කාකි ඇදුම

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ගලවපන් ඔය කාකි ඇදුම,බලපන් ඔය ඇදුමට යටින් තියෙනවද කියල හදවතක්,අපිටනම් විශ්වාස නෑ ඇතියි කියල බැරිවෙලාවත් තිබුනොත් අහල බලපන් හදවතෙන් තමන්ගෙ දරුවො ගැන එහෙ මෙහෙ දුව පැනල වැටිල අත පය තුවාල වෙලා අප්පච්චි කියාගෙන දුවගෙන ළගට එනකොට,ඒ ලේ දකිනකොට දැනිච්ච වේදනාව මතක් කරපන්.අන්න ඒ වේදනාවමයි මුන්ගෙ දෙමවපියන්ටත් දැනෙනේනෙ.කමක් නෑ තව ගහපන් . පොඩි එකා ලොකු වෙලා විශ්වවිදයාලෙ යන්න හදද්දි බලපන් තියෙයිද කියල නිදහස් අධ්‍යාපනේ.පොලිසියේ රස්සාවෙන් හම්බෙන සොච්චම මදි වෙයි උගන්නනන්න පොඩි එවුන්ට. දාගන්න බැරිවෙයි උපාධි කඩේකටවත් . අඩුම වෙයි උපාධිය ලක්ෂ 20ක් 30ක් .අන්න එදාට ගහගනින් උබේ ඔය බැටන් පොල්ලෙන්ම උබේම ඔලුවට කුඩු වෙලා යන්න මේ වගේම.

    IMG_04782.jpg
     
    • Like
    Reactions: Shaiman

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ‘ඒක සුළු අතපසු වීමක්‘​
    පොලු දෙකකින් පහරදීම ගැන එස්එස්පී කියයි


    'පිරිස විසිරුවා හැරීමේ දී සිසුවිය පාගාගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරියා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා මිසක ඇයට පහර දීමක් සිදු කළේ නෑ. මා එතැන හිටියා. මා මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙන්.‘ යි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
    ‘පොලිස් නිලධාරියකු ඇයට බැටන් පොල්ලකින් පහර දෙන ආකාරය හුවා දක්වමින් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් පළ කර තිබූ ඡායාරූපයෙන් ජනතාව නොමග යැවෙනවා.
    මෙම ඡායාරූප උපක්‍රමශීලීව ලබාගෙන පහර දෙන ආකාරය හුවා දක්වා තිබෙනවා.
    පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන් අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ වෙන්න කියලා. සිසුන්ට පහර දෙන්න අපට කිසිම උවමනාවක් නැහැ. කිසිම තරහක් නැහැ. අපි කරන්නේ රාජකාරිය. එම රාජකාරිය කරන අවස්ථාවේ සුළු අතපසු වීමක් මේ ආකාරයෙන් හුවා දක්වන්න එපා කියා එම මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටිනවා.‘ යැයි ද සිරිවර්ධන මහතා කීවේය.



    IMG_04712.jpg





    IMG_04762.jpg





    IMG_04772.jpg





    IMG_04782.jpg





    IMG_04803.jpg





    IMG_0478002.jpg



    Source: http://www.lankadeepa.lk/index.php/top_story/357677



    මේ ප්‍රකාෂෙ කරන එකත් එතන හිටියලුනේ..
    අනික වගකීමෙන්ලුනෙ කියන්නේ..:frown:

    ලැජ්ජ නැතුව රෙද්දක් ඇඳගෙන මෙහෙමත් ගොං කතා කියනවනේ..:eek:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ‘ඒක සුළු අතපසු වීමක්‘​
    පොලු දෙකකින් පහරදීම ගැන එස්එස්පී කියයි




    මේ ප්‍රකාෂෙ කරන එකත් එතන හිටියලුනේ..
    අනික වගකීමෙන්ලුනෙ කියන්නේ..:frown:

    ලැජ්ජ නැතුව රෙද්දක් ඇඳගෙන මෙහෙමත් ගොං කතා කියනවනේ..:eek:

    කියලා වැඩක් නෑ මචන්

    මේ ගහන එකා නම් ගෙදරදි වයිෆ්ගෙන් ගුටිකාලා ඇවිත් ඒ තරහට ගර්ල් කෙනෙකුට ගහනවද මන්දා
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මුන්නම් මහ වෙසිගේ පුත්තු බන්. මන් දැක්ක මේකෙම පොලිසියේ පොන්නයෝන්ට ආවඩන බූරුවෝ ඉන්නවා. වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු අවජතකයෝ ඉන්න රටක් බන් මේක.
    මූ කෙල්ලගේ කොන්දට ගහලා ඒකි ඉන්දගත්තාම ඔලුවට ගහනවා බන්. නොදකින් බන්, මෙහෙම රටකනේ අපි ඉන්නේ.