ඔව් බං කලර්ස් අවුල් වගේම ටච් අවුල් ඇති ලෝ කොලිටි එව්වයේ....
හෙට ඔෆිස් ඇරිලා පොඩ්ඩක් වටයක් දානවා කොටුව පැත්තේ එහෙම....
අපේ එකෙක් iPhone 6 එකක ඩිස්ප්ලේ එක දැම්ම මෙහෙන්. 6000ක් වුනේ ඩිස්ප්ලේ එක විතරක්. ඒකෙනම් කොලිටියෙ අවුලක් නෑ. මටත් පුදුම හිතුනා. ඇත්තටම කොලිටි එක හොඳයි. ගත්තෙ කොටුවෙ පලවෙනි හරස්වීදියෙ තියන ෆෝන් බඩු තියන තරමක් ලොකු කඩෙන්. මට ඒකෙ නම මතක්වෙන්නෙ නෑනේ.. වම් අත පැත්තෙ තියෙන්නෙ..



