CCTV ගැන​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගෙදරට CCTV එකක් හයි කරගන්න ඕනි. එක කැමරාවයි ඕනි. සාමාන්‍යයෙන් වැඩේට කීයක් වගේ යයිද​ ගෙදරකට හයි කරන්න​? :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    dvr eka = 6500
    camra = 6500.
    hdd = 6500
    cable walta 2000
    instalation = 3500

    if you need contact me
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගෙදරට CCTV එකක් හයි කරගන්න ඕනි. එක කැමරාවයි ඕනි. සාමාන්‍යයෙන් වැඩේට කීයක් වගේ යයිද​ ගෙදරකට හයි කරන්න​? :)

    එක කැමරාවක් දැම්මත් ෆෝ චැනල් ඩීවීආර් එකක් දාන්න එපැයි
    කැමරාව හොද එකක් 3000ක් වෙයි
    ඩීවීආර් එක අඩුම 6000ක් වෙයි
    හාඩ් එක 6000ක් විතර
    බීඑන්සී කනෙක්ටර් + කේබල් වලට 300ක් වගේ
    ඇම්පියර් 5හේ පවර් සප්ලයි එක 500ක් විතර
    දාන එකේ කැමරා 4ක්ම දාපන්

    එක කැමරාවනම් මෙහෙම කරපන්.. ඊබේ එකෙන් ගෙන්නපන් එස්-වීඩියෝ ටු යූඑස්බී කන්වර්ටරයක්. මම ගත්තා ෆෝ චැනල් එකක් ඩොලර් 15යි. ඊට පස්සේ ඒකත් එක්ක එනවා ඩීවීආර් ඇප්ලිකේශන් එක. ඩෙක්ස්ටොප් එකේ ඉන්ස්ටෝල් කරලා රෙකෝඩ් කරපන්

    කැමරාවේ + වයර් වල ගාන විතරයි යන්නේ..
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    රත්තරං;19216317 said:

    Dawasak wage record wenna hard eka kochchara wage GB onida ban?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dvr eka = 6500
    camra = 6500.
    hdd = 6500
    cable walta 2000
    instalation = 3500

    if you need contact me

    11.gif
     
    noMoreFight

    Member
    Mar 3, 2015
    118
    0
    0
    10,000Rs වලින් වැඩේ ගොඩදාන්න පුළුවන්. මේකෙන් බලල ගනින්.
    http://www.ebay.co.uk/bhp/wifi-cctv

    තව Dialog 4G router එකකුත් ගනින්. වැඩේ ගොඩ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එක කැමරාවක් කන්නද බං..... ගහපන් ගහනවා නම් අඩුම කැමරා 4ක්...... ගෙදරකට හරි නම් 8ක් වත් ඕනා හරියටම කවර් කරන්න..... :D :P
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    එක කැමරාවක් කන්නද බං..... ගහපන් ගහනවා නම් අඩුම කැමරා 4ක්...... ගෙදරකට හරි නම් 8ක් වත් ඕනා හරියටම කවර් කරන්න..... :D :P

    ගෙදරටම ඕනි නැහැ බන් :cool:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,528
    7,833
    113
    Kotahena
    oken record karana video wala quality eka kohomada ban?

    ea videos save wenne mokeeda?

    save wena videos internet eken balannath puluwanda?

    save wena videos kochchara kaalayak save welaa thiyenawada??

    eewa auto clean wenawada?