ගලවපන් ඔය කාකි ඇදුම,බලපන් ඔය ඇදුමට යටින් තියෙනවද කියල හදවතක්,අපිටනම් විශ්වාස නෑ ඇතියි කියල බැරිවෙලාවත් තිබුනොත් අහල බලපන් හදවතෙන් තමන්ගෙ දරුවො ගැන එහෙ මෙහෙ දුව පැනල වැටිල අත පය තුවාල වෙලා අප්පච්චි කියාගෙන දුවගෙන ළගට එනකොට,ඒ ලේ දකිනකොට දැනිච්ච වේදනාව මතක් කරපන්.අන්න ඒ වේදනාවමයි මුන්ගෙ දෙමවපියන්ටත් දැනෙනේනෙ.කමක් නෑ තව ගහපන් . පොඩි එකා ලොකු වෙලා විශ්වවිදයාලෙ යන්න හදද්දි බලපන් තියෙයිද කියල නිදහස් අධ්‍යාපනේ.පොලිසියේ රස්සාවෙන් හම්බෙන සොච්චම මදි වෙයි උගන්නනන්න පොඩි එවුන්ට. දාගන්න බැරිවෙයි උපාධි කඩේකටවත් . අඩුම වෙයි උපාධිය ලක්ෂ 20ක් 30ක් .අන්න එදාට ගහගනින් උබේ ඔය බැටන් පොල්ලෙන්ම උබේම ඔලුවට කුඩු වෙලා යන්න මේ වගේම.


