Lap Help

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචං Disk Cleanup එක දුන්නට පස්සේ මේ රවුම් කරලා තියන එක දාපුවාම Previous Windows Installation වල ජීබී 19.5 ක් තියනවා. මොන රෙද්දක්ද බං ඒක ? ඒක එතනින් අයින් කලොත් කෙල වෙයිද දැං තියන සිස්ටම් එකට :dull:





    අනික තමයි රැම් එක සෑහෙන්න වැඩියි බං යූස් වෙනවා. ලැප අයිඩ්ල් තියෙද්දිත් 1 ජීබී වගේ යනවා බං :rolleyes: Previous Windows Installation එකේ සීන් එකක්ද නැත්තං වයිරස් සීන් එකක්ද :confused::confused:



    දන්න පිංවතෙක් දන්න දෙයක් කියලා යමං බං ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ටික ඩිලීට් කරපං ආයෙත් 7/8 වලට roll back කරන්න අදහසක් නැත්තං :)

    P.S. අහ් මේ 7නෙ තියෙන්නෙ. මම හිතුවෙ 10 වලට upgrade කරලා කියලා.
    උඹ මොකටද තිබ්බ OS එක උඩින්ම ආයෙත් 7 ගැහුවෙ. දැං ඉතිං ඔය 19.1GB delete කරපං අවුලක් වෙන්නෙ නෑ කලින් තිබ්බ OS එක ඔය තියෙන්නෙ :yes:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙම වෙන්න ඕන ඉන්ස්ටෝ වුනේ. මොකද පරණ ඕඑස් එක අයින් කරන්නවත්, ඒක 4මැට් කරන්නවත් ඇහැව්වේ නෑ. එහෙම්ම ඉන්ස්ටෝල් වුනා :rolleyes:

    :yes::yes: ah ehenam oya thiyenne parana os eka ain karla dahan mchn :P