අද උදේ ආවා.. තාඅම චාගිං.. හවස් වෙලා ත්රේඩ් එකක් දාන්නම්
මගේ එකත් උදේ ආව . තාම චාජින් 
![]()
![]()
තැන්කු මචන් nvidia හෙල්ප් ඒකට හොඳේ![]()
ela machooo...tax keeyada??mata 1460
පියුම් මාම ගෙදරටම අරන් ආව 
![]()
![]()
තැන්කු මචන් nvidia හෙල්ප් ඒකට හොඳේ![]()
Congrats mallio 

තැන්කු මචන් nvidia හෙල්ප් ඒකට හොඳේ![]()

Awilla neda mobile ekaCongrats mallio
![]()
Elam
ජය වේවා
දැන් ඉතින් nvidia ට ඉන්න වෙන්නේ නෑ....
මේ coc සෙල්ලම් කරන්න වරෙන්

ඔව් ඔව් දැන් nvidia ට ඉන්න දෙන්නේ නෑ කොහොමත්
මාව මේකට මාට්ටු කරේ ඌ නේ 

ඔව් ඔව් දැන් nvidia ට ඉන්න දෙන්නේ නෑ කොහොමත්
මාව මේකට මාට්ටු කරේ ඌ නේ
CoC කිව්වේ clash of clans නේද ? මං ඕක ටික දවසක් ගහල කම්මැලි හිතිලා නතර කරා .. ආයේ එන්න ඕනේ බලන්න![]()
වරෙන් වරෙන්ඔව් ඔව් දැන් nvidia ට ඉන්න දෙන්නේ නෑ කොහොමත්
මාව මේකට මාට්ටු කරේ ඌ නේ
CoC කිව්වේ clash of clans නේද ? මං ඕක ටික දවසක් ගහල කම්මැලි හිතිලා නතර කරා .. ආයේ එන්න ඕනේ බලන්න![]()
clash of clansවරෙන් වරෙන්
MIUI 7 තියෙන්නේ බන්?

Ubaa inna clan eka mokdda bn?? Level kiyda??

7 දාපන් කෝ

මචං ලා මගේ xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක ගියා අද .
කඩේ ලඟදි ෆෝන් එක එලියට ගන්න කොට පොඩි එකෙක් ගේ අතේ වැදිලා පාරට වැටුනා ..
අරන් බලද්දී ..
ටච් එක වැඩ කරන්නෙත් නැහැ .
අහල බැලුවම කිවුවා ටච් , ඩිස්ප්ලේ දෙකම එකට තියෙන්නේ කියල .
මචං ලංකාවේ කොහෙද මේකට ඩිස්ප්ලේ එකක් ගන්න තියෙන්නේ ?
තියන ඕනෙම තැනක් කියපන් බන් .
මම මේ ෆෝන් එකට ගොඩක් ආදරෙයි බන් .
ශික් .. අතක් පයක් කැඩුනා වගේ ..![]()

Black TOP Quality Full LCD Display + Touch Screen Digitizer Assembly For Xiaomi Mi4i Mi 4i M4i Replacement Parts Free Shippingමචං ලා මගේ xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක ගියා අද .