මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

Axiata

Banned
Oct 3, 2015
147
38
0
එහෙම සින් එකක් නැහැ බන් . ලොකු උන කියලා දෙයක් නැහැ මේකේ. හැමෝටම එකයි. ප්‍රශ්නයක් තියනවා නම් GTටි ට කියපන්. උ සාදාරන තීන්දුවක් දෙයි. ගොඩක් වෙලාවට ගිටි අසාදාරන තීන්දු දෙන්නේ නැහැ. සමහර ඇඩ්මින්ලා එහෙම කලත්. මේ සයිට් එක අපි හැමෝගෙම කියල හිතාගෙන හිටපන්. කව්රු හරි GTව විවේචනය කළා කියලා එක ලොකු කමක් කියලා හිතනවනම් එකත් වැරදි. එහෙම gtට සමහර තැන්වලදී අපිත් බැනලා තියනවා. එත් කවදාවත් ඒවා පස්සේ උ එළවලා නැහැ. හොදම දෙ උට මැසේජ් එකක් දාපන්. කාරනාව කියපන්

තව දෙයක් දත් කිබුලා රත්තරං ගේ යම් සේවයක් ලබනවා මේ සයිට් එකට. ඒයාල එකට අදාළ ගෞරවය තමයි ලබාගෙන තියෙන්නේ. නැතුව උන්ගේ පස්සෙන් යන්න කියල නීතියක් නැහැ

හා මචං..:yes::yes::yes:

අද උඹ ගෙදරද..?
වෙනදා බැරිමරගාතේ සිංහල ඉංග්‍රීසි කවලම් කරගෙන පරණවිතානට තේරුම් ගන්නත් බැරි සයිස් එකට ටයිප් කරන උඹ අද ලස්සනට පාට එහෙමත් දාලා පිළිවෙළට ටයිප් කරලා..
මාරයි ඇහ්...:lol:
:lol::lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මම මේවා කිව්වේ මට කරපුවා වෙනුවෙන් නෙවෙයි බං.
අනිත් එවුන්ට කරපුවා වෙනුවෙන්.

අනික මට කලාද නැද්ද කියලා ඇඩ්මින් ගරු දන්නවා මචං..

උඹ කියනවා වගේ අසාධාරණයක් මේකෙ දකින්නේ නෑ මම නම්...

උබට තියෙන්නේ අනිත් උන්ගේ මතය උඹ ඉවසන්නේ නෑ...ඉතිං ඇරගන්න ඇති.......

මේක ගොඩක් දේවල් ගන්න තියන සයිට් එකක් බං..... මේක අවුල් යන්නේ
බ දැන් කරලා තියනවා වගේ අළුත් අකවුන්ට් හදන් ඇවිත් පිස්සු කෙලින්න ගියාම....

හැම එකා එක්කම හොඳට ඉන්නවා නම් අළුත්වා හදන් එන්න ඕන නෑ...අවුලක් ගියාම කට්ටියම එකා වගේ උදවුවට ඉන්නවා:yes:

Last edited:

Axiata

Banned
Oct 3, 2015
147
38
0
සොහොන;19212214 said:

එල මචං එල ජය වේවා :rolleyes:

ඉතින් මුන් වගේ හිකනල්ලු කෙල ගහද්දි අපි නැට්ට _කේ ගහගෙන ඉන්න බෑනේ මචං.
මූ කරන්නේ හෙනම මෝඩ ආතල් එකක් ගන්න එක.

උබේ මුළු කතන්දරේම මේ වචන ටිකේ තියනවා

බොහොම සතුටුයි බන් :D

හිත රිදුනා නම් සොරි මචං.:eek::eek:
මම මගේ පාඩුවේ කතා කරද්දි ඔහොම ගොන් ආතල් එකක් නිසා තමයි මීට මාස කිහිපයකට උඩදි මට එළකිරිය ගැන තිබුන සුන්දර හැඟීම නැතිව ගියේ.
නැත්තම් මමත් පාඩුවේ වැදගත් කියලා කියන්න දෙයක් දාගෙන හිටිය කොල්ලෙක්..
 
banned-T55

Member
Oct 31, 2015
47
3
0
මෙහෙමයි මචන්.. මම රත්තරන්ට බැනලා ත්‍රේඩ් එකක් දැම්මා කියහන්කො. නැත්තම් මෙතන තව මෙම්බරයෙක් බැනලා දැම්මා කියහන්කො.. ඒත් බැන් කරන්නේ නැ, කුනු හර්ප කියලා රත්තරන්ගේ පෞද්ගලිකත්වයට හානි කරලා නොතිබුනොත්. හැබැයි අද රෙජිස්ටර් වෙච්ච එකෙක්, රත්තරන්ට බැනලා ත්‍රේඩ් දැම්මොත් එතන තියනව මචන් අවුලක්. අද ආපු එකෙක් කොහොමද පරන මෙම්බර්ලගේ ක්‍රියාකලාප ගැන විවේචනයක් කරන්න තරම් දැනුමක් ලැබුවේ.. උබගේ account එකත් ඒ වගේනේ බන්..
itin ban mamada e thred eka damme?
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මේ නූල මුල ඉදන් කියවන්න..
    එච්චරයි.
    මට උබේ ස්වරය අල්ලන්නේ නැහැ.
    උඹ මේකට කමෙන්ට් කරන්න පටන් අරන් තියෙන්නෙම ජරා ස්වරයෙන්.

    අද මට වලියක් දාගන්න බැහැ.
    සුභ සන්ධ්‍යාවක් සහෝදරයා...!!!

    ස්වර ඇල්ලුවත් නැතත් මට වැඩක් නෑ කියන දේ තේරෙනවනේ ..එකට උත්තර දීපන්

    ඌ උගේ ඒවුන්ට් ෆේක් එකක් කියල ඌම කියන්න්දී එක බෑන් එක වෙන සාධාරණයි
    දැන් ඒ සිද්දියට මෙතන උබ රිද්දගෙන ඇවිල්ල හොටු පෙරාගෙන අඩන්නේ මොකෝ ??
    අනෙකට උබට එහෙම අයිතියක් කොහෙද වැරද්දක් නැතිව සිද්දිය හරි හැටි දන්නේ නැතිව මේකේ ඇඩ්මින් ලට චෝදනා කරන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම බෙනා;19212220 said:
    වලියක් වලියක්..ගහපන් වැලි අහුරක්...
    කවෘ හරි මැදට පැනලා පඩින්ඩ ඕනි මේ වගේ වෙලාවට තමා...

    බෙනා මාමාගේ අනුග්‍රහය යටතේ ඔබ සැමට රස කතාවක් :D

    ඔන්න තව එකක්..දවසක් මචන් පංතියෙ ලොන්ත කක්කා ගඳයි... මිස් කිව්වා බලන්ඩ පුතාලා ජරාවක් පාගලද කියලා...මේවා මේ සිරා වදන් හොඳද..
    පස්සෙ දැන් කට්ටිය බලු පැටියව පාගපු එකා හොයනවා..කාටවත් නෑ..

    පස්සෙ එන්ඩ එන්ඩම තත්වෙ දරුනුයි..දැන් මෝචරි කොලිටිය..
    මිස් කතා කලා මට පුතා *** ඔයා පොඩ්ඩක් බලන්ඩ කියලා..මම බන් පංති නායකයා.. මම ඉතින් එක එකා ගාවට යනවා අර බල්ලො ඉව කරනවා වගේ ඉවකලා..මට කෙල්ලෙක් ගාවින්මයි එන්නෙ හොඳද,මේකි කියනවා මට ,බලන්ඩකො ගඳ..ඊයා කියලා..මේකි මුස්ලිම් කොල්ලෙක්වම අල්ලනවා..මම ඉතින් මිස්ට ගිහින් කිව්වා මිස් ගඳනම් තක්සරණි ගාව කියලා..
    මිස් කිව්වා ඒකිට නැගිටින්ඩ කියලා..මේකි නෙමේ නැගිටින්නේ...
    කොහොමින් කොහොම හරි නැගිට්ටෙව්වා කියහන්කො..

    මේකි බන් රීලා කන්ද වගේ...බොක දාලා..ඒක උඩින් පොත තියලා..ඊට උඩින් පැන්සල් පෙට්ටිය තියලා වාඩි වෙලත් ඉන්නවා ඉස්සිලා...
    සංසාරේ.....එපා උනා...අපි බන් අර කැම් එක වගේ අත හදලා මෙන්න පිදුරුතලාගල කියලා වීඩියෝ කරනවා..
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0

    උඹ කියනවා වගේ අසාධාරණයක් මේකෙ දකින්නේ නෑ මම නම්...

    උබට තියෙන්නේ අනිත් උන්ගේ මතය උඹ ඉවසන්නේ නෑ...ඉතිං ඇරගන්න ඇති.......

    මේක ගොඩක් දේවල් ගන්න තියන ත්‍රෙඩ් එකක් බං..... මේක අවුල් යන්නේ
    බ දැන් කරලා තියනවා වගේ අළුත් අකවුන්ට් හදන් ඇවිත් පිස්සු කෙලින්න ගියාම....

    හැම එකා එක්කම හොඳට ඉන්නවා නම් අළුත්වා හදන් එන්න ඕන නෑ...අවුලක් ගියාම කට්ටියම එකා වගේ උදවුවට ඉන්නවා:yes:

    මචං මම කියන්න යන දේ තේරුම් ගනින්.
    මම කිව්වේ ෆේක් කියන පදනම උඩ Account බෑන් කරන එක සාධාරණද නැද්ද කියලා දෙසැරයක් හිතන්න කියලා.
    මුල ටික කියවන්නේ නැතිව අගදි කතාව අල්ලගන්න එපා බං..:no::no:
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    ඇයි බන් එකෙක්ට බැන්නම banned කරන්නෙ social network 1ක් උනාම ඔනේ එකෙක්ට අපහාස ප්‍රශංසා විදගන්න පුලුවන් වෙන්න ඔනේනෙ, ඔනෙ එකෙක්ට මඩ ගහන්නත් පුලුවන් වෙන්න ඔනේ.. ඒව සදාරන දේවල්නෙ. ඒ වගේම එකෙක්ට account 2ක් නෙවෙ 10ක් තිබ්බත් මොකද බන් (මට නම් නැ 1ක් ඇති හොදටම ) :rolleyes: හබැයි Elakiri rules වලට පටහැනිව යනවනම් ඔනෙම account 1k banned කරන්න ඔනේ(අසබ්‍ය thread වගේ ඒව ) ඒ වගේම කගෙවත් ලෙවකන්න ඔනෙ නැනෙ... හැබයි මන්නම් එහෙම ලෙව කැවෙ නැති උනත් banned උනේ නෑ... :rolleyes: ඒ නිසා ඒ ලෙවකන්න ඔනේ තර්කෙ අදාල වෙන්නෙ නෑ :cool:. හැබැයි මචං මොනව කරත් admin ගෙ තීරනෙ අවසන් තීරනෙ.. මොකද උ නිසානෙ අපි මෙතන ඉන්නෙ...:yes: ඔන්න අපේම 1ක් හැදුවොත් ත්මන්ට ඔනෙ විදියට පාලනය කරන්න පුලුවන්... එච්ච්රයි කතාව :P
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    සොහොන;19212195 said:
    ade උබ නේද ගොනා මස් ත්‍රෙඩ් එකේ හිටියේ මොකෝ බන් ඔය කොමන්ට් ගහලා පිස්සු නටන්න ගියේ :baffled:

    වෙල්කම් මචෝ ආයේ ඔය සින් වලට නොයා ඉදපන් :yes:

    මෙන්න මන් ගානේ උබට ඇවටාර් එකක් දාගනින් ආසා නම් :D

    rDEVipS.gif
    ඔව් බන් මම තමයි

    වෙන මොකක් වත් නිසා නෙවෙයි බන්, කොන්ද කෙලින් තියාගෙන කතා කරන නිසා. උබල වගේ යාලුවො මිස් වෙනව බන් මේ වගේ වැඩ නිසා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පහුගිය කාලේ හොද ත්‍රේඩ් දාපු එවුන්ගෙන් එකෙක් උඹ
    උඹ වගේ එකෙක් බැන් කරන එකේ පාඩුව තියෙන්නේ එලකිරියටමයි
    බැන් කරන්න ඕනේ කමියුනිටි එකට හානියක් වෙන එකවුන්ට් මිස කමියුනිටි එකට යමක් දෙන අය නෙවෙයි
    තමන්ට ෆේක් තියෙනවා කිව්ව පලියට බැන් කරනවා නම් තව ගොඩක් අය ඉන්නවා බැන් කරන්න
    කවුරුහරි ෆේක්වුනත් ඒකෙන් කරන්නේ කමියුනිටි එකට හොදක්නම් බැන් කරන එක අසාධාරණයි

    වලිවලට උඹේ මැදිහත් අදහස් කියන්න යන්න එපා අනිවාර්යෙන්ම කෙලවෙනවා
    මරාගන්න එවුන්ට මරාගන්න දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න නැත්නම් වයිට් වොකර් කියලා තියෙන විදියට වැඩ කරන්න :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං මම කියන්න යන දේ තේරුම් ගනින්.
    මම කිව්වේ ෆේක් කියන පදනම උඩ Account බෑන් කරන එක සාධාරණද නැද්ද කියලා දෙසැරයක් හිතන්න කියලා.
    මුල ටික කියවන්නේ නැතිව අගදි කතාව අල්ලගන්න එපා බං..:no::no:

    ෆේක් කියන පදනම උඩ බෑන් කරන එක සාධාරණයි බං.....බලපන් ෆේක් උන් නෙවෙයිද කියලා ගොඩක්ම මේකේ පිස්සු නටන්නේ...සයිට් එක එපා කරවන්නේ...

    දැන් උඹ කියන්න එපා අපි ඔක්කොම ෆේක් නේ කියලා...ඒකට උත්තරේ මං උඩින් දීලා තියනවා....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    itin ban mamada e thred eka damme?
    ත්‍රේඩ් එකක් දාන්න ඔනේ නැ මචන්.. පොස්ට් එකක් දැම්මනම් ඇතිනේ. උබ දන්නේ නැ මේකේ හිටියා අනූජ කියලා බුවෙක්. මිනිහට ප්‍රසිද්දියේ අකවුන්ට් දෙකක් තිබ්බා. දෙකම පරන ෆුල් සීනියර් අකවුන්ට්. එකකින් මිනිහා එකක් කියනවා, අනෙකෙන් ටැග් දානවා. කුජීතයි.. අන්තිමට කවුරුහරි එකෙක් ත්‍රේඩ් එකක් දැම්මා විසදන්න ගැටලුව. ඒක දැකපු Admin අනූජයට කිවා අකවුන්ට් දෙකෙන් එකක් තොරගන්න කියලා. මැට්ටට සමුදීලා. ටික කාලෙකින් අනූජත් සමුගත්තා. ඒ හැටි මචන්. මමත් අනන්තවත් ෆේක් හදලා තියනවා. ඒ ඔක්කොම බැන් කලා.. එලකිරි සමාජය උබ කවුද කියලා දැනගන්න කාලයක් යනවා බන්.. කුනු හර්ප කියාගෙන ආගම් වලට බැනගෙන, අනික් මෙම්බර්ලට බැනලා උන්ගේ අදහස් විවේචනය කරලා කමියුනිටිය චාටර් කලොත් උබට එලකිරිය සෙට් වෙන්නේ නැ.. එලකිරි විතරක් නෙමෙයි, ඔනැම සයිට් එකක්.. ලන්කාවේ එක සයිට් එකක් තියනවා කාර් ගැන හැර වෙන දෙයක් කතා කලොත් බැන්.. ඒක ඉතින් ඇඩ්මින්ලගේ අයිතිය. අපි සර්වර් එකට ගෙවන්නේ නැනේ බන්.. අපි හොස්ට් කරනවද? නැනේ.. ඉතින් ප්ලේ බයි ද රූල්ස් මචන්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං මම කියන්න යන දේ තේරුම් ගනින්.
    මම කිව්වේ ෆේක් කියන පදනම උඩ Account බෑන් කරන එක සාධාරණද නැද්ද කියලා දෙසැරයක් හිතන්න කියලා.
    මුල ටික කියවන්නේ නැතිව අගදි කතාව අල්ලගන්න එපා බං..:no::no:

    උබ ෆේක් එකක් හදන් ආවේ ඇඩ්මින්ට කින්ඩිය දාන්න නේද එලකිරියට ලව් එකෙක් මෙහෙමනම් threred අරින්නේ නැ පුතේ :rofl:

    මේක දැකපු නිසා දැම්මේ.
    වෙබ් සයිට් එකක් වුනාම ඉතින් මෙහෙම ඒවා කරන්න වෙනවා.
    ආගම ජාතිය ගැන කිව්වා කියලා ඩොමේන් එක නිකම් ලැබෙන්නේ නෑනේ නේද බං..?

    Untitlfffremeeed.jpg

    Untitlfffremeed.jpg

    Untitlfffremed.jpg

    ඒ වුනාට කමක් නෑ.උඹලා එටිසලාට් එකට බැනපල්ලා.
    උන් අපට අධෝමුඛයෙන් හිනා වෙනවා ඇති හැබැයි..
    :lol::lol::lol:
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    ත්‍රේඩ් එකක් දාන්න ඔනේ නැ මචන්.. පොස්ට් එකක් දැම්මනම් ඇතිනේ. උබ දන්නේ නැ මේකේ හිටියා අනූජ කියලා බුවෙක්. මිනිහට ප්‍රසිද්දියේ අකවුන්ට් දෙකක් තිබ්බා. දෙකම පරන ෆුල් සීනියර් අකවුන්ට්. එකකින් මිනිහා එකක් කියනවා, අනෙකෙන් ටැග් දානවා. කුජීතයි.. අන්තිමට කවුරුහරි එකෙක් ත්‍රේඩ් එකක් දැම්මා විසදන්න ගැටලුව. ඒක දැකපු Admin අනූජයට කිවා අකවුන්ට් දෙකෙන් එකක් තොරගන්න කියලා. මැට්ටට සමුදීලා. ටික කාලෙකින් අනූජත් සමුගත්තා. ඒ හැටි මචන්. මමත් අනන්තවත් ෆේක් හදලා තියනවා. ඒ ඔක්කොම බැන් කලා.. එලකිරි සමාජය උබ කවුද කියලා දැනගන්න කාලයක් යනවා බන්.. කුනු හර්ප කියාගෙන ආගම් වලට බැනගෙන, අනික් මෙම්බර්ලට බැනලා උන්ගේ අදහස් විවේචනය කරලා කමියුනිටිය චාටර් කලොත් උබට එලකිරිය සෙට් වෙන්නේ නැ.. එලකිරි විතරක් නෙමෙයි, ඔනැම සයිට් එකක්.. ලන්කාවේ එක සයිට් එකක් තියනවා කාර් ගැන හැර වෙන දෙයක් කතා කලොත් බැන්.. ඒක ඉතින් ඇඩ්මින්ලගේ අයිතිය. අපි සර්වර් එකට ගෙවන්නේ නැනේ බන්.. අපි හොස්ට් කරනවද? නැනේ.. ඉතින් ප්ලේ බයි ද රූල්ස් මචන්..
    ඔකොම හරි කියමුකො,, මගේ පෝස්ට් එකේ වැරැද්ද මොකද්ද බන්?
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0

    ෆේක් කියන පදනම උඩ බෑන් කරන එක සාධාරණයි බං.....බලපන් ෆේක් උන් නෙවෙයිද කියලා ගොඩක්ම මේකේ පිස්සු නටන්නේ...සයිට් එක එපා කරවන්නේ...

    දැන් උඹ කියන්න එපා අපි ඔක්කොම ෆේක් නේ කියලා...ඒකට උත්තරේ මං උඩින් දීලා තියනවා....

    මේකට මාව Quote කරලා නිසා කියන්නේ.

    සෛල විද්‍යාවේ නීතියක් තියෙනවා මචං එක සෛලයක් ඇතිවෙන්නේ තවත් සෛලයකින් විතරමයි කියලා.
    මේකේ කවුරු හරි සාමාජිකයෙක්ට ෆේක් හැදිල්ල පටන් ගන්න වුනේ එයා ඊට කලින් ෆේක් වලින් හොඳට කාලා තියෙන නිසාම විතරයි.
    Fake creates Fakes...
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    සොහොන;19212273 said:
    උබ ෆේක් එකක් හදන් ආවේ ඇඩ්මින්ට කින්ඩිය දාන්න නේද එලකිරියට ලව් එකෙක් මෙහෙමනම් threred අරින්නේ නැ පුතේ :rofl:

    ඇත්තට බයයි නේද සහෝ...?
    අවුලක් නෑ.
    ඒහෙම බයයි කියලා දන්නවා නම් ඕක දාන්නේ නෑ.
    ඇඩ්මින් ගරුත් බයයි නම් එයා ඕක අයින් කරන්න එපායැ.
    මං හිතන්නේ උඹ බයවෙලා වෙව්ලන තරමට එයා බය වෙලා නැහැ.

    ඒ නිසා අනුන්ගේ රෙද්දවල්වල වාටි මහන්නේ නැතිව උඹේ පෑ_ටියේ හිල මහගනින්කෝ...
    ඔය නූල අවුලක් නම් ඇඩ්මින් ගරු ඒක අයින් කරාවි..එච්චරයි..
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    පහුගිය කාලේ හොද ත්‍රේඩ් දාපු එවුන්ගෙන් එකෙක් උඹ
    උඹ වගේ එකෙක් බැන් කරන එකේ පාඩුව තියෙන්නේ එලකිරියටමයි
    බැන් කරන්න ඕනේ කමියුනිටි එකට හානියක් වෙන එකවුන්ට් මිස කමියුනිටි එකට යමක් දෙන අය නෙවෙයි
    තමන්ට ෆේක් තියෙනවා කිව්ව පලියට බැන් කරනවා නම් තව ගොඩක් අය ඉන්නවා බැන් කරන්න
    කවුරුහරි ෆේක්වුනත් ඒකෙන් කරන්නේ කමියුනිටි එකට හොදක්නම් බැන් කරන එක අසාධාරණයි

    වලිවලට උඹේ මැදිහත් අදහස් කියන්න යන්න එපා අනිවාර්යෙන්ම කෙලවෙනවා
    මරාගන්න එවුන්ට මරාගන්න දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න නැත්නම් වයිට් වොකර් කියලා තියෙන විදියට වැඩ කරන්න :yes:
    මම එතන ජෝක් එකට කිව්වෙ "මේ මගේ ෆේක් එක කියල​" හිනා මූනු දෙකකුත් දාල.

    මම මේකෙ වලි දාගෙන නෑ බන්. මම මගේ පාඩූවෙ හිටීයෙ. මේකෙ කිසි එකෙක් එක්ක මගේ තරහක් නෑ.​
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේකට මාව Quote කරලා නිසා කියන්නේ.

    සෛල විද්‍යාවේ නීතියක් තියෙනවා මචං එක සෛලයක් ඇතිවෙන්නේ තවත් සෛලයකින් විතරමයි කියලා.
    මේකේ කවුරු හරි සාමාජිකයෙක්ට ෆේක් හැදිල්ල පටන් ගන්න වුනේ එයා ඊට කලින් ෆේක් වලින් හොඳට කාලා තියෙන නිසාම විතරයි.
    Fake creates Fakes...

    කෝ දැන් කටේ තිබුන සව්දම