~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

gepa

Well-known member

  • මම ඔන්ලයින් ඕඩර් කරලා Xiaomi Redmi Note 2 Prime 4G ෆෝන් එකක් ගෙන්නුවා.විස්තරේ ඔන්න දැම්ම Link එලකිරියෙම.. තාම ෆෝන් එක චාගින් තමා..ලෙට්ස් සී

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    xj5bYGq.jpg

    3gkASyi.jpg

    තැන්කු මචන් nvidia හෙල්ප් ඒකට හොඳේ :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113

    තැන්කු මචන් nvidia හෙල්ප් ඒකට හොඳේ :D

    ජය වේවා
    දැන් ඉතින් nvidia ට ඉන්න වෙන්නේ නෑ.... :rofl:
    මේ coc සෙල්ලම් කරන්න වරෙන්:sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ජය වේවා
    දැන් ඉතින් nvidia ට ඉන්න වෙන්නේ නෑ.... :rofl:
    මේ coc සෙල්ලම් කරන්න වරෙන්:sorry:

    :rofl::rofl::rofl: ඔව් ඔව් දැන් nvidia ට ඉන්න දෙන්නේ නෑ කොහොමත් :yes: මාව මේකට මාට්ටු කරේ ඌ නේ :dull:

    CoC කිව්වේ clash of clans නේද ? මං ඕක ටික දවසක් ගහල කම්මැලි හිතිලා නතර කරා .. ආයේ එන්න ඕනේ බලන්න :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    :rofl::rofl::rofl: ඔව් ඔව් දැන් nvidia ට ඉන්න දෙන්නේ නෑ කොහොමත් :yes: මාව මේකට මාට්ටු කරේ ඌ නේ :dull:

    CoC කිව්වේ clash of clans නේද ? මං ඕක ටික දවසක් ගහල කම්මැලි හිතිලා නතර කරා .. ආයේ එන්න ඕනේ බලන්න :D

    clash of clans:love:වරෙන් වරෙන්

    MIUI 7 තියෙන්නේ බන්?
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    :rofl::rofl::rofl: ඔව් ඔව් දැන් nvidia ට ඉන්න දෙන්නේ නෑ කොහොමත් :yes: මාව මේකට මාට්ටු කරේ ඌ නේ :dull:

    CoC කිව්වේ clash of clans නේද ? මං ඕක ටික දවසක් ගහල කම්මැලි හිතිලා නතර කරා .. ආයේ එන්න ඕනේ බලන්න :D

    Ubaa inna clan eka mokdda bn?? Level kiyda??
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මචං ලා මගේ xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක ගියා අද .
    කඩේ ලඟදි ෆෝන් එක එලියට ගන්න කොට පොඩි එකෙක් ගේ අතේ වැදිලා පාරට වැටුනා ..
    අරන් බලද්දී ..
    ටච් එක වැඩ කරන්නෙත් නැහැ .
    අහල බැලුවම කිවුවා ටච් , ඩිස්ප්ලේ දෙකම එකට තියෙන්නේ කියල .
    මචං ලංකාවේ කොහෙද මේකට ඩිස්ප්ලේ එකක් ගන්න තියෙන්නේ ?
    තියන ඕනෙම තැනක් කියපන් බන් .
    මම මේ ෆෝන් එකට ගොඩක් ආදරෙයි බන් .
    ශික් .. අතක් පයක් කැඩුනා වගේ .. :(
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මචං ලා මගේ xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක ගියා අද .
    කඩේ ලඟදි ෆෝන් එක එලියට ගන්න කොට පොඩි එකෙක් ගේ අතේ වැදිලා පාරට වැටුනා ..
    අරන් බලද්දී ..
    ටච් එක වැඩ කරන්නෙත් නැහැ .
    අහල බැලුවම කිවුවා ටච් , ඩිස්ප්ලේ දෙකම එකට තියෙන්නේ කියල .
    මචං ලංකාවේ කොහෙද මේකට ඩිස්ප්ලේ එකක් ගන්න තියෙන්නේ ?
    තියන ඕනෙම තැනක් කියපන් බන් .
    මම මේ ෆෝන් එකට ගොඩක් ආදරෙයි බන් .
    ශික් .. අතක් පයක් කැඩුනා වගේ .. :(

    Affa :sorry::sorry:Black TOP Quality Full LCD Display + Touch Screen Digitizer Assembly For Xiaomi Mi4i Mi 4i M4i Replacement Parts Free Shipping
    http://www.aliexpress.com/item/Blac...sembly-For-Xiaomi-Mi4i-Mi-4i/32463416252.html
    (from AliExpress Android)

    Lankwe nathi weyi bn...aliexpress eke tynwa.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මචං ලා මගේ xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක ගියා අද .
    කඩේ ලඟදි ෆෝන් එක එලියට ගන්න කොට පොඩි එකෙක් ගේ අතේ වැදිලා පාරට වැටුනා ..
    අරන් බලද්දී ..
    ටච් එක වැඩ කරන්නෙත් නැහැ .
    අහල බැලුවම කිවුවා ටච් , ඩිස්ප්ලේ දෙකම එකට තියෙන්නේ කියල .
    මචං ලංකාවේ කොහෙද මේකට ඩිස්ප්ලේ එකක් ගන්න තියෙන්නේ ?
    තියන ඕනෙම තැනක් කියපන් බන් .
    මම මේ ෆෝන් එකට ගොඩක් ආදරෙයි බන් .
    ශික් .. අතක් පයක් කැඩුනා වගේ .. :(

    get well soon ෆෝන් එක :(
     
    Status
    Not open for further replies.