වෙලා ඉගෙන ගත්තත් මහන්සි වෙලා දැනුම ගන්න ඕනා. යකෝ ඔහොම උනහම සල්ලි දීලා ඉගෙන ගන්න එවුන්ට ලොකු අසාදාරණයක්නේ වෙන්නේ.
    සල්ලි දීලා ඉගෙන ගන්න එවුන් දිරිමත් වෙන්නේ උන් වියදම් කරපු සල්ලි වලින් පල ප්‍රොයෝජන ගන්න. නිකන් ඉගෙන ගන්න එවුන්ට ඒ දිරිමත්කම නැති උනහම අනික් මිනිස්සුන්ට පුප්පන්න එනවා. මේ උන දේ හරි ක්‍රියාවක් නෙවේ. නමුත් උන්ම ප්‍රශ්ණ ඇති කරන උන්ම විදවනවා.

    මගේ අත්දැකීමෙන් කියනවා නම් මම ලක්ෂ 40ක් වියදම් කරලා මාස්ටර්ස් කරනවා එංගලන්තේ. මම විදින දුක මමයි දන්නේ. මම ඒ නිසා දිරිමත් වෙලා ඉගෙන ගන්නවා. අම්මලාගේ පැන්ෂන් එක වියදම් කරලා මාව රට යැව්වේ. අම්මලව සතුටින් තියන්න මම කොහොම හරි මේක ගොඩදාන්න ඕනා. මම මේ දෙන assignments fail උනොත් මම තවත් සල්ලි ගෙවලා ඒ ටික ආයිත් මුල ඉදන් කරන්න ඕනා. නැතුව මම සල්ලි දුන්නයි කියලා උපාධිය හම්බෙන්නේ නෑ.

    නිදහස් අධ්‍යාපනේ හම්බෙන නිසා මුන්ට කිසිම වටිනාකමක් නෑ. මෙහෙ සුද්දෝ ඔක්කොම රටට ණයයි උන්ට හොද ජොබක් හම්බෙලා ආයෙත් මෙහෙ university වලට ඒ වියදම් කරපු සල්ලි ටික ගෙවනකන්. BSc එකක් කරන්න අවුරුදු 4ක් යනවා. අවුරුද්දකට දළ වශයෙන් £9000 ගෙවන්න ඕනා university එකට. ඒක ණයක් වගේ හම්බෙනවා හොද වැටුපක් හම්බෙන රැකියාවක් ඒ අදාල පුද්ගලයාට හම්බෙනකන්. ඊට පස්සේ ඒක ගෙවන්න ඕනා අනිවාර්යෙන්ම.
    :baffled::dull:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aluth anduva minissu path kara gathhe, HND ,DEGREE kirimata nove. Minissunta job, natha, job nathi nisa money natha. Money nathi nisa badaginneya. Ayi Minissunta job natthe ?? Job avastha athi karana , karmantha natha? industries natha. Poddak podu samajayata gihilla balanna, money nathiva, job nathiva , badaginne minissu kee denek innavadha kiyala.
     
    Last edited:

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    uba ethana hitiya wagene kiyanne nikan..ane palayan ban yanna..degree ekak nikan kadekin unat ganna puluwanne uba kiyana widiyata mehema illana hama ekama denna giyoth..HND kiyanne Higher Natioanl Diploma..nathuwa degree ekak newi..ehenam itin marila marila a/l karala campus yanne nathuwa HNDA gihin degree ekak ganna puluwanne..

    Saho meka niweradi karanna one. HNDA kiyanne nikanma Higher National Diploma ekak neme. 46-90 (III) Circular eka magin HNDA eka BCom degree ekata equal karala thibba. graduateslata government jobs deddi HNDA holderslawath thoragannawa. Tax Officer, Government Accountant wage ewata mulika sudusukamak wenawa. mehema thibba degree equal eka pahugiya rajayen nethi karala demma. AAA aragena Campus yanna beri ayata degree ekak ganna thiyena ekama widiha (free) HNDA thamai. mewage ewa thibboth private university walata yana lamai adu wena hindai mewa winasa karanne. HNDA ekata mahapola scholsuth denawa.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අද උසස් අධ්‍යාපණ අමාත්‍යාංශය ඉදිරිපිට ඇත්තටම මොකද උනේ?
    මෙන්න ඇත්ත...
    HNDA උපාධි සමානතාව දිනාගැනිම උදෙසා පැමිණි සිසුන් නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය නියෝජිතයින් 10 දෙනෙකුට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා හමුවිමට අවස්ථාව ලබාදෙන බව දන්වා සිටින ලදි...
    ඉන්පසුව ශිෂ්‍ය නියෝජිතයින් දස දෙනෙක් අමාත්‍යාංශය වෙත ගිය අතර එහිදි ඔවුනට දැනගැනිමට ලැබුනේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා එහි නොමැති
    බව හා තම ප්‍රශ්ණය යටගැසිම සදහා සකස්කළ සැලසුමක මුල් පියවර එය බවයි.
    එයට විරෝධතාවය පළකරමින් සිසුන් ඝෝෂා කල අතර එහිදි පොලිසිය අමානුෂික අයුරින් සිසු සිසුවියන්ට පහරදිම ඇරඹීය. කදුළුගෑස් ජල ප්‍රහාර වලින් හෙම්බත්වු සිසු සිසුවියන් විශේෂයෙන් සිසුවියන් හඹා එමින් පොලිසිය ඔවුනට පහරදුන්නේ සිත් පිත් නොමැති අමනුෂ්‍යයින් විලසිනි...
    පහරදිමට පසුව ශිෂ්‍ය නායකයින් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගත් අතර තුවාල ලැබු පොලු පහරින් ඔළු පැළුණු පහරදීමෙන් කකුල් කැඩුණු සිසු සිසුවියන් විශාල පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබිය...
    ඒ අතරම පොලිසියේ කිහිපදෙනෙක්ද රෝහල් ගතකල බවට වාර්තා පළවුවත් රෝහල තුලදි අපට එවැන්නක් දක්නට ලැබුනේ නැත...
    උපාධි සමානතාවය උදෙසා පැ ගමණින් පැමිණි සිසු සිසුවියනට මෙසේ අමානුෂික අයුරින් පහරදිම අප කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැත...

    මොන ආණ්ඩුවෙන් කරත් මේවා නම් ජරා වැඩ. මේවා කරලා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න හිටං.

    මචන් උඹ HNDA ගැන දන්නේ ඔය වගේ දේවල් විතරයි, මමත් HND එකක් කරපු 1ක්. මේ ලංකාවේ තව ඕන තරම් HND COURSE තිනවා, එත් හැමදාම HNDA යට විත්රි ප්‍රශ්න. මම බොරුවක් කියනවා කියල හිතනවානම් දෙහිවල වෙයද්‍ය පාරේ තිනවා Sliate කියල institute 1ක්. එකේ එන්න ඕනෑම lecture කෙනෙක් ගෙන් හෝ ඕනෑම වැඩ කරන කෙනෙක් ගෙන් දන්නා ඕන කෙනෙක් ගෙන් අහල බලපන්. මම එගේනගත්තෙත් ඔකේ. උන් එක ඇතුලේ එන්න උන් ගෙදරින් අරන් අව වගේ. අනිත් හැම course එකේම ළමයි එන්න ඕන උන් කියන විදියට. අනිත් උන් CAFE එකෙන් කන්න ඕනත් බඩගිනි උනමේ නෙමේ, HNDA උන් අවසර දුන්නොත් විතයි. පුම්පනෙන් කොළඹ ඇවිත් පකයෝ වෙන්න හදනවා, උමගේ දුප්පත් අම්මල ගොඩක් මිනිස්සු ගොවි මහත්වරු එදා වෙලා හොයල ළමයාගේ පොතට දානවා, දරුවට ඒගෙන ගන්න කියල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙව්වා යට තියෙන්නේ එක එකාගේ දේශපාලන අරමුණු විතරයි.. ළමයින්ට ගහපු එක එකෙන්ම වැරදියි.. එත් මෙව්වා යට ඉන්න දේශපාලන අතකොලු වල යටි පරමාර්ථයත් එයමයි. මෛත්‍රීපාල සිරිසේන උනත් මහින්ද උනත් මිනිස්සුන්ට බල්ලන්ට බලලුන්ටවත් ගහන්නේ නැති විදිහට පහරදීම අමානුශිකයි..

    මේ සියල්ලමට නිදහස් අද්‍යාපනය කියන මර උගුලයි.. උසස් අද්‍යාපනය නොමිලේ දෙන නිසා තමයි මේ හැම මගුලම. සල්ලි දීල ඉගෙනගත්තනම් එකෙක්වත් පිකට් කරන්න යන්නේ නැහැ..