Best Video player For PC

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    බොලාලට මතකද Jet Audio, Winamp, VCD cutter කියලා ජාතියක් තිබුනා කියලා. මම නම් තාමත් WinAmp use කරනවා සිංදු අහන්න​.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    බොලාලට මතකද Jet Audio, Winamp, VCD cutter කියලා ජාතියක් තිබුනා කියලා. මම නම් තාමත් WinAmp use කරනවා සිංදු අහන්න​.

    Winamp discontinue kalaata passe dan ratings thiyenne musicbee kiyala player ekakata.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    මගේ නම් ෆේවරිට් KMP තමයි බන්.........!:)

    ඒත්, අද අලුත් ලෙඩක් වැටිලා. .idx/.sub ෆෝමැට් එකේ subtitles resync කරන්න බෑ.:no: සොලියුෂන් එකක් දන්නවා නම් කියාපල්ලකෝ!!!!!!:(


    KMP aluth version ekada? 4.0 thamai aluthen aave. Eka allanne nathnam Potplayer use karanna. Godak lightweight. KMPlayer originally hadapu ekaa thamai Potplayer develop karanne. Mama nam dekama use karanava..
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    Musicbee Player eka MP3 ahanna Maru player Eka :love::love::love:
    ඒකෙ මචන් මේ වගේ පොඩියට පල්ලෙහායින් දාගෙන සිංදු අහන්න පුලුවන්ද​?
    52mkhe.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    KMP :D මම 4 එක දැම්ම බග්ස් බන්. ආපහු 3.9 දැම්ම. මේකේ ඕනා මගුලක් ප්ලේ වෙනවා. :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    බොලාලට මතකද Jet Audio, Winamp, VCD cutter කියලා ජාතියක් තිබුනා කියලා. මම නම් තාමත් WinAmp use කරනවා සිංදු අහන්න​.
    මටත් වින් ඈම්ප් තමයි සින්දු අහන්න සෙට් වෙන්නේ. :P විනේ විනේ විනේ...
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    බොලාලට මතකද Jet Audio, Winamp, VCD cutter කියලා ජාතියක් තිබුනා කියලා. මම නම් තාමත් WinAmp use කරනවා සිංදු අහන්න​.

    maath thama winamp :D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    VLC එකේ සිංහල සපෝට් නෑ.. ඒක නිසා අපි වගේ කඩ්ඩ බැරි අනාතයන්ට සෙට් වෙන්නෑ..:no:

    ඔය මොන ජරාවල්ද බං.. KMP එක නම් මට එපාම උනා.. උන්ගෙ හැම අප්ඩේට් එකේම මොකක් හරි බග්ස් එකක් තියෙනවා.. එකක් හදනකොට තව එකක්.. මල ජරාවක් බං..:growl:

    Splash PRO EX පාවිච්චි කරපං.. ඒක තමා මං පාවිච්චි කරන, කරපු හොඳම වීඩියෝ ප්ලේයර් එක.. ෆ්‍රී දෙන එකක් නම් නෙමෙයි.. සල්ලි දීලා ගන්න ඕන.. ඒත් ක්‍රැක් වර්ශන් එක තියෙනවා.. ඕන නම් දාගනිං.. මං ත්‍රේඩ් එකක් දාලා ඇති ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය..:)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1678851






    sirawatama machan
    ahennama wena ewa heewa GOm player vlc


    mata nan ehematama sinhala ona wenne na ban
    man balanne tamil ewata sinhala sup eka denawane ban km eke gindara wage


    ehema nattan movie ekatama rendered version ekk aran balanna ona vlc eke
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    බොලාලට මතකද Jet Audio, Winamp, VCD cutter කියලා ජාතියක් තිබුනා කියලා. මම නම් තාමත් WinAmp use කරනවා සිංදු අහන්න​.

    maath thama winamp :D
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මම නම් එදා ඉදන් ම JetAudio. මට වෙන මොකුත්ම හරියට සෙට් වුනෙ නැහ. අනික ඕන වෙන features ඔක්කොම වගේ jetaudio එකේ තියෙනො නෙ. කරදරත් අඩුයි.MPC දාල තියෙනො codecs වලට
     

    akaamilasan

    Member
    Nov 1, 2015
    1
    0
    0
    splash pro ex

    splash pro ex latest 1.13.20 ekewath x265 videos wadakaran ne . only sounds.
    MPC eka thamai best.!!!!!!!!!!!!!!!!!!!:)