New Zealand migration

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
උබ මොකටද කැනඩා එන්නේ. මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඉගෙන ගන්නද? ජොබ්ස් ද?

Machan mama enne jobs walata thamai ? uba canada da inne ??
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ela ela.awith work karanna puluwan ban :yes:
ow ban South Africa free 2 months :) oya danna dana hama ratakma free ban :D Japan uth free.EU,Thai,UAE etc. China,Russia nan free na. ai ubalata SA free nadda? :confused: ubalata USA free neda? :cool::cool: apita USA issara thibba dan na oka thama ekama aduwa :dull:
අපිටත් උබලට වගේම තමා.. සවුත් ඇෆ්‍රිකා අපිටත් ෆ්‍රී 170+ ෆ්‍රී.. චටිනා නැ වියට්නාම් නැ. තව ඔය සිරියා, ඇෆ්ගනිස්තන්, වගේ මුස්ලිම් රටවල් ටිකක් තියනවා. එවට නැ. දැනට් අපේ පාස්පොට් එක වීසා ෆ්‍රී වලින් 4 වෙනි තැනට ඉන්නේ. පලවෙනියට් ඉන්නේ ස්විස් උන්ද කොහෙද? අපිට යුඇස් ෆ්‍රී බන්. බොඩර් ක්‍රොස් කරන්න පුලුවන් බස් එකේ. ඒ උනාට ලැන්ඩ් ට්‍රාන්ස්පොට් හරි කේස් බන්, වාහනේ ඉස්සෙල්ලා යූස් කරපු එකෙක්ගේ හරි ඩ්‍රග්ස් තිබ්බොත් බඩු බනිස්. පාස්පොට් එක වටිනවා ඒත් සල්ලි නැ බන්. මම හිතන්නේ ඔසී එන්න ටොරොන්ටොවල ඉදන් දැන් ඩොලර් 2000ක් වත් ඔනේ ඇති. හැබැයි, සැන් ෆ්‍රැන්සිස්කො ගොහින් එහෙන් සිඩ්නි හරි මෙල්බන් හරි ආවැකි ලාබෙට.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ane manda ban eka eka eka eka katha kiyanawa.mata ausi yannama hitenawa.eth ahana ahana eka kiyanne apa duk widinawa wage ehe gihin.hebei athal eke innawa wage inne.pr ganna patta amarui arakai mekai kivvata man danna giya ekekwath aye mehe awe ne.ekekwath hariyata kiyanne nane situation eka.

ketiyen kiuwoth salli nahuwa student awoth katta thama ban..katta kiyanne ithin therumak na ehema.ekko kelinma skill migrate karanna one hoda degree ekak, hoda field ekak saha hodata skill+ experience ekka + personality. ehema nathnan salli ekka igena ganna enna one
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Machan mama enne jobs walata thamai ? uba canada da inne ??
උබට ජොබ්ස් වලට කියලා කෙලින්ම එන්න අමාරුයි බන්. IT නම් තෙරුමක් නැ. යුඇස් උන් එනවා අම්බානකට.. නර්සින්, ඩෙන්ටල් වගේ ට්‍රයි කරපන්, ගොඩ දාගත්තැකි. නැත්තම් ස්ටුඩන්ට් වරෙන්. එතකොට ලෙසියි. හැබැයි ඉතින් සල්ලි වියදම් වෙනවා, කොස් එක ෆලොව් කරන්න ඔනේ. පස්සේ සිටිසන් ගත්තැකි.
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔසී නං දැන් ස්ටුදන්ට්ස් ලා එනවා අම්බානක
    දැන් ආයෙත් ගහන්න පටන් අරන් වගේ විසා දිගට හරහට
    මේ පාර සිටිසන් ලියන පොරක් ඉන්නව අපි දන්නා උ කිවා දන්දිනොග් වල 1800 ලියනවලු හුට්ටෝ... :v :v
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔසී නං දැන් ස්ටුදන්ට්ස් ලා එනවා අම්බානක
    දැන් ආයෙත් ගහන්න පටන් අරන් වගේ විසා දිගට හරහට
    මේ පාර සිටිසන් ලියන පොරක් ඉන්නව අපි දන්නා උ කිවා දන්දිනොග් වල 1800 ලියනවලු හුට්ටෝ... :v :v
    ලන්කාවේ උන් 1800ක් දවසකට සිටිසන් ගන්නවද බන්. :baffled:
    :baffled:
     
    Machan mehe nursing karapu kenekta ohe awilla kelinma job eka hambenawada natham kohmada process eka.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපිටත් උබලට වගේම තමා.. සවුත් ඇෆ්‍රිකා අපිටත් ෆ්‍රී 170+ ෆ්‍රී.. චටිනා නැ වියට්නාම් නැ. තව ඔය සිරියා, ඇෆ්ගනිස්තන්, වගේ මුස්ලිම් රටවල් ටිකක් තියනවා. එවට නැ. දැනට් අපේ පාස්පොට් එක වීසා ෆ්‍රී වලින් 4 වෙනි තැනට ඉන්නේ. පලවෙනියට් ඉන්නේ ස්විස් උන්ද කොහෙද? අපිට යුඇස් ෆ්‍රී බන්. බොඩර් ක්‍රොස් කරන්න පුලුවන් බස් එකේ. ඒ උනාට ලැන්ඩ් ට්‍රාන්ස්පොට් හරි කේස් බන්, වාහනේ ඉස්සෙල්ලා යූස් කරපු එකෙක්ගේ හරි ඩ්‍රග්ස් තිබ්බොත් බඩු බනිස්. පාස්පොට් එක වටිනවා ඒත් සල්ලි නැ බන්. මම හිතන්නේ ඔසී එන්න ටොරොන්ටොවල ඉදන් දැන් ඩොලර් 2000ක් වත් ඔනේ ඇති. හැබැයි, සැන් ෆ්‍රැන්සිස්කො ගොහින් එහෙන් සිඩ්නි හරි මෙල්බන් හරි ආවැකි ලාබෙට.

    ela ela.ow ban salli thama ithin.but awulak nathuwa inna ekekta nan nikanma USA yanna puluwan ne ban boarder cross karala :cool: ow 2000k wage yanawa :dull: oya rankings wenas una ne? Canada 7 da koheda AU 9 dan. salli kesewethath ohoma karadarayak nathuwa yanna thiyena eka patta watinawa sirawatama.hadissyakata unath ticket book karala yanna puluwan ne ban ikmanata. experience eken machan ekka patta watinawa :yes: anika immigration eken case uth na passport eka pennuwa gaman.. man danna ayata malaysia waladi ehema SL passport eka pennuwama hena case dala thiyenawa immigration eke un :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔසී නං දැන් ස්ටුදන්ට්ස් ලා එනවා අම්බානක
    දැන් ආයෙත් ගහන්න පටන් අරන් වගේ විසා දිගට හරහට
    මේ පාර සිටිසන් ලියන පොරක් ඉන්නව අපි දන්නා උ කිවා දන්දිනොග් වල 1800 ලියනවලු හුට්ටෝ... :v :v

    student visa ganna gemak na ban :yes: habai dan TAFE walata kela karanna yanne ethakota nan ithin podi course kaalin karana enna unta kela wenawa
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    student visa ganna gemak na ban :yes: habai dan TAFE walata kela karanna yanne ethakota nan ithin podi course kaalin karana enna unta kela wenawa

    කෙල කරන්න :v :v :v

    කෙල කරලනේ යකෝ ස්ට්‍රීම් ලයන් එකක් දැම්මේ.,,දැන් මොන පය්යකටවත් එන්න බැහැ
    එකැ මන් එන්න අවරුද්දකට විතර කලින් දාපු එකක් ඒ කියන්නේ 2014 මුල වගේ..
    හැබය් මුන් දැන් කැටගරි දෙකකට ගෙන කතාවක් තියෙනවා කොහොමද දන්නේ නැහැ...
    මොනවා උනත් ඉතින් මුන් ලක්ස 1000ක් පෙන්නන්න ඕන කියලා දැම්මත් බලපන් ලංකාවේ උන්ගේ අඩුවක් තියෙයදා කියලා

    ඒ වෙනසට අපි ගරු කරන්න ඕන බ්‍රෝ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලන්කාවේ උන් 1800ක් දවසකට සිටිසන් ගන්නවද බන්. :baffled:
    :baffled:

    naha ban man kiwe mehe awilla mehe ipadichcha
    amma tatta migrate wechchi saha sahennama issara apu students la
    un 1800 wage gahanawalu
    ithin machan dandenong kityanne budu santho :v :v :v

    ada hawasa dan tikakata kalin gya plaza ekata dandenong kunuhabbayak wat kiyanna baban ape yaluwo ekka
    a taramata lankawe un and bottu kastiya :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ela ela.ow ban salli thama ithin.but awulak nathuwa inna ekekta nan nikanma USA yanna puluwan ne ban boarder cross karala :cool: ow 2000k wage yanawa :dull: oya rankings wenas una ne? Canada 7 da koheda AU 9 dan. salli kesewethath ohoma karadarayak nathuwa yanna thiyena eka patta watinawa sirawatama.hadissyakata unath ticket book karala yanna puluwan ne ban ikmanata. experience eken machan ekka patta watinawa :yes: anika immigration eken case uth na passport eka pennuwa gaman.. man danna ayata malaysia waladi ehema SL passport eka pennuwama hena case dala thiyenawa immigration eke un :dull:
    අපිට නම් හොදයි. ඒත් ඔවත් රුහුතෙට ගන්න උන් ඉන්නවා බන්. සමහර යුඇස් උන් ගේම් දීලා කැනඩා පනිනවා. ඉතින් ඉවරයක් නැ බොඩර් පැට්‍රොල් එකේ උන්ට. කැනේයන් උන් නම් ගේම් දීලා යුඇස් පනින්නේ නැ. ඊට හොදා වහ කනවා. ගිය අවුරුද්දෙත් එකෙක් ගැනිව මරලා වත්තේ වලලලා කැනඩා පැනලා. ඉතින් ඌව හොයන්න කිය කිය බොඩර් අතොරිටියෙන් ගෙවල් වලට එනවා. අහින්සක වීසා එක්පයර් වෙච්ච වෙන උන් මාට්ටු වෙනවා. අයියො සල්ලි, චීන උන් එහෙම බුරුතු පිටින් අහු වෙන්නේ. පව් ඉතින්.. සමහර කෙල්ලො cඉටිසන් ගන්න කියලා නොකරන ලබ්බක් නැ. කිරි කිරි කෙල්ලො අද මැරෙයි හෙට මැරෙයි කියලා ඉන්න කැනේඩියන් වයසක උන් දාගෙන ඉන්නවා. උනුත් දන්නවා සල්ලියි, සිටිසන්ශිප් එකයි නිසා කෙල්ල ඉන්නේ කියලා. ඒත් ඉතින් නාකි උන්ට ආතල් එක දෙනවනේ උපරිමයට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කෙල කරන්න :v :v :v

    කෙල කරලනේ යකෝ ස්ට්‍රීම් ලයන් එකක් දැම්මේ.,,දැන් මොන පය්යකටවත් එන්න බැහැ
    එකැ මන් එන්න අවරුද්දකට විතර කලින් දාපු එකක් ඒ කියන්නේ 2014 මුල වගේ..
    හැබය් මුන් දැන් කැටගරි දෙකකට ගෙන කතාවක් තියෙනවා කොහොමද දන්නේ නැහැ...
    මොනවා උනත් ඉතින් මුන් ලක්ස 1000ක් පෙන්නන්න ඕන කියලා දැම්මත් බලපන් ලංකාවේ උන්ගේ අඩුවක් තියෙයදා කියලා

    ඒ වෙනසට අපි ගරු කරන්න ඕන බ්‍රෝ

    ow yako streamline eka witharak neme kiuwe utto thaama TAFE thiyenawa nan TAFE sampoornen kela karanna yanne mehe untath ekka :yes:

    dan job market eka hena wikarayak wel ban thiyenne ho gaala pitinuth awilla :baffled:

    ow බ්‍රෝ ekata nan aru karanna one loweth lankawe un adu wenna na aai ekenma eka sure :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    naha ban man kiwe mehe awilla mehe ipadichcha
    amma tatta migrate wechchi saha sahennama issara apu students la
    un 1800 wage gahanawalu
    ithin machan dandenong kityanne budu santho :v :v :v

    ada hawasa dan tikakata kalin gya plaza ekata dandenong kunuhabbayak wat kiyanna baban ape yaluwo ekka
    a taramata lankawe un and bottu kastiya :lol:
    උබ කියන්නේ ලන්කාවේ ටීවී වල ඇඩ් යනවනේ බන් ඔස්ට්‍රිලියාවට බොට්ටුවේ යන්න එපයි කියලා.. ඒ තරමට වැඩේ කුජීතයි..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපිට නම් හොදයි. ඒත් ඔවත් රුහුතෙට ගන්න උන් ඉන්නවා බන්. සමහර යුඇස් උන් ගේම් දීලා කැනඩා පනිනවා. ඉතින් ඉවරයක් නැ බොඩර් පැට්‍රොල් එකේ උන්ට. කැනේයන් උන් නම් ගේම් දීලා යුඇස් පනින්නේ නැ. ඊට හොදා වහ කනවා. ගිය අවුරුද්දෙත් එකෙක් ගැනිව මරලා වත්තේ වලලලා කැනඩා පැනලා. ඉතින් ඌව හොයන්න කිය කිය බොඩර් අතොරිටියෙන් ගෙවල් වලට එනවා. අහින්සක වීසා එක්පයර් වෙච්ච වෙන උන් මාට්ටු වෙනවා. අයියො සල්ලි, චීන උන් එහෙම බුරුතු පිටින් අහු වෙන්නේ. පව් ඉතින්.. සමහර කෙල්ලො cඉටිසන් ගන්න කියලා නොකරන ලබ්බක් නැ. කිරි කිරි කෙල්ලො අද මැරෙයි හෙට මැරෙයි කියලා ඉන්න කැනේඩියන් වයසක උන් දාගෙන ඉන්නවා. උනුත් දන්නවා සල්ලියි, සිටිසන්ශිප් එකයි නිසා කෙල්ල ඉන්නේ කියලා. ඒත් ඉතින් නාකි උන්ට ආතල් එක දෙනවනේ උපරිමයට.

    canada gana nan kisima deyak danne naha machan

    podi wistarayak krpnko
    apiwa danuwat karahan

    man danna kallak innwa hamme pissu hadeno :lol:

    hehehe

    meh anik eka machan kiyak wage pennanna onada and anith seen eka koti seen da ban
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    naha ban man kiwe mehe awilla mehe ipadichcha
    amma tatta migrate wechchi saha sahennama issara apu students la
    un 1800 wage gahanawalu
    ithin machan dandenong kityanne budu santho :v :v :v

    ada hawasa dan tikakata kalin gya plaza ekata dandenong kunuhabbayak wat kiyanna baban ape yaluwo ekka
    a taramata lankawe un and bottu kastiya :lol:

    oya dandenong paththa palathe yanne na ban kalu kumarayo ne ban asylum seekers la apo melo rahak na oi :baffled: oya dandenong coles kittuwa ara narrow paarak thiyenne ban usa light kanu thiyena.othana oya kalu kumaryo kalaknni wage paara panala sahena marila thiyenawa issara :baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ow yako streamline eka witharak neme kiuwe utto thaama TAFE thiyenawa nan TAFE sampoornen kela karanna yanne mehe untath ekka :yes:

    dan job market eka hena wikarayak wel ban thiyenne ho gaala pitinuth awilla :baffled:

    ow බ්‍රෝ ekata nan aru karanna one loweth lankawe un adu wenna na aai ekenma eka sure :yes:

    naha machan mehe unta nan eka sahennama watinawa mokada machan mehe un itn mona uni da ape yaluwek innawa auzyek u awilla awrudu22

    u tafe coz ekak karala refregerator hadana eka ehema anna eka karala ayaka dan course fee eka hoyagena awilla api ekka uni ekata komada unge jiwithe :lol:

    naha bn stream line eke thiyenne ban hotel; wage holmeglen eke ewata enna puluwan ita passe degree eka krnna ona business management wage wenama uni ekaka
    anna ekay seen eka
    eka nan nathio krnna ekak na man hithanne nan
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    oya dandenong paththa palathe yanne na ban kalu kumarayo ne ban asylum seekers la apo melo rahak na oi :baffled: oya dandenong coles kittuwa ara narrow paarak thiyenne ban usa light kanu thiyena.othana oya kalu kumaryo kalaknni wage paara panala sahena marila thiyenawa issara :baffled:

    sirawata eka nan danne na ban
    hapo a hutta ganan nan klata knnepa

    indian kariyo yanne ban ara hulla hulla sonmgs dagena hadda ladi waahana wal :lol: