Canada New Zealand or good country to migrate

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මොකෝ එහෙම ඇහුවේ , මම හිතුවේ health sector එකට chance එක වැඩි කියල
    ප්‍රශ්නෙ දැක්කම හිනා ගියා බං හරියට උඹට හස්බන්ඩ් ඇරුනම වෙන චොයිසස් තියෙනවා වගේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,903
    11,948
    113
    lankawe doctors la godak ratawal direct ganne na ehe exam karala gemak denna ona..
    bari na habai lesith na..
    lankawe wage ice ba, work load wadi, risk wadi..
     
    • Haha
    • Like
    Reactions: shenat and SLhuman

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,000
    4,565
    113
    lankawe doctors la godak ratawal direct ganne na ehe exam karala gemak denna ona..
    bari na habai lesith na..
    lankawe wage ice ba, work load wadi, risk wadi..
    our people think that when you become a doctor here....you can go anywhere.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    Medical Law degree ekak karapan uba. Coz ube wife ta one wei Lawyer kenek Migrate unama.. Lankawa wage lesi na. Yanthan aththan Sue karanawa ehe un. Nadu thama Mona hari unoth
    Don't make people scared.... There's something called Medical Indemnity/Protection Insurance. If you work for a Government Hospital then they cover you.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Don't make people scared.... There's something called Medical Indemnity/Protection Insurance. If you work for a Government Hospital then they cover you.
    His Wife going to work under Dr. House

    umbala dennama honda job karanne. monthly over 2lakh hoyanawa athi. mokotada ban rata yanna. mehe kaala beela trip gihilla fun 1 hitapanko
    How old are you son?
    ------ Post added on Jun 22, 2021 at 3:28 PM
     
    • Haha
    Reactions: Mohowk and imhotep

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    new Zealand wala living cost eka wadi kiyala ausi ynawa godak un,
    wife Doc hinda mehe idapan ethin, hospital wlath loku case ekak nane, Doc athin waradak unath ledage pitin, wifeta dispensaryk dala diyan ethkota hodta hambakrnna pluwan, anika hospital eken beheth aran awith thamange dispensarye denna pluwan.
    nidahasa tynwa lankawe
     
    • Dislike
    Reactions: shenat

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    umbala dennama honda job karanne. monthly over 2lakh hoyanawa athi. mokotada ban rata yanna. mehe kaala beela trip gihilla fun 1 hitapanko
    2lakh denna ekka hoyala family ekak athal eken inna puluwanda. uba kiyanawa wage trip gihilla. :P
    geyak wahanayak ehema kawuru hari aran denawa nam puluwan shape eke inna.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Canada වල නම් Wife ගේ ඩිග්රි එකට Masters degree එකකට සමාන ලකුණු හම්බෙනවා. වයස අඩුයි නම් (30 ට විතර අඩුයි නම්), IELTS listening 8, other bands 7 ගානේ දාන්න පුලුවන්නම් wife ට Canada PR ගන්න ලොකු chance එකක් තියෙනවා. උඹටත් dependent යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ගියාට පස්සේ Wifeට doctor කෙනෙක් විදියට වැඩ කරන්න බෑ. කරන්න ඕනේ නම් ආයේ මුල ඉඳල medical degree එක කරන්න ඕනේ. නැත්තන් වෙන කෝස් එකක් කරලා වෙන රස්සාවක් තමයි කරන්න වෙන්නේ. උඹේ qualification එකත් පිළිගන්න එකක් නෑ. හැබැයි experience තියෙන හින්ද ජොබ් එකක් හොයාගන්න ලේසි වෙයි සමහර විට. (උඹට හොඳ portfolio එකක් ඇති කියල හිතනවා)


    New Zealand ගැන නම් wifeගෙ field එකට අදාලව දන්නේ නෑ. IT ගැන කිව්වොත්, NZ job offer එකක් නැතුව PR ගන්න ගොඩක් අමාරුයි. පුලුවන්නම් post graduate diploma එකක් හරි masters හරි කරන්න NZ වල. ඊට පස්සේ post graduate work visa එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ජොබ් එකක් හොයාගෙන PR ගන්න පුළුවන්. උඹට ජොබ් එකක් හොයාගන්න හොඳ chance එකක් තියෙනවා IT හින්දා.


    කොහේ උනත් work visa එකක් නැතුව මෙහෙ ඉඳල apply කරලා ජොබ් එකක් සෙට් වෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මචන් migrate වෙන්න හොදම රට New Zealand ද නැත්නම් Canada ද ?
    මට කියන්න පුලුවන්ද හොද agent කෙනෙක් ලංකාවේ වැඩේ හරියටම දැනගන්න සහ හොර බොරු නැති තැනක්

    මට Bsc IT degree එකක් තියනවා සහ දැනට අවරුදු 5 වැඩියෙන් IT field එකේ experience තියනවා .
    එහෙම උනොත් මම යනවනම් යන්න ඕනේ Msc or MBA එක වගේ කරලා එහෙ ජොබ් එකක් ගන්න ද
    නැත්නම් කෙලින්ම ජොබ් එකකකට apply කරන්න පුලුවන්ද ?

    මගේ wife doctor කෙනෙක් ( medical officer ) මෙහම බැලුවොත් wife health care පැත්තේ නිසා එයාට
    යන එක ලේසිද , එහාමෙ බැලුවොත් wife ට වැඩි chance එකක් තියනවනම් wife එක්ක husband විදියට මට යන්න පුළුවන් නේද ?
    දන්න අය පොඩ්ඩක් උදව් කරන්න
    Skilled visa Canada ganna lesi oyata.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    NZ එන්න ලේසිම student හැටියට. එහෙම නැත්තන් skilled එනවා නං මෙහෙ තියන high skilled shortage list එකට එන්න පුළුවන් ලේසියෙන්ම හොඳ ඒජන්ට් කෙනෙක් මාර්ගෙන්. ලංකාවේ ගොඩක් ඉන්නේ සල්ලි ගරන අය. NZ වල ඉන්න accredited Immigration advisor කෙනෙක් හොයලා වැඩි විස්තර ගන්න පුළුවන්. මොනවා උනත් දැන් මෙහෙ බෝඩර් වහලා. ඕපන් කරාම තමයි ඔප්ෂන්ස් බලන්න පුළුවන්
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Nz immigration website ekata palako Maara user friendly ube tiyana qualification walata ubata tiyana options pennanawa

    Canada nam select unath awurudu ganan wait list tiyanawa ban ,

    ehe hebei students visa easy and sometimes can bring partner and partner can get a work visa while other person studies

    okkoms details unge website wala tiyanawa mehe horunta boruwata salli gewanna oneth ne Yaddi unath ehe un online hire karala wede Karaganna puluwan
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    298
    549
    93
    මචන් migrate වෙන්න හොදම රට New Zealand ද නැත්නම් Canada ද ?
    මට කියන්න පුලුවන්ද හොද agent කෙනෙක් ලංකාවේ වැඩේ හරියටම දැනගන්න සහ හොර බොරු නැති තැනක්

    මට Bsc IT degree එකක් තියනවා සහ දැනට අවරුදු 5 වැඩියෙන් IT field එකේ experience තියනවා .
    එහෙම උනොත් මම යනවනම් යන්න ඕනේ Msc or MBA එක වගේ කරලා එහෙ ජොබ් එකක් ගන්න ද
    නැත්නම් කෙලින්ම ජොබ් එකකකට apply කරන්න පුලුවන්ද ?

    මගේ wife doctor කෙනෙක් ( medical officer ) මෙහම බැලුවොත් wife health care පැත්තේ නිසා එයාට
    යන එක ලේසිද , එහාමෙ බැලුවොත් wife ට වැඩි chance එකක් තියනවනම් wife එක්ක husband විදියට මට යන්න පුළුවන් නේද ?
    දන්න අය පොඩ්ඩක් උදව් කරන්න
    Canada වල මිනිස්සු හරිම නිහතමානී. මාත් ගිය රටවල් වලින් ආසම රටක්. USA වගේ රටකට ගිහින් Canada වගේ රටකට ගියහම ඒ වෙනස හොඳටම තේරෙනවා.
    නමුත් weather එක තමයි එපා වෙන්නේ.
    NZ කියන්නේ මාත් සෙට්ල් වෙන්න යන්න ආස රටක්. Quality of life index එකේ 9 වෙනි තැන තියෙන රට