මචං Disk Cleanup එක දුන්නට පස්සේ මේ රවුම් කරලා තියන එක දාපුවාම Previous Windows Installation වල ජීබී 19.5 ක් තියනවා. මොන රෙද්දක්ද බං ඒක ? ඒක එතනින් අයින් කලොත් කෙල වෙයිද දැං තියන සිස්ටම් එකට 
අනික තමයි රැම් එක සෑහෙන්න වැඩියි බං යූස් වෙනවා. ලැප අයිඩ්ල් තියෙද්දිත් 1 ජීබී වගේ යනවා බං
Previous Windows Installation එකේ සීන් එකක්ද නැත්තං වයිරස් සීන් එකක්ද 

දන්න පිංවතෙක් දන්න දෙයක් කියලා යමං බං

අනික තමයි රැම් එක සෑහෙන්න වැඩියි බං යූස් වෙනවා. ලැප අයිඩ්ල් තියෙද්දිත් 1 ජීබී වගේ යනවා බං
Previous Windows Installation එකේ සීන් එකක්ද නැත්තං වයිරස් සීන් එකක්ද 

දන්න පිංවතෙක් දන්න දෙයක් කියලා යමං බං