රත්තරං - Will you accept the challenge?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Uba muslim da? Muslim nam kurane ma oka liyana thiyenawane ban. Aisha ge scene eka kohomath lama apacharayak thamai.

    ඒ උනාට මේ වෙලාවෙ අපි දෙන්නම එකතු වෙලා ඕකට ගේමක් දෙන්න ඕනෙ.හතුරාගෙ හතුරා මිතුරා කියල කතාවකුත් තියෙන්නෙ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Machan Mitsubishi company ekata join weddi interview kale sinhalen da? :rofl:
    අනේ පලකො වුට එකක් හරි තියනවා තමුසේ මෙත්සර කොල්ලාද කියලා කවුද දන්නේ හුජ්ජත් ගියාලු නේද කොල් කරද්දී :P
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    avatar26553_56.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mata nam ratharan wa epa une Indian Japan case ekak nisa nemei
    ජර්මන් කාර් ගන්න එපා kiyala dapu thread eken passe eka car ekak awul giya kiyala mulu German car okkomatama banina eka waradi ! :dull:

    ගොන් ආතල් පොඩ්ඩක් සිංහල කියවලා වරන් හැන්දෑවට :rofl:

    ලන්කාවේ වාහන ගන්නවනම් -

    1. ටොයොටා
    2. ටොයොටා
    3. ටොයොටා /ඩයිහට්සු
    4. ටොයොටා / ඩයිහට්සු
    5. නිසාන්
    6. නිසාන්
    7. මිට්සුබිශි/ හොන්ඩා / මැස්ඩා / ඉසුසු / සුශුකි ගැන ඇරෙන්න අනික්වා ගැන හිතන්නවත් එපා

    ලන්කාවේ කෑලිත් නෑ බාස්ලත් නෑ හදන්න දැනුමක් ඇති උනුත් නෑ
     
    • Like
    Reactions: රත්තරං

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගාල්ලේ උන් මට කියපන් හොඳා සීෆුඩ් කන්න හොඳ රෙස්‍ටුරන්ට් එකක්. හෙට ට්‍රිපක් යනවා ගාල්ලේ.
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0

    උබ මේක අවංකෙන්ම කියන කතාවක් නම් අවුලක් නෑ.......

    මට මේකට උත්තරයක් දීපිය......

    2008 Lxi brand new gaththe machan. 5000km walin AMW dala service karanawa. Echcharamai karanne.

    Aluth alto eka gananam nodani. Facebook group ekak thiyenawa. Poddak eken ahapan aluth alto eka gana.. alto 800 owners club kiyala search karapan
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    සොහොන;19211040 said:
    අනේ පලකො වුට එකක් හරි තියනවා තමුසේ මෙත්සර කොල්ලාද කියලා කවුද දන්නේ හුජ්ජත් ගියාලු නේද කොල් කරද්දී :P

    :rofl: ithin aruta mata call karala record karala meke danna kiyapanko. Ethakota danaganna puluwan kauda kiyala mama
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19211064 said:
    මෙත්සරයෝ අන්න උබට කාතා කරනවා :P

    සිරාවට ඕයි ඇහුවේ වැඩකට නැති ත්‍රෙඩ් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගාල්ලේ උන් මට කියපන් හොඳා සීෆුඩ් කන්න හොඳ රෙස්‍ටුරන්ට් එකක්. හෙට ට්‍රිපක් යනවා ගාල්ලේ.

    :rofl::rofl:

    ස්කයිප් කෝල් එකක් දීලා අහගනින්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවට හොට්ටියේ ඇහුවේ ජෝක් නෙමෙයි. හිටපන් ත්‍රෙඩ් එකක් දාන්නම්.

    සිරාවටමද?:shocked:

    ඉතිං අපේ ජේසගෙන් හරි, බඩියගෙන් හරි ඇහුව නම් ඉවරනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සිරාවටමද?:shocked:

    ඉතිං අපේ ජේසගෙන් හරි, බඩියගෙන් හරි ඇහුව නම් ඉවරනේ

    අනේ බඩියගේ කඩ ඕකා කන කඩ වලට ගියොත් එක්කෝ පිඟන් හෝදන්න වෙනවා නැත්නම් මග දිගට එමින් ගමන් වැල්ලේ නවත්ත නවත්ත එන්න වෙනවා. :rolleyes::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරාවට ඕයි ඇහුවේ වැඩකට නැති ත්‍රෙඩ් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. :rolleyes:

    :P

    bike-horu.jpg

    ඇන්ටෝනියෝ රිචී නම් පුද්ගලයාට පෝස්ටර් අලවන්නකු ලෙස රැකියාවක් ලැබේ. එම රැකියාවට පා පැදිය අත්‍යවශ්‍යම විය. ඒ වනවිට ඔහු විසින් පා පැදිය උකස්තබා තිබුණි. තම බිරිඳගේ යෝජනාවක් අනුව නිවසේ තිබූ රෙදිපිළි උකස් තබා, එම මුදලින් පා පැදිය බේරා ගත් ඔහු ඉතා අශාවෙන් රැකියාව කරගෙන යයි. ඉන්ධන ගබඩාවක සේවය කරන තම පුතා ද සෑම උදෑසනකම ඇන්ටෝනියෝ සමඟ රැකියාවට පිටත්ව යයි. ඇන්ටෝනියෝ තම සේවා ස්ථානයට අයත් පෝස්ටර් අලවද්දී හොරෙක් පා පැදිය පැහැරගෙන යයි. ලුහුබැඳ ගියත් හොරා අසුනොවේ.
    1948 වර්ෂයේ තිරගත වූ මෙම චිත්‍රපටය ලොව විවිධ සිනමා සම්මාන 15 ක් පමණ දිනා ගන්න ලදී. IMDb සිනමා දර්ශකයේ 8.3 ක් අගය කිරීමක් පවතී.

    ඩවුන්ලෝඩ් කරගනින් බයිස්කෝප් එකෙන් සබ අරගනිල්ලා
    :rofl:

    Code:
    http://1clickdown.com/2015/10/30/bicycle-thieves-1948-direct-download/
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    බොරු කියන්න ඕනෙ න​ෑ බන් මටනම් රත්තරං චරිතයක්. ඌ දන්න එක කියල දෙනව​.අනික යකෝ ඌ ලොකු සීන් දැම්මත් ඌට ලොකු සීන් දාන්න තරම් ඌ ලයිෆ් එකේ අපිට වඩා ගේමක් ගහපු එකෙක් ඉතින් ඌ ලොකු සීන් දාන එක සාදාරනයිනෙ. දිරවන්නෙ නැති උන් ගනන් ගන්න එපා මචන් ආතල් එකේ හිටහන්.

    මේ සයිබරය​.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ බඩියගේ කඩ ඕකා කන කඩ වලට ගියොත් එක්කෝ පිඟන් හෝදන්න වෙනවා නැත්නම් මග දිගට එමින් ගමන් වැල්ලේ නවත්ත නවත්ත එන්න වෙනවා. :rolleyes::dull:

    :rofl::rofl:

    ඉන්න ගමන් මොනා හරි කොටමු.... අරූ මහන්සිවෙලා දාපු ත්‍රෙඩ් එක නේ....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19211126 said:

    :rolleyes: