එහෙම සින් එකක් නැහැ බන් . ලොකු උන කියලා දෙයක් නැහැ මේකේ. හැමෝටම එකයි. ප්රශ්නයක් තියනවා නම් GTටි ට කියපන්. උ සාදාරන තීන්දුවක් දෙයි. ගොඩක් වෙලාවට ගිටි අසාදාරන තීන්දු දෙන්නේ නැහැ. සමහර ඇඩ්මින්ලා එහෙම කලත්. මේ සයිට් එක අපි හැමෝගෙම කියල හිතාගෙන හිටපන්. කව්රු හරි GTව විවේචනය කළා කියලා එක ලොකු කමක් කියලා හිතනවනම් එකත් වැරදි. එහෙම gtට සමහර තැන්වලදී අපිත් බැනලා තියනවා. එත් කවදාවත් ඒවා පස්සේ උ එළවලා නැහැ. හොදම දෙ උට මැසේජ් එකක් දාපන්. කාරනාව කියපන්
තව දෙයක් දත් කිබුලා රත්තරං ගේ යම් සේවයක් ලබනවා මේ සයිට් එකට. ඒයාල එකට අදාළ ගෞරවය තමයි ලබාගෙන තියෙන්නේ. නැතුව උන්ගේ පස්සෙන් යන්න කියල නීතියක් නැහැ
හා මචං..



අද උඹ ගෙදරද..?
වෙනදා බැරිමරගාතේ සිංහල ඉංග්රීසි කවලම් කරගෙන පරණවිතානට තේරුම් ගන්නත් බැරි සයිස් එකට ටයිප් කරන උඹ අද ලස්සනට පාට එහෙමත් දාලා පිළිවෙළට ටයිප් කරලා..
මාරයි ඇහ්...







. හැබැයි මචං මොනව කරත් admin ගෙ තීරනෙ අවසන් තීරනෙ.. මොකද උ නිසානෙ අපි මෙතන ඉන්නෙ...

