මචන්ලා මෙහෙමයි සීන් එක....
අපෙ බ්‍රන්ච් එකක ලැප්ටොප් යුසර් කෙනෙක් ඉන්නවා උගේ තියෙන්නෙ වින්ඩොව්ස් 11. ඒ බ්‍රන්ච් එකේම වින්ඩොව්ස් 8.1 ඩෙස්ක්ටොප් PC එකක් තියනවා. එකෙ ඉන්ස්ටොල් කරල තියනව Canon 215 ප්රින්ටෙර් එකක්. ඒක share කරල තියෙන්නෙ.
Office එකේ ඉන්න වින්ඩොව්ස් 10 Userlata ඒ Share කරල තියන ප්රින්ටෙර් එකෙන් Printouts ගන්න පුලුවන්. සුපිරියට වැඩ.
නමුත් අර වින්ඩොව්ස් 11 Laptop එකට ඒ ප්රින්ටෙර් එක install කරන්නත් බෑ. මේ error එක එනවා. (windows 10 ta back karanna ba 10 days panala)
උඩවු කරපල්ලකො.