Canada New Zealand or good country to migrate

Experwas

Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    උඹල ඔය හැමෝම යන නිසා ගියාට ඕවයෙ ගෙයක් වත් ගන්න සල්ලි තියේද බං?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    Canda inna unta thamai godak adu points walin invite karala thibbe

    එ කියන්නෙ 357 පොයින්ට් තියෙන කැනඩා කෙනාට ඉන්වයිට් කරාට 450ක් පොයින්ට් තියෙන offshore කෙනාට ඉන්වයිට් කෙරෙන්නෙ නැද්ද
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,489
    20,838
    113
    Nope they were Canadian experience class invitations
    That's what I meant. You have to be onshore to gain Canadian experience.
    එ කියන්නෙ 357 පොයින්ට් තියෙන කැනඩා කෙනාට ඉන්වයිට් කරාට 450ක් පොයින්ට් තියෙන offshore කෙනාට ඉන්වයිට් කෙරෙන්නෙ නැද්ද
    Canada exp thiyenne oni....e kiyanne ithin canada inn oni...
    https://moving2canada.com/canadian-experience-class/
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මචන් migrate වෙන්න හොදම රට New Zealand ද නැත්නම් Canada ද ?
    මට කියන්න පුලුවන්ද හොද agent කෙනෙක් ලංකාවේ වැඩේ හරියටම දැනගන්න සහ හොර බොරු නැති තැනක්

    මට Bsc IT degree එකක් තියනවා සහ දැනට අවරුදු 5 වැඩියෙන් IT field එකේ experience තියනවා .
    එහෙම උනොත් මම යනවනම් යන්න ඕනේ Msc or MBA එක වගේ කරලා එහෙ ජොබ් එකක් ගන්න ද
    නැත්නම් කෙලින්ම ජොබ් එකකකට apply කරන්න පුලුවන්ද ?

    මගේ wife doctor කෙනෙක් ( medical officer ) මෙහම බැලුවොත් wife health care පැත්තේ නිසා එයාට
    යන එක ලේසිද , එහාමෙ බැලුවොත් wife ට වැඩි chance එකක් තියනවනම් wife එක්ක husband විදියට මට යන්න පුළුවන් නේද ?
    දන්න අය පොඩ්ඩක් උදව් කරන්න
    muchan... good morning.. please try with https://montrelaconsultants.lk/
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Nurse ලාට Family එකත් එක්ක රට යන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවාද ජොබ් එකෙත් එක්කම.

    ILTS කරන්නම ඕනෙද?

    ඒක කරොත් යන්න හොද රට මොකක්ද?

    USA ද UK ද AUS ද Canada ද..?

    AUS, USA පඩි හොදයි කියලානම් කියනවා.

    මේ ටිකෙන් රස්ස්වක් කරන් පාඩුවේ නිද්හසේ ඉන්න පුලුව රට මොකක්ද මචන්ලා..

    මීට අමතරව වැඩි කරදර නැතිව යන්න හොද රටවල් මොනවාද?