අද උසස් අධ්‍යාපණ අමාත්‍යාංශය ඉදිරිපිට ඇත්තටම මොකද උනේ?
මෙන්න ඇත්ත...
HNDA උපාධි සමානතාව දිනාගැනිම උදෙසා පැමිණි සිසුන් නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය නියෝජිතයින් 10 දෙනෙකුට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා හමුවිමට අවස්ථාව ලබාදෙන බව දන්වා සිටින ලදි...
ඉන්පසුව ශිෂ්‍ය නියෝජිතයින් දස දෙනෙක් අමාත්‍යාංශය වෙත ගිය අතර එහිදි ඔවුනට දැනගැනිමට ලැබුනේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා එහි නොමැති
බව හා තම ප්‍රශ්ණය යටගැසිම සදහා සකස්කළ සැලසුමක මුල් පියවර එය බවයි.
එයට විරෝධතාවය පළකරමින් සිසුන් ඝෝෂා කල අතර එහිදි පොලිසිය අමානුෂික අයුරින් සිසු සිසුවියන්ට පහරදිම ඇරඹීය. කදුළුගෑස් ජල ප්‍රහාර වලින් හෙම්බත්වු සිසු සිසුවියන් විශේෂයෙන් සිසුවියන් හඹා එමින් පොලිසිය ඔවුනට පහරදුන්නේ සිත් පිත් නොමැති අමනුෂ්‍යයින් විලසිනි...
පහරදිමට පසුව ශිෂ්‍ය නායකයින් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගත් අතර තුවාල ලැබු පොලු පහරින් ඔළු පැළුණු පහරදීමෙන් කකුල් කැඩුණු සිසු සිසුවියන් විශාල පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබිය...
ඒ අතරම පොලිසියේ කිහිපදෙනෙක්ද රෝහල් ගතකල බවට වාර්තා පළවුවත් රෝහල තුලදි අපට එවැන්නක් දක්නට ලැබුනේ නැත...
උපාධි සමානතාවය උදෙසා පැ ගමණින් පැමිණි සිසු සිසුවියනට මෙසේ අමානුෂික අයුරින් පහරදිම අප කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැත...
මොන ආණ්ඩුවෙන් කරත් මේවා නම් ජරා වැඩ. මේවා කරලා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න හිටං.